Thissa Jananayaka nagani!

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,194
    9,795
    113

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,853
    1,001
    113
    ගෙදර
    මේක ලියල තියන එකා සමහර විට රිසර්ච් එකක් කරන්න ඇති.ඒත් එක කරල ඊලගට මොන ඉටිගෙඩියද කලේ.ඔය කියන විනාශ වෙන පුස්කොළ පොත් සංරක්ෂණයට අවශ්‍ය නිසි බල ධාරීන් දැනුවත් කරල යම්කිසි දෙයක් කලාද? එහෙම කලානම් ඒකෙ ප්‍රතිඵල මොනවද ඒවත් දැම්මනම් තිස්ස සර් කියපු දේ සහ දැනට ලංකාවෙ පවතින ඒවට වෙලා තියන දේ ගැන ඔහු කියන දේ පිළිබදව අපිට යමක් කියන්න තිබුණා. ඇත්තටම මේ පුස්කොල පොත් විතරක් නෙමෙයි අපේ රටට අයිති විශාල වටිනා සම්පත් ප්‍රමාණයක් උන් අරන් ගිහිල්ල තියනවා.රන් රිදී මුතු මැණික් පෞරාණික බඩු භාණ්ඩ මේව තාමත් එහෙ තියනවා.නමුත් තිස්ස සර් මතු කරන කාරණාව වරදක් නෙමෙයි. අපි සතු වටිනා දැනුම් සම්භාරයක් අපෙන් උදුරගත්තු හැටි තමයි කිව්වෙ. අඩුම ගානෙ ඒ ටික අරන් ඒව කියවන්න පුළුවන් අයට දීල අපේ මුතුන්මිත්න්ගෙ දැනුම අදට ගලපගන්න පුළුවන් ටික විතරක්වත් ගන්න තිබුණා. හොදම උදා හරණය සීගිරිය ඒ පරිසරය තුළ තියන තාක්ෂණික ක්‍රියාවලිය අදටත් පැහැදිලි කරන්න අමාරුයි. ඉතිං ඒ වගේ අපි සතුව තිබුණ දේවල් අද අපිට ක්‍රියාත්මක කරන්න බැරි ඇයි.? අපේ දැනුම කවුරුන් හෝ සමූල ඝාතනය කරල නේද? පර පුරෙන් පරපුරට ආවනම් අද වෙද්දි අපි කොච්චර තාක්ෂණික දියුණුවක ඉන්න ඕනද අනිත් රටවලට සාපේක්ෂව. මට නම් හිතෙන්නෙ ඕක දාපු එකා " මමත් ඔව ගැන දන්නවා අපිත් රිසර්ච් කරල තියනවා" කියල පාරම්බාන්න හිතාගෙන තමයි ඕක දාල තියන්නෙ. මූ අනිවා සන්නස්ගලගෙ ගෝලයෙක් වෙන්න ඇති.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මේවට ඉල ඇදෙන්න හිනා උනාට. මොනා උනත් මූ සිංහළයෙක්නෙ, මුන්ට නැෂනලිසම් ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ කියලා හිතෙනකොට ඇත්තටම රටක් වශයෙන් අපි පව් බන්.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl

    mewa terum ganna ba bun godak ewunta
    MCC eka hoda na kiyapu nisa unp jvp karayo tika ekata pali gannawa dan tissa sir ta mada gahala
    sanna ta sahenna ridila inne dan hatara waten gahanna balann mokak hari dala
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,705
    21,702
    113
    ගම මහනුවරයි
    මේවට ඉල ඇදෙන්න හිනා උනාට. මොනා උනත් මූ සිංහළයෙක්නෙ, මුන්ට නැෂනලිසම් ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ කියලා හිතෙනකොට ඇත්තටම රටක් වශයෙන් අපි පව් බන්.

    u misra jaana...ekai e... haha balamuko aye redi adagena youtube eke owa kohomada ohoma kiyanne kiyala 😂
     
