mamana 5GB dunata register wenne ne mokada un balannwema apita arinna unta e-bill ewana eka labai ,apita arina ekata mokatada tawat profit karanne .aka hinda parana bill ekama hodai

mamana 5GB dunata register wenne ne mokada un balannwema apita arinna unta e-bill ewana eka labai ,apita arina ekata mokatada tawat profit karanne .aka hinda parana bill ekama hodai

online ගෙව්වා Rs.2500 ක් ! දවස් 2ක් ගිහින් 2GB Free දුන්න !
Bill gewwahama thamat free data denwad bn

හැම මාසෙම 5GB හම්බවෙනවද? නැත්තං රෙජිස්ටර් වුන මාසෙට විතරද?

එහෙම දෙනවද බ උං![]()
නිකං බිල ඊට වඩා හොඳයිනෙ ලියුමක්වත් එනව 
එක මාසෙකට 5GB ගන්නද එතකොට ඕකට රෙජිස්ටර් වෙන්නෙනිකං බිල ඊට වඩා හොඳයිනෙ ලියුමක්වත් එනව
![]()
ලියුම් ඕනෙනං මං එවන්නං උඹට ඕනතරමක්
ඇඩ්රස් එක දියං