මට පරණ එළකිරි එක ඕනේ

Aluth ekada parana ekada

  • Aluth eka

    Votes: 200 43.9%
  • Parana eka

    Votes: 256 56.1%

  • Total voters
    456
  • Poll closed .

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    හැබැයි images එහෙම direct upload කරන්න පුළුවන්. වැඩේ කියන්නේ අපෙ අයියලා කෙල්ලොන්ගේ photos එක දිගට upload කරලා කෙළවයි ද දන්නේ නෑ.
     
    පරණ එකට වැඩිය කොච්චර හොදද බන්
    එළකිරි එකේ මේ වගේ update එකක් මම දැක්කමයි
    මේ 2020. අර interface එක මම හිතන්නේ 2006 ඉදන්ම වගේ තිබ්බ එක වෙන්න ඕනේ . මේ වගේ ලොකු වෙනසක් උනේ අද තමයි. මේ වෙනසට පුරුදු වෙන්න ටික කාලයක් යයි . රෙප් නැති එක නම් අව්ල් තමයි . ඒ ඇරෙන්න මම නම් මේ වෙනසට මාරම ආසයි . Page එක reload කරන්නැතුව වැඩ කරන්න පුළුවන් එකම කොච්චර දෙයක්ද ?
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අලුත් එකේ පහසුකම් හොදයි,
    පරණ එක ලේසියි පහසුයි හැබැයි . එක පරණයි...

    අලුත් එකේ ඇහැට ප්‍රියමානාප පාට කුයි.
    හොද රේප් සිස්ටම් එකක් අවොත් නියමයි.

    එක දිගට විනාඩි 10ක් 15ක් බලන් ඉන්න බැහැ ඇස් රිදෙනවා ඔලුව කැක්කුමක් එක්ක ....... මගේ අවුලක්ද පාටේ අවුලක්ද දන්නේ නැහැ හැබැයි
     
    Last edited:

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ..
    parana ekata wada aluth dewal godai wage meke. muladi amaru wei, purudu unama hari :D
    parana eketh api thread ekak dannawath issara danne na ne :rofl: thread ekak daana heti kiyala deelath GT aiya thread dala thibbane :D

    🇫🇷🇫🇷🇫🇷🇫🇷🇫🇷🇫🇷 Ah akki kohomada :geek:
     
    • Love
    Reactions: paris