Asus monitor

jayalathjayath

Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    Ube welawa thamai :(

    Aniwa maru karaganin.
    ඔව් බන් ශික් ඒත් ශොප් එකේ එකා කියනවා එක නෝර්මල්ලූ,
    IMG_20181102_145154.thumb.jpg.d8fec2d5d7b02a5fc3dad3932db6fc3d.jpg

    අඩුම තරමේ මේ වගේවත් නැද්ද වටේ, බ්ලැක් ලයිට් බ්ලීඩ් පොඩ්ඩ්කවත් වෙන්නේ නැද්ද
     
    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    මම ගත්තා මචන් assus එකක්

    View attachment 79448

    අපරාදේ බන් මේක මාරු කරන්න පුලුවන්ද, ලෝ බජට් යන මොනිටර් මේ වගේද. වයිට් බ්ලීඩ් වගේ නේ. asus vz249h

    මචං මම ගාවත් තියෙන්නේ VZ249H එකක්. එකේ ඔහොම bleeding issue එකක් නැහැ.
    ඕක ඔය asus monitor එකේ ගොඩක් common issue එකක්. මම ගත්තෙත් Nanotec එකෙන්. මම ගෙන්න ගන්න කලින් ඇහුවා, මේ issue එක අවොත් මාරු කරලා දෙනවද කියල. අහල තමයි ගෙන්න ගත්තේ.
    උබත් ඕක පෙන්නලා මාරු කරගන්න.
    එතකන් පරිස්සමින් තියා ගනින්. ඔය monitor එක ගොඩක් slim නිසා fragile කියල කට්ටිය කියනෝ. කොයිම වෙලාවක වත් monitor එක adjust කරනකොට උඩම හරියෙන් අල්ලලා වෙනස් කරන්න එපා.
     
    • Like
    Reactions: jayalathjayath

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔව් බන් ශික් ඒත් ශොප් එකේ එකා කියනවා එක නෝර්මල්ලූ,

    අඩුම තරමේ මේ වගේවත් නැද්ද වටේ, බ්ලැක් ලයිට් බ්ලීඩ් පොඩ්ඩ්කවත් වෙන්නේ නැද්ද

    IPS glow kiyala google karala balapan.. oka normal thama.. uba wada karaddi hugak noticeable nan kiyala maru karaganin..
    brightness full dalada oya nathnam aduma karalada?
     
    • Like
    Reactions: jayalathjayath

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මචං මම ගාවත් තියෙන්නේ VZ249H එකක්. එකේ ඔහොම bleeding issue එකක් නැහැ.
    ඕක ඔය asus monitor එකේ ගොඩක් common issue එකක්. මම ගත්තෙත් Nanotec එකෙන්. මම ගෙන්න ගන්න කලින් ඇහුවා, මේ issue එක අවොත් මාරු කරලා දෙනවද කියල. අහල තමයි ගෙන්න ගත්තේ.
    උබත් ඕක පෙන්නලා මාරු කරගන්න.
    එතකන් පරිස්සමින් තියා ගනින්. ඔය monitor එක ගොඩක් slim නිසා fragile කියල කට්ටිය කියනෝ. කොයිම වෙලාවක වත් monitor එක adjust කරනකොට උඩම හරියෙන් අල්ලලා වෙනස් කරන්න එපා.
    ඔව් නේ මාරු කරන්න ඔනේ, නැනෝ එකේනම් කියනවා නොර්මල්ලු එක, ඒත් හිතට හරි නෑ දකිද්දී:yes:

    IPS glow kiyala google karala balapan.. oka normal thama.. uba wada karaddi hugak noticeable nan kiyala maru karaganin..
    brightness full dalada oya nathnam aduma karalada?
    ඔව් මචන් අඩු කරලා තිබ්බත් පේනවා, ඈන්ගල් එකෙන් බලද්දිනම අව්ලක් නෑ. එක පේන නිසා හිතට අව්ල්