සාමාන්යෙන් හොඳ මොනිටර් එකක් ලෙඩක් නැතුව කොච්චර කල් එක දිගට පාසිච්චි කරන්න පුලුවන්ද බන්?
මම කලින් ජොබ් එකක් කරද්දි පාවිච්චි කරපු Samsung LCD මොනිටර් එක මම විතරක් අවුරුදු දහයක් කිසිම අවුලක් නැතුව පාවිච්චි කලා බං. දැනුත් ඒක කොහෙහරි යහතින් ඇති.

සාමාන්යෙන් හොඳ මොනිටර් එකක් ලෙඩක් නැතුව කොච්චර කල් එක දිගට පාසිච්චි කරන්න පුලුවන්ද බන්?


දැන් ඒවනම් කොහොමද දන්නෑ, මගේ පරන එක යූස් කරපු එකක් ගත්තේ, එක යූස් කරලා තියෙනවා අවු5 වගේ, මම 3 කලා.
මම කලින් ජොබ් එකක් කරද්දි පාවිච්චි කරපු Samsung LCD මොනිටර් එක මම විතරක් අවුරුදු දහයක් කිසිම අවුලක් නැතුව පාවිච්චි කලා බං. දැනුත් ඒක කොහෙහරි යහතින් ඇති.![]()
මම ගත්තා මචන් assus එකක්
View attachment 79448
අපරාදේ බන් මේක මාරු කරන්න පුලුවන්ද, ලෝ බජට් යන මොනිටර් මේ වගේද. වයිට් බ්ලීඩ් වගේ නේ. asus vz249h
මචන් මම නැනෝටෙක් එකෙන් ගත්තේEPSI Service ekata argana yanda.
ඒකතමයි බැලුවේ, ශොප් එකේ එකානම් කියනවා නොර්මල්ලූ, ඒත් හිතට අව්ල්, ඇදිරිනිතිය අයින් කලාම ශොප් එකට ගිහිල්ලා වෙන එකක් එක්ක කම්පෙයා කරලා බලනවා, ඒවෑත් එහෙමද කියලාoka maru karaganna puluwan, warranty denwa. hetama katha karanna
මචන් මම නැනෝටෙක් එකෙන් ගත්තේ
mage monitor eka madin oya wage whit mark ekak (white clouds in led monitor) awa. EPSI warranty dunnaමචන් මම නැනෝටෙක් එකෙන් ගත්තේ
ඒකතමයි බැලුවේ, ශොප් එකේ එකානම් කියනවා නොර්මල්ලූ, ඒත් හිතට අව්ල්, ඇදිරිනිතිය අයින් කලාම ශොප් එකට ගිහිල්ලා වෙන එකක් එක්ක කම්පෙයා කරලා බලනවා, ඒවෑත් එහෙමද කියලා
ඔව් උන්ගේ සර්විස් එකනම් පට්ට, ඒත් යන්න බෑ මේ කේස් නිසා.prasnayak næ, Nanotek ekata aragana yanda.
Nanotek Service eka hondayi
mage monitor eka madin oya wage whit mark ekak (white clouds in led monitor) awa. EPSI warranty dunna
wadi une naha. 2 cm2 wage kotuwak. oka maru karala deiඔව් උන්ගේ සර්විස් එකනම් පට්ට, ඒත් යන්න බෑ මේ කේස් නිසා.
ගොඩක් කල් ගිහිල්ලද ආවේ, මෙකත් වැඩිවෙයිද දන්නෑ.
wadi une naha. 2 cm2 wage kotuwak. oka maru karala dei

meke display eke awulakමම ගත්තා මචන් assus එකක්
View attachment 79448
අපරාදේ බන් මේක මාරු කරන්න පුලුවන්ද, ලෝ බජට් යන මොනිටර් මේ වගේද. වයිට් බ්ලීඩ් වගේ නේ. asus vz249h
meke display eke awulak
maruwak daganna


mama philips lcd ekak use kala 2007 edala 2019 wenakanසාමාන්යෙන් හොඳ මොනිටර් එකක් ලෙඩක් නැතුව කොච්චර කල් එක දිගට පාසිච්චි කරන්න පුලුවන්ද බන්?
දැන් ෆිලිප්ස් කොහේන් හොයන්නදmama philips lcd ekak use kala 2007 edala 2019 wenakan
awulakata giye physical buttons weda karanne nethuwa giya eka witharai dust eka gihilla
eta passe mama eka yaluwekta dunna
tama weda monitor eka
backlight bleeding වෙනවද, උඩ පොටො එකේ වගේනැනෝටෙක් එකෙන් අඟහරුවාදා ඕඩර් කරේ VZ249HE. පැය පහෙන් ආවා. ඩිලිවරි චාජර්ස් රු,700 යි. UberEats එකෙන් ආවේ![]()
VZ249HE ද VZ249H ද නැත්තන්.Backlight bleeding වගේද චුට්ටක්වත් වටේ නැද්ද, මේ බොක්ස් එකේ lcd ද ගහලා තියෙන්නේ.Ada thamai mage monitor eka hambune.
Supiri kiyanne thani ehata andenawa. Patta satis
LCD kiyala thiyenne.Backlight bleeding වගේද චුට්ටක්වත් වටේ නැද්ද, මේ බොක්ස් එකේ lcd ද ගහලා තියෙන්නේ.