    • Haha
    Reactions: ruchira55

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මේක ලියල තියන එකා සමහර විට රිසර්ච් එකක් කරන්න ඇති.ඒත් එක කරල ඊලගට මොන ඉටිගෙඩියද කලේ.ඔය කියන විනාශ වෙන පුස්කොළ පොත් සංරක්ෂණයට අවශ්‍ය නිසි බල ධාරීන් දැනුවත් කරල යම්කිසි දෙයක් කලාද? එහෙම කලානම් ඒකෙ ප්‍රතිඵල මොනවද ඒවත් දැම්මනම් තිස්ස සර් කියපු දේ සහ දැනට ලංකාවෙ පවතින ඒවට වෙලා තියන දේ ගැන ඔහු කියන දේ පිළිබදව අපිට යමක් කියන්න තිබුණා. ඇත්තටම මේ පුස්කොල පොත් විතරක් නෙමෙයි අපේ රටට අයිති විශාල වටිනා සම්පත් ප්‍රමාණයක් උන් අරන් ගිහිල්ල තියනවා.රන් රිදී මුතු මැණික් පෞරාණික බඩු භාණ්ඩ මේව තාමත් එහෙ තියනවා.නමුත් තිස්ස සර් මතු කරන කාරණාව වරදක් නෙමෙයි. අපි සතු වටිනා දැනුම් සම්භාරයක් අපෙන් උදුරගත්තු හැටි තමයි කිව්වෙ. අඩුම ගානෙ ඒ ටික අරන් ඒව කියවන්න පුළුවන් අයට දීල අපේ මුතුන්මිත්න්ගෙ දැනුම අදට ගලපගන්න පුළුවන් ටික විතරක්වත් ගන්න තිබුණා. හොදම උදා හරණය සීගිරිය ඒ පරිසරය තුළ තියන තාක්ෂණික ක්‍රියාවලිය අදටත් පැහැදිලි කරන්න අමාරුයි. ඉතිං ඒ වගේ අපි සතුව තිබුණ දේවල් අද අපිට ක්‍රියාත්මක කරන්න බැරි ඇයි.? අපේ දැනුම කවුරුන් හෝ සමූල ඝාතනය කරල නේද? පර පුරෙන් පරපුරට ආවනම් අද වෙද්දි අපි කොච්චර තාක්ෂණික දියුණුවක ඉන්න ඕනද අනිත් රටවලට සාපේක්ෂව. මට නම් හිතෙන්නෙ ඕක දාපු එකා " මමත් ඔව ගැන දන්නවා අපිත් රිසර්ච් කරල තියනවා" කියල පාරම්බාන්න හිතාගෙන තමයි ඕක දාල තියන්නෙ. මූ අනිවා සන්නස්ගලගෙ ගෝලයෙක් වෙන්න ඇති.
    ඒ ඔක්කොමත් හරි මෙතැන අයට නම් තියෙන්නෙ තිස්ස එක්ක වෙනමම විදියෙ තරහක්. ඡන්දෙ කාලෙ MCC ගිවිසුමක් ගැන විඩීයෝ එකක් කරා නේහ්. අන්න ඒකෙ ඇරියස් එක තමයි තාම කවර් කරන්නෙ මම හිතන්නෙ. රටේ වෙන හැමදේම දේශපාලනීකරණය කරන්න ගියාම තමන්ගෙ රට, අතීතය, රටේ තියෙන සම්පත්, හැමදේම අමතක වෙනව. දේශපාලනය පැත්තකින් තියල මෙතැන ගන්න දෙයක් තියේ නම් මම නම් කියන්නෙ එච්චරයි. තිස්ස අර MCC ගැන වීඩියෝ නොදා ඉස්සර සාමාන්‍ය විදියට ඉඳල මේ වගේ කතිකාවතක් ඇති වුණා නම් මේ වගේ ත්‍රෙඩ් මේක ඇතුලෙ කොහෙත්වම දැකගන්නවත් නැතිවෙන්න තිබුණා. මේක ඇතුලෙ නම් වෙනමම ප්‍රශ්නයක් තියෙන්නෙ. මේ ගැන මේ වගේ ත්‍රෙඩ් වල මම අදහස් පල කරන්නෙ නෑ මොකද මම අදහස් ප්‍රකාශ කරන්නෙ වෙනමම අරමුණක් හිතේ ඇතුව මේ මාතෘකාවට අදාළව ඒත් ගොඩක් අය එහෙම නෑ කියල තමයි පේන්නෙ. ඒ නිසා මේවගේ දේවල් ගැන මේ වගේ තැන්වල කතා නොකර ඉමු. :) :) :)
     
    Sira machan Respect
    balapan tissa sir ta mun apahasa karana widiha
    hena tarahak tibila tiyenawa sir ekka
    habai machan kiyana deyak tiyenawa nam hangan innat epa kelin kiyapan mehema
    tawama sir ta adare karana 10 denek harri innawa
    me manda manasika dial 5 ta baya wenna epa
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    Sira machan Respect
    balapan tissa sir ta mun apahasa karana widiha
    hena tarahak tibila tiyenawa sir ekka
    habai machan kiyana deyak tiyenawa nam hangan innat epa kelin kiyapan mehema
    tawama sir ta adare karana 10 denek harri innawa
    me manda manasika dial 5 ta baya wenna epa

