Asus monitor

jayalathjayath

Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මේ දෙකෙන් කෝකද හොද?

    download.jpg

    asus vz249he
    qq.jpg

    asus va24ehe

    වෙන හොද බ්‍රැන්ඩ්ස් මොනාද මොනිටර්, 28000ට වගෙ ගානට ගන්න පුලුවන්.
    ඉස්සරහට price වැඩිවෙයිද?
     
    • Like
    Reactions: Heshan Daminda

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    Ado mama dan order kara Asus vz249he 24" monitor ekak epsi.lk site eken.

    Un free delivery karanawa kiwwa. Rs27,500. Wena wikunana ungen ehuwama me monitor ekama delivery charges ekka 29,000 - 30,000 kiwwa
     
    Last edited:

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    Ado mama dan order kara Asus vz249he 24" monitor ekak epsi.lk site eken.

    Un free delivery karanawa kiwwa. Rs27,5000. Wena wikunana ungen ehuwama me monitor ekama delivery charges ekka 29,000 - 30,000 kiwwa

    එකතමා මාත් බැලුවේ, nanotek.lk උන්ගෙනම් 27500 දෙකම. asus va24ehe එත් ස්ටොක්ස් නෑ කිව්වා.asus vz249he තියනවා
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    Epsi un langa badu thiyenawa kiwwa. Mama check karala order kale

    මම කොල් කරා අන්ස්වර් කරන්නෑනේ, 0112374400 මේකද නම්බර් එක.:dull:

    asus vz249he

    ඔව් නේ, ගොඩක් උන් අරගෙන තියෙන්නේ එක. තැන්ක්ස් මචන් රිපලයි එකට:yes::yes:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,187
    18,791
    113
    අදාල නෑනේ
    මම කොල් කරා අන්ස්වර් කරන්නෑනේ, 0112374400 මේකද නම්බර් එක.:dull:

    ඔව් නේ, ගොඩක් උන් අරගෙන තියෙන්නේ එක. තැන්ක්ස් මචන් රිපලයි එකට:yes::yes:

    FB eken message ekak dapan (number ekakuth illaganin)
    https://www.facebook.com/EPSItechnology/
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    FB eken message ekak dapan (number ekakuth illaganin)
    https://www.facebook.com/EPSItechnology/

    තැන්ක්ස් මචන් මන් බලන්නම්:yes::yes:

    24 madi ne ban

    ඒක තාමා මාත් බැලුවේ, එත් සල්ලි නෑ අනික දැන් තියන මොනිටරේ හෙන අවුල්. කොහොමත් 27 හොද එකක් 36 පයිනවා:baffled:. තැන්ක්ස් මචන්:yes::yes:
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    mama gawa tiyenne eye care 21 ekak
    uba monitor eka gawa ennawa nam ali monitor aran wedak ne
    24 ekak ganna gihin 21 ekak gaththa e nisa

    මටත් හිතෙනවා මන් ගාව තියෙන්නේ 19 අර කොටු ස්ක්‍රීන් එක තියෙන්නේ, ඒත් හුරුවෙයි නේ. අනික ඩිසයින් වලට එකයි.

    asus vz249he eke design eka hodai

    ඔව් නේ
     
    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    Samsung LS24R350FHWXXM - Rs. 25,250
    Samsung LS22R350FHWXXM - Rs. 20,000

    HDMI Cable - Rs. 500 if not found in the box.
     
    • Like
    Reactions: Identity

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    Samsung LS24R350FHWXXM - Rs. 25,250
    Samsung LS22R350FHWXXM - Rs. 20,000

    HDMI Cable - Rs. 500 if not found in the box.

    මම ගත්තා මචන් assus එකක්

    InkedWhatsApp Image 2020-05-20 at 18.16.28_LI.jpg

    අපරාදේ බන් මේක මාරු කරන්න පුලුවන්ද, ලෝ බජට් යන මොනිටර් මේ වගේද. වයිට් බ්ලීඩ් වගේ නේ. asus vz249h
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Asus VZ249HE එක නියම මොනිටර් එක බං. අවුරුදු තුනක් විතර තිස්සෙ මගෙ ඔෆිස් එකෙයි ගෙදරයි ඔය මොනිටර්ස් තමයි පාව්ච්චි කරන්නෙ. එක පාරක් එකක අවුලක් ඇවිල්ලා Epsi එකේ උන් අලුත්ම එකක් දුන්නා. :cool:
     
    • Sad
    Reactions: jayalathjayath

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    Asus VZ249HE එක නියම මොනිටර් එක බං. අවුරුදු තුනක් විතර තිස්සෙ මගෙ ඔෆිස් එකෙයි ගෙදරයි ඔය මොනිටර්ස් තමයි පාව්ච්චි කරන්නෙ. එක පාරක් එකක අවුලක් ඇවිල්ලා Epsi එකේ උන් අලුත්ම එකක් දුන්නා. :cool:

    ඔව් පට්ට මොනිටර් එක ඒත් මගේ එකේ ඇයි එහෙනම් වයිට් වෙලා එක පැත්තක්:sorry:. බ්ලැක් වෝල්පේපර් එකක් දැම්මොත් පැත්තකින් වයිට් පේනවනේ. එක නෝමල්ද.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,815
    1
    100,206
    113
    33
    Kalutara
    සාමාන්යෙන් හොඳ මොනිටර් එකක් ලෙඩක් නැතුව කොච්චර කල් එක දිගට පාසිච්චි කරන්න පුලුවන්ද බන්?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,450
    23,696
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව් පට්ට මොනිටර් එක ඒත් මගේ එකේ ඇයි එහෙනම් වයිට් වෙලා එක පැත්තක්:sorry:. බ්ලැක් වෝල්පේපර් එකක් දැම්මොත් පැත්තකින් වයිට් පේනවනේ. එක නෝමල්ද.

    මගෙ නම් එහෙම අවුලක් නෑනෙ බං. උබේ මොනිටර් එකේ අවුලක් වගේ. :confused:

    98366424_720869655389234_9033324222247600128_n.jpg
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    සාමාන්යෙන් හොඳ මොනිටර් එකක් ලෙඩක් නැතුව කොච්චර කල් එක දිගට පාසිච්චි කරන්න පුලුවන්ද බන්?
    දැන් ඒවනම් කොහොමද දන්නෑ, මගේ පරන එක යූස් කරපු එකක් ගත්තේ, එක යූස් කරලා තියෙනවා අවු5 වගේ, මම 3 කලා.
     
    • Like
    Reactions: Heshan Daminda