Coronavirus (Covid19) Megathread #6

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    සමහර පැතිවල බිලක් දෙන්නෙ නැතුව කටිනෙ මෙච්චරක් ගෙවපන් කියාගෙන ගිහිං. මාර ලොජික් :rofl:

    මෙතන ඉන්න උන් තාමත් කියවනවා මගුලක්...ත්‍රෙඩ් #5 එකේදී කිව්වමත් කිව්වේ ඔය ටිකමයි, කියවන උන්ට බිල් කඩන්න එන්න කිව්වනම් හරි...එක එක පැති වල ගොන් වැඩ කරන්න ගිහින් ගම කාගත්තා, කව්රු හරි දාල තිබුන බිල් සීන් එකක් ගැන මමත් #5 ත්‍රෙඩ් එකේ දාල ඇති උන සීන් එක...කොහොම හදල මොකක් කරත් එතන පොඩි අව්ලක් එනවා, ඒ වගේ ලංකාවේම අවුල් ආවම දන්නෙම නැතුව එකතුවෙන ගාන කොහොමද...ආණ්ඩුවේ හරි දේට හරි කියල කියන එක එකක්, රෙද්ද නැතුව කඩේ යනවා කියන්නේ තව දෙයක්:rofl::rofl::rofl:....කොහොම උනත් වැරැද්ද නිවැරදි කරන්න මැදිහත් උන ඇමති තුමාට ස්තුතියි...:love::love::love:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ

    F-ing americans.

    Important part


    මේ ආටිකල් එක ලියල තියෙන්නෙ 2015 නොවැම්බර් 16. චුට්ටක් බලපල්ලා.

    https://www.the-scientist.com/news-opinion/lab-made-coronavirus-triggers-debate-34502

    mZqwP6Y.png
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    Ko meter gap.
    Guruwaru kohoma karanakota golayo duwa duwa karanawalu


    meeting eke katha wela athi gap eka oni naha kiyala :D



    ක්ලාස් කරන්න අවසර දිලා හා ණයක් එහෙමත් දෙන්නම කියලා වගේ. හිනාවෙන්ම පේනවා.කඩේ යනයැමට නොදි බැ නෙ


    sir la ehema hembath wela innawa aththe me scene eka nisa


    Youtube wala okkoma content dammoth kela wenawane eelanga awurudde idan :yes:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,767
    98,834
    113
    ක්ලාස් කරන්න අවසර දිලා හා ණයක් එහෙමත් දෙන්නම කියලා වගේ. හිනාවෙන්ම පේනවා.කඩේ යනයැමට නොදි බැ නෙ
    :rofl::rofl::rofl: මීටරේ තියාගෙන කතා කරල මාස්ක් එක ගලවල ලගට වෙලා පොටෝ අරගෙන. :rofl::rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    හෙළයෙක්;25388223 said:
    :rofl::rofl::rofl: මීටරේ තියාගෙන කතා කරල මාස්ක් එක ගලවල ලගට වෙලා පොටෝ අරගෙන. :rofl::rofl:

    flasher light ekata virus eka marenawa. :yes:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,694
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Goda denek nan kiyanne oya video mala wikaara kiyela...mamenan kiyanne owaye aththekuth tiyenewa

    කොරෝනා වයිරස් එක වෙනස් කරන්න ඇමරිකාව හා/හෝ චීනය කුමන විදිහකින් හරි සම්බන්ද වුනා කියලා උබ හිතනවද? එහෙම කලා නම් ඒ ඇයි?

    උබ මේ සිද්ධියේ දකින ඇත්ත පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්කෝ. ගොඩක් අයට වැදගත් වෙයි.

    සීන් එක ගැන මොනවත් දන්නෙ නැති අය මේ වීඩියෝ එක 2:49 ඉදන් බලන්න.


     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,742
    28,660
    113
    කොරෝනා වයිරස් එක වෙනස් කරන්න ඇමරිකාව හා/හෝ චීනය කුමන විදිහකින් හරි සම්බන්ද වුනා කියලා උබ හිතනවද? එහෙම කලා නම් ඒ ඇයි?

    උබ මේ සිද්ධියේ දකින ඇත්ත පොඩ්ඩක් විස්තර ඇතුව කියපන්කෝ. ගොඩක් අයට වැදගත් වෙයි.

    සීන් එක ගැන මොනවත් දන්නෙ නැති අය මේ වීඩියෝ එක 2:49 ඉදන් බලන්න.



    ane bung amaruwe danna epa..:P