පුලුවන්නං මේකට කීයක්හරි දාපල්ල

AnuradhaRa

Well-known member
    • Dislike
    Reactions: maduranga90

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    එහෙම ලොකු දෙයක් නෑ
    මම ඉතිං ජොබ් එකක් කරන්නෙ නෑනෙ
    කවුරුහරි කීයක්හරි දෙනවනං ආසයි :)


    PILIYANDALA , NEGOMBO ssen ekka kattiya kiyanne,
     

    AnuradhaRa

    Well-known member
  • හෙට පොසොන්
    පිනක් කරගනිල්ල :P
    මට එකවුන්ට් එකක් නැති නිසයි මේකට දාන්ඩ කිව්වෙ
    මේකෙ සල්ලි මටයි ලැබෙන්නෙ
    මං ගාව තමා ඔක්කොම කාඩ් අනංමනං තියෙන්නෙ
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    උබට වෙන දෙකට නම් කරන්න බැ සනිප නැ මානසික ලෙඩ අරක මේක
    මෙකෙ අක්වුන්ට් එක දාල සල්ලි ඉල්ලන්න නම් කිසි හෙනයක් නැ .. නිකන් කවුරුත් සල්ලි දෙන් නැ විස්තර දාල උදව් ඉල්ලපන්
     

    AnuradhaRa

    Well-known member
  • උබට වෙන දෙකට නම් කරන්න බැ සනිප නැ මානසික ලෙඩ අරක මේක
    මෙකෙ අක්වුන්ට් එක දාල සල්ලි ඉල්ලන්න නම් කිසි හෙනයක් නැ .. නිකන් කවුරුත් සල්ලි දෙන් නැ විස්තර දාල උදව් ඉල්ලපන්
    මං ගැන ඕන තරං මම කියල තියෙන්නෙ, උඹලට අප්පිරිය වෙන්ඩම
    මම ආස දෙයක් කරන්ඩ, ගන්ඩ ආස දෙයක් කන්ඩ සල්ලි නෑ
    මම රස්සාවක් කරන්නෙ නෑනෙ.
    සරලයි.
     
    • Dislike
    Reactions: maduranga90