සමහර පැතිවල බිලක් දෙන්නෙ නැතුව කටිනෙ මෙච්චරක් ගෙවපන් කියාගෙන ගිහිං. මාර ලොජික්![]()


....කොහොම උනත් වැරැද්ද නිවැරදි කරන්න මැදිහත් උන ඇමති තුමාට ස්තුතියි...



Colombo okkoma eliyata bahala wage aranchi enne
F-ing americans.
Important part
bila gewwanna dan yanawa mama
ubata topi gennam![]()

මේ ආටිකල් එක ලියල තියෙන්නෙ 2015 නොවැම්බර් 16. චුට්ටක් බලපල්ලා.
https://www.the-scientist.com/news-opinion/lab-made-coronavirus-triggers-debate-34502
![]()
Ko meter gap.
Guruwaru kohoma karanakota golayo duwa duwa karanawalu
ක්ලාස් කරන්න අවසර දිලා හා ණයක් එහෙමත් දෙන්නම කියලා වගේ. හිනාවෙන්ම පේනවා.කඩේ යනයැමට නොදි බැ නෙ

Main street pettah![]()
corona awadanama aduy da natnan mata pissuda. durastha bawayak dakinnata labenne nehene megollan athara.
ක්ලාස් කරන්න අවසර දිලා හා ණයක් එහෙමත් දෙන්නම කියලා වගේ. හිනාවෙන්ම පේනවා.කඩේ යනයැමට නොදි බැ නෙ


මීටරේ තියාගෙන කතා කරල මාස්ක් එක ගලවල ලගට වෙලා පොටෝ අරගෙන. 

හෙළයෙක්;25388223 said:මීටරේ තියාගෙන කතා කරල මාස්ක් එක ගලවල ලගට වෙලා පොටෝ අරගෙන.
![]()

flasher light ekata virus eka marenawa.![]()
Erozan’s Covid 19 remedies 003..thawa wishes karma ath baehethak kiyamu balanna


corona awadanama aduy da natnan mata pissuda. durastha bawayak dakinnata labenne nehene megollan athara.

Goda denek nan kiyanne oya video mala wikaara kiyela...mamenan kiyanne owaye aththekuth tiyenewa
කොරෝනා වයිරස් එක වෙනස් කරන්න ඇමරිකාව හා/හෝ චීනය කුමන විදිහකින් හරි සම්බන්ද වුනා කියලා උබ හිතනවද? එහෙම කලා නම් ඒ ඇයි?
උබ මේ සිද්ධියේ දකින ඇත්ත පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්කෝ. ගොඩක් අයට වැදගත් වෙයි.
සීන් එක ගැන මොනවත් දන්නෙ නැති අය මේ වීඩියෝ එක 2:49 ඉදන් බලන්න.
