dan masa 4 kata wage kalin mama 9500 ta bn gaththe
machan mokak da gaththa router eka.. kiyak unada ?

mama gawath thiyanawa. ath computer eken processor GPU eka RAM eka wediyen yana application/game ehema on wela thibboth current yaddi UPS eka off wenawa. eken echchara power eka denne ne. ath samanya widihata computer eka on karala thibbothnam 15min-20min withara thiyanawa. Game ehema gahanawanm 1.2KVA ekath madi. Prolink brand eka hodayi
දන්නා කියන Computer shop ekakata kiyala genna ganna.. godak aya dan gennala denavakandy, peradeni, katugasthota thanak kiyapalla prolink battery thiyana?
Do they charge extra?දන්නා කියන Computer shop ekakata kiyala genna ganna.. godak aya dan gennala denava
Colombo gihn ganna bari eke awlak nahane podi ganak vadi unata.. Loku ganak vadi vena ekak naa.. colombo inna kenek innava nam pronto danna kiyanna Rs 250 - 300 delivery charges yai..Do they charge extra?

හොදම දේ බ0 තව 5000ක් දලා කාර් බැටරි චාර්ජර් එකක් එක්ක පරන 60Amp බැටරියක් හොයාගෙන මුට්ටු කරනහ් එකහ්ලංකාවෙ දැනට සුලභව ගන්න තියෙන බ්‍රැන්ඩ් වලින් prolink තමයි හොදම එක, බ්‍රැට්‍රි එක මාරු කරන්න ගියාම ඔරිජිනල් එකක්ම දාන්න ටිකක් ගනන් බැට්රි එක 3000 කට ලං වෙනවා,
UPS පොඩි එක 4500 යි, බැට්රි එකට 3,000 යි, පරන UPS එක පරන යකඩ කඩෙට දුන්නම 500 ක් ගන්න පුලුවන්, අලුත් එකක් ගන්න වැඩිපුර යන්නෙ 1000 යි![]()
Processor - i5-8400 2.8GHzPC specs monada?
නෙට්වර්ක් පොර්ට් එකෙන් ඔවර් වොල්ටෙජ් එකක් අවොත් ප්‍රොටෙක්ට් කරන්නහ්
ඔක ඔනි වෙන්නෙහ් SLT Line කනෙක්ශන් වලින් රවුටර් එකෙන් එක වයර් එක පිසි එකටහ් ගහන්නහ් කලින් ඔකට ගහලා පිසි එකටහ් ගහනහ් එක හොදයි
Circuit එක වැඩි කාලයක් යන්න කලින් අල වෙනවාහොදම දේ බ0 තව 5000ක් දලා කාර් බැටරි චාර්ජර් එකක් එක්ක පරන 60Amp බැටරියක් හොයාගෙන මුට්ටු කරනහ් එකහ්
කාලයක් තියාගන්නහ් පුලුවන්
මගේ අකුණු කේස් එකෙන් පස්සේ මම ethernet port එකෙන් internet යන එක නැවැත්තුවා. USB WiFi adapter ගහගත්තා.. risk එකක් ගන්න බෑ ඉතින්..මගේ හැම Motherboard එකකම Network Port එක පිච්චුනා බන් ! දැන් Use කරන එකෙත් පිච්චිලා !
කලින් දැනන් හිටියේ නැ !