    මට තියන බය
    යූටියුබ් චැනල් එක නවත්තයිද කියලා
    මුන්ගේ කතා අහල
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Sira machan Respect
    balapan tissa sir ta mun apahasa karana widiha
    hena tarahak tibila tiyenawa sir ekka
    habai machan kiyana deyak tiyenawa nam hangan innat epa kelin kiyapan mehema
    tawama sir ta adare karana 10 denek harri innawa
    me manda manasika dial 5 ta baya wenna epa
    මචං පළවෙනි කතන්දරේ මම මේ සර් පුද්ගලිකව අඳුරන්නෙත් නෑ මෙයාගෙ පන්ති ගිහිල්ලවත් නෑ. අඩුම තරමෙ මම A/L වලට බයෝ කරලවත් නෑ. මේ සර් ගැන මම දැනගන්නෙත් අහම්බෙන් යූ ටියුට් එකේ වීඩියෝ වල දැකල. ඒව බලද්දි මට තේරෙනව ගොඩක් ලොකු දැනුමක් තියෙන ඒ වගේම ඒ දැනුම හොඳට බෙදාගන්න දන්න කෙනෙක් කියල(ඒ කියන්නෙ ඉගැන්වීමේ කලාව හොඳට දන්න කෙනෙක්) ඔය Science Related දේවල් වලට කිසිම උනන්දුවක් නැති මට මෙයාගෙ චැනල් එකත් සබ් කරල දාන දාන හැම වීඩියෝ එකම බැලුව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව. මම කියන්නෙ මේ ඉතිහාසය ගැනවත් වෙන දේවල් ගැනවත් නෙමෙයි හොඳට වටින දේවල් ගොඩක් ඒ චැනල් එකේ තියෙනව අපිට එදිනෙදා ජීවිතේදි දැනගන්න වුවමනා දේවල්. මම පුද්ගලිකවම දන්න මගේ යාලුවෙක් ඉන්නව මෙයාගෙ චැනල් එකේ වීඩියෝ බලල සිගරට් බොන එක නවත්තපු.

    ඒත් මේ කතන්දරයට ආවම මට තේරෙන්නෙ මේ සෙල්ලිපි ගැනවත්, ඉතිහාසය ගැනවත් ප්‍රශ්නයක් නෙමෙයි. මේ සර් කියන්න උත්සාහ කරන්නෙත් තමන්ගෙකම, තමන්ගෙ රට ගැන ආදරයක් නැති පිරිසක් කොහොමද මේ ලංකාවෙ ඉන්න කියන දේ ගැන? අන්න ඒක ගැන තමයි මේ පුන පුනා කියන්න උත්සාහ කරන්නෙ. ඇත්තටම ඒක නම් මේ සර්ට වගේම මටත් පුදුමයි බං.

    හොඳම උදාහරණයක් විදියට මම මාවම ගන්නම්. මේ කොරෝනා ලංකාවෙ පත්තු වුණ මුල්ම දවස් වල මම කඩේ ළඟ වාහනේ නවත්තගෙන ඉද්දි එතැන ඉස්සරහින් සුද්දෙක් බයික් එකක ගිහිල්ල ඌ ඇදගෙන වැටුන. ඒ වෙලාවෙ එකෙක්වත් ගණං ගත්තෙ නෑ සුද්ද දිහා බැලුවෙත් නෑ. මම හිතන්නෙ මිනිස්සු කොරෝන වලට බය නිසා ඒ වෙලාවෙ සුද්දව ගණං නොගෙන ඉන්න ඇති. ඒත් මම ස්ටාට් කරල තිබ්බ කාර් එක අඩුම තරමෙ ලොක් කරන්නෙවත් නැතුව ටක් ගාල බැහැල ගිහිල්ල සුද්දගෙ බයික් එකත් කෙළින් කරල එයාගෙ බඩු මලු වගයක් කාණුවක තිබ්බෙ ඒවත් අරගෙන ස්කූටරේටම ගැටගහල ඔක්කොම කරල පොර එක්ක කතා කරල පොර ගියයින් පස්සෙ මම ආයිත් ආවෙ. මම එහෙම කරේ සුද්දෙකුට දෙන්න ඕන නිසා නෙමෙයි අපේ රට ගැන කැක්කුමක් තියෙන නිසා. මොකද දවසක ඒ සුද්ද ගිහිල්ල රටේ හම්බවෙන හැමෝටම වගේ කියනව ලංකාවෙ මෙන්න මෙහෙම මිනිස්සු ඉන්නව කියල ඒක අපේ රටටමයි හොඳ අනිත් පැත්තට. මට අපේ රට ගැන කැක්කුමක් තියෙන නිසා එහෙම උදව් කරේ.
    තව දේවල් තියෙනව. මම සාමාන්‍යයෙන් මිල අධික මොනවමහරි බඩුවක් ගන්න ගියොත් පට්ට අපරාදයක් නේද රටට කරන්න හදන්නෙ වගේ හැඟීමක් එක පාර එනව මොකද ලොකු ගානක් රටේ විදේශ විනිමයෙන් අඩුවෙන නිසා. ඇත්තටම ඒ වගේ ලොකු දේකට වියදම් කරනව නම් මම ඒ වගේ තුන් ගුණයක්වත් රටට හම්බකරල දීල තමයි බං වියදම් කරන්නෙ(කොහොමත් මම ෆ්‍රීලාන්ස් කරන නිසා මේ වගේ දේවල් ගැන ලොකුවටම හිතනව)
    ඔය සරළම උදාහරණයක් දෙකක් විතරයි. ඔය වගේ තව ඕන තරම් තියෙනව.

    මම එලකිරි එකේම සෑහෙන්න දැකල තියෙනව රටට කුණු බැනුම් බැන බැන වෙන රටවල් වලට යන්න ට්‍රයි කරන. ඇත්තටම උන් එක්ක මට මාර තරහක් යන්නෙ බං. ඒක කියන්න තේරෙන්නෙ නෑ මොකද ඒ කියල. මට නම් මේ වෙනකල් හිතිල නෑ රට දාල වෙන රටක යන සීන් ගැන. නිකං ටුවර් එකක් දාන්න යන්න ළඟදිම බලාපොරොත්තුවක් තියෙනව ඒත් ඔය කියනව වගේ සිතිවිලි නම් කිසිම දෙයක් නෑ.

    මේ තිස්ස සර් කියන්න ට්‍රයි කරන්නෙ ඇයි මෙහෙම රට ගැන ආදරයක් නැති, අපේ රටේ හොඳ දෙයක් කරද්දි රට කන්ඩෙම් කරල කතා කරන්නෙ. ඇයි මේ වගේ දේවල් කරන්නෙ කියල තමයි ඒ සර් කියන්න උත්සාහ කරන්නෙ. මටත් තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ ඒකයි.

    මෙතැනම බලන්න ඒ වගේ වැදගත් මනුස්සයෙක්ට හරියට කතා කරන්න දන්නෙ නැති කී දෙනෙක් නම් ඉන්නවද. මේ කිරිය ඇතුලෙම කී දෙනෙක් නම් ඉන්නවද රට එපා වෙලා මේක ගැන ඇදකුද කියන. මේකෙ ඇතුලෙම කීයක් නම් ඉන්නවද තමන්ගෙ රටේ හැමදෙයක්ම කන්ඩෙම් කරල කතා කරන?
    මට නම් හරිම පුදුමයි බං:(:(:(
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඒ ඔක්කොමත් හරි මෙතැන අයට නම් තියෙන්නෙ තිස්ස එක්ක වෙනමම විදියෙ තරහක්. ඡන්දෙ කාලෙ MCC ගිවිසුමක් ගැන විඩීයෝ එකක් කරා නේහ්. අන්න ඒකෙ ඇරියස් එක තමයි තාම කවර් කරන්නෙ මම හිතන්නෙ. රටේ වෙන හැමදේම දේශපාලනීකරණය කරන්න ගියාම තමන්ගෙ රට, අතීතය, රටේ තියෙන සම්පත්, හැමදේම අමතක වෙනව. දේශපාලනය පැත්තකින් තියල මෙතැන ගන්න දෙයක් තියේ නම් මම නම් කියන්නෙ එච්චරයි. තිස්ස අර MCC ගැන වීඩියෝ නොදා ඉස්සර සාමාන්‍ය විදියට ඉඳල මේ වගේ කතිකාවතක් ඇති වුණා නම් මේ වගේ ත්‍රෙඩ් මේක ඇතුලෙ කොහෙත්වම දැකගන්නවත් නැතිවෙන්න තිබුණා. මේක ඇතුලෙ නම් වෙනමම ප්‍රශ්නයක් තියෙන්නෙ. මේ ගැන මේ වගේ ත්‍රෙඩ් වල මම අදහස් පල කරන්නෙ නෑ මොකද මම අදහස් ප්‍රකාශ කරන්නෙ වෙනමම අරමුණක් හිතේ ඇතුව මේ මාතෘකාවට අදාළව ඒත් ගොඩක් අය එහෙම නෑ කියල තමයි පේන්නෙ. ඒ නිසා මේවගේ දේවල් ගැන මේ වගේ තැන්වල කතා නොකර ඉමු. :) :) :)
    සිරාම කතාව මචන්.
     
