New Look Suggestion.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,618
    3,333
    113
    Bandarawela
    background එක පොඩ්ඩක් grey වගේ කරානං හොදයි බන්. ඇස් 2 රිදෙනවා විනාඩියක් විතර browse කරාම. :( මන් හිතන්නේ සුදු පාටත් එක්ක ලා නිල mix උනාම අව්ල ඇත්තේ.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,231
    20,307
    113
    හෝම් පේජ් එකත් තොරම්බල් ගතිය වැඩී වගේ..පාට පාට...සුදු පාටට මික්ස් වෙලා එද්දි අවුල් වගේ....
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    හෝම් පේජ් එකත් තොරම්බල් ගතිය වැඩී වගේ..පාට පාට...සුදු පාටට මික්ස් වෙලා එද්දි අවුල් වගේ....

    Wenasak karanna ona eth me wage ekaparama loku wenas karahama kohomada ban api huru wenne..
     
    • Like
    Reactions: NaiRobi

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Ane manda apita color wenas karaganna puluwan nan hodai. Me colors ahatath amarui. man log wecha wele idan color wenas karanne komada kiyala hewwe :P