Try MyPublicWifi. It's a small/simple software![]()
gateway case ekak atte.. what do u mean by a virtual router?
ubage OS eka win 10 nam eke hotspot option ekak tiyanawa.. eken wenama SSID ekak danna puluwanඒක නම් සොෆ්ට් වෙයාර් එකක්.
View attachment 79443
මේ වගේ වර්චුවල් ඇඩැප්ටර් එකක් හදලා නෙට් වර්ක් එකක් හදලා එකට පෝන් එක කනෙක්ට් කරන්න බැරිද කියලා බැලුවේ.
ubage
ubage OS eka win 10 nam eke hotspot option ekak tiyanawa.. eken wenama SSID ekak danna puluwan
win 10 wala mobile broadband walin connect wela hotspot ekak hadanna pluwan. dongle eke sw eken connect unoth denne na.
https://www.dell.com/support/articl...r-windows-laptop-into-a-wifi-hot-spot?lang=en
cmd ekenma wade goda danna puluwan
myipad network eke ipv4 properties pennapanඑකෙන් ට්‍රයි කරලා බැරි තැන තමයි සොෆ්ට් වෙයාර් එකක් දැම්මේ.එතකොට තමයි ඔය විදියට වත් ආවේ.
![]()
HUAWEI Mobile Connect - 3G Modem #5 (COM21) shared
සොෆ්ට් වෙයාර් එක දැම්මොත් විතරයි ඕකේ "shared" කියලා වැටෙන්නේ.
myipad network eke ipv4 properties pennapan