Share 3G (Dongle) Interent Connection

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    ඩොන්ගල් කනෙක්ෂන් එකක් වයි ෆයි වලින් ෂෙයාර් කර ගන්න දන්නවද ? මම වර්චුවල් රවුටර් එකකින් නෙට්වර්ක් එකක් හැදුවා, පෝන් එකට නම් නෙට් වර්ක් එක අහුවෙනවා,ඒත් නෝ ඉන්ටර්නෙට් කනෙක්ෂන් කියලා වැටෙනවා..:no:

    Opera Snapshot_2020-05-20_143104_online.visual-paradigm.com.png
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    gateway case ekak atte.. what do u mean by a virtual router?

    ඒක නම් සොෆ්ට් වෙයාර් එකක්.

    Image 1.png

    මේ වගේ වර්චුවල් ඇඩැප්ටර් එකක් හදලා නෙට් වර්ක් එකක් හදලා එකට පෝන් එක කනෙක්ට් කරන්න බැරිද කියලා බැලුවේ.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ubage
    ඒක නම් සොෆ්ට් වෙයාර් එකක්.

    View attachment 79443

    මේ වගේ වර්චුවල් ඇඩැප්ටර් එකක් හදලා නෙට් වර්ක් එකක් හදලා එකට පෝන් එක කනෙක්ට් කරන්න බැරිද කියලා බැලුවේ.
    ubage OS eka win 10 nam eke hotspot option ekak tiyanawa.. eken wenama SSID ekak danna puluwan
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    ubage

    ubage OS eka win 10 nam eke hotspot option ekak tiyanawa.. eken wenama SSID ekak danna puluwan

    win7 තියෙන්නේ බන්.

    Image 3.png

    මේකෙන් එකක් හැදුවා.හැදුවට පස්සේ ඔහොමයි.

    Image 4.png

    නෙට්වර්ක් එකක් හැදෙනවා.ඒකට පෝන් එකෙන් කනෙක්ට් වෙන්නත් පුලුවන්.ඒත් නෝ ඉන්ටර්නෙට් කනෙක්ෂන් කියලා වැටෙනවා..surf කරන්න බෑ
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,424
    2,068
    113
    win 10 wala mobile broadband walin connect wela hotspot ekak hadanna pluwan. dongle eke sw eken connect unoth denne na.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    win 10 wala mobile broadband walin connect wela hotspot ekak hadanna pluwan. dongle eke sw eken connect unoth denne na.

    win 7 tiyenne ban.ow nikan PC eken dial karala thamayi try kale. eth net yanna be phone eken.

    IMG_2870.JPG

    IMG_2867.PNG
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113

    එකෙන් ට්‍රයි කරලා බැරි තැන තමයි සොෆ්ට් වෙයාර් එකක් දැම්මේ.එතකොට තමයි ඔය විදියට වත් ආවේ.

    image-4-png.79451

    HUAWEI Mobile Connect - 3G Modem #5 (COM21) shared

    සොෆ්ට් වෙයාර් එක දැම්මොත් විතරයි ඕකේ "shared" කියලා වැටෙන්නේ.
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    එකෙන් ට්‍රයි කරලා බැරි තැන තමයි සොෆ්ට් වෙයාර් එකක් දැම්මේ.එතකොට තමයි ඔය විදියට වත් ආවේ.

    image-4-png.79451

    HUAWEI Mobile Connect - 3G Modem #5 (COM21) shared

    සොෆ්ට් වෙයාර් එක දැම්මොත් විතරයි ඕකේ "shared" කියලා වැටෙන්නේ.
    myipad network eke ipv4 properties pennapan
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,703
    24,768
    113
    Fantasy
    machn samahara dongle walin puluwan. samahara ewagen be.
    samahara lap walin puluwan. samahara ewagen be.

    math mge klin lap eke ohoma kra. passe lapai dongle ekai neti unaa. aai gatta lap eke kochchra try krath hri giye ne. Google search kralath hugak ewunta samahara model wala weda ne kiyla comments tiyenawa
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    myipad network eke ipv4 properties pennapan

    vfg.png

    @windows_ubuntu

    මේක නම් එහෙම අවුලක්ද නෙමෙයිද මන්දා බන්.කන්ෂන් එක ෂෙයා කරන ස්ටෙප් එකේදී මෙහෙම error එකක් එනවා.

    Image 2gbg.png
     
    Last edited: