මේ දෙකෙන් කෝකද හොද?
asus vz249he
asus va24ehe
වෙන හොද බ්රැන්ඩ්ස් මොනාද මොනිටර්, 28000ට වගෙ ගානට ගන්න පුලුවන්.
ඉස්සරහට price වැඩිවෙයිද?
asus vz249he
asus va24ehe
වෙන හොද බ්රැන්ඩ්ස් මොනාද මොනිටර්, 28000ට වගෙ ගානට ගන්න පුලුවන්.
ඉස්සරහට price වැඩිවෙයිද?

. තැන්ක්ස් මචන්
. බ්ලැක් වෝල්පේපර් එකක් දැම්මොත් පැත්තකින් වයිට් පේනවනේ. එක නෝමල්ද.