SLT e bill වලට රෙජිස්ටර් වෙන්ඩලු

Devil_D

Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    online ගෙව්වා Rs.2500 ක් ! දවස් 2ක් ගිහින් 2GB Free දුන්න !
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හැම මාසෙම 5GB හම්බවෙනවද? නැත්තං රෙජිස්ටර් වුන මාසෙට විතරද?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එහෙම දෙනවද බ උං :D:angry:

    එක මාසෙකට 5GB ගන්නද එතකොට ඕකට රෙජිස්ටර් වෙන්නෙ :sorry: නිකං බිල ඊට වඩා හොඳයිනෙ ලියුමක්වත් එනව :baffled:
     

    AnuradhaRa

    Well-known member
  • එක මාසෙකට 5GB ගන්නද එතකොට ඕකට රෙජිස්ටර් වෙන්නෙ :sorry: නිකං බිල ඊට වඩා හොඳයිනෙ ලියුමක්වත් එනව :baffled:

    ලියුම් ඕනෙනං මං එවන්නං උඹට ඕනතරමක්
    ඇඩ්‍රස් එක දියං