    • Like
    Reactions: sithija.h

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,808
    35,680
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Hutto

    Thissa sir gen mamat deyak igena gatta Uge video balala

    Upul sannasgala kariya gana mita aurudu 15 ta 20 ta udadit hodak kiwwe na

    Okage class eke kollo gahuwa okata kollonta issaraha cigarette gahala

    Danut U class karana office eket cigarette gahana sakkiliyek
    Oka campus yana kale toilet eke kellek anata kara wage dan class eket podi unta kelinawada danne kariyaa

    Apit AL class giya mita aurudu 15 ta witara kalin habay sir la class eke office eke cigarette keliye na

    Wachana haraba karata petta wage wadak na hutto radical ponnaya

    Ganja walatat apahasayak me ponna kariya

    Matanam mugen ganna deyak na
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මචං පළවෙනි කතන්දරේ මම මේ සර් පුද්ගලිකව අඳුරන්නෙත් නෑ මෙයාගෙ පන්ති ගිහිල්ලවත් නෑ. අඩුම තරමෙ මම A/L වලට බයෝ කරලවත් නෑ. මේ සර් ගැන මම දැනගන්නෙත් අහම්බෙන් යූ ටියුට් එකේ වීඩියෝ වල දැකල. ඒව බලද්දි මට තේරෙනව ගොඩක් ලොකු දැනුමක් තියෙන ඒ වගේම ඒ දැනුම හොඳට බෙදාගන්න දන්න කෙනෙක් කියල(ඒ කියන්නෙ ඉගැන්වීමේ කලාව හොඳට දන්න කෙනෙක්) ඔය Science Related දේවල් වලට කිසිම උනන්දුවක් නැති මට මෙයාගෙ චැනල් එකත් සබ් කරල දාන දාන හැම වීඩියෝ එකම බැලුව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව. මම කියන්නෙ මේ ඉතිහාසය ගැනවත් වෙන දේවල් ගැනවත් නෙමෙයි හොඳට වටින දේවල් ගොඩක් ඒ චැනල් එකේ තියෙනව අපිට එදිනෙදා ජීවිතේදි දැනගන්න වුවමනා දේවල්. මම පුද්ගලිකවම දන්න මගේ යාලුවෙක් ඉන්නව මෙයාගෙ චැනල් එකේ වීඩියෝ බලල සිගරට් බොන එක නවත්තපු.

    ඒත් මේ කතන්දරයට ආවම මට තේරෙන්නෙ මේ සෙල්ලිපි ගැනවත්, ඉතිහාසය ගැනවත් ප්‍රශ්නයක් නෙමෙයි. මේ සර් කියන්න උත්සාහ කරන්නෙත් තමන්ගෙකම, තමන්ගෙ රට ගැන ආදරයක් නැති පිරිසක් කොහොමද මේ ලංකාවෙ ඉන්න කියන දේ ගැන? අන්න ඒක ගැන තමයි මේ පුන පුනා කියන්න උත්සාහ කරන්නෙ. ඇත්තටම ඒක නම් මේ සර්ට වගේම මටත් පුදුමයි බං.

    හොඳම උදාහරණයක් විදියට මම මාවම ගන්නම්. මේ කොරෝනා ලංකාවෙ පත්තු වුණ මුල්ම දවස් වල මම කඩේ ළඟ වාහනේ නවත්තගෙන ඉද්දි එතැන ඉස්සරහින් සුද්දෙක් බයික් එකක ගිහිල්ල ඌ ඇදගෙන වැටුන. ඒ වෙලාවෙ එකෙක්වත් ගණං ගත්තෙ නෑ සුද්ද දිහා බැලුවෙත් නෑ. මම හිතන්නෙ මිනිස්සු කොරෝන වලට බය නිසා ඒ වෙලාවෙ සුද්දව ගණං නොගෙන ඉන්න ඇති. ඒත් මම ස්ටාට් කරල තිබ්බ කාර් එක අඩුම තරමෙ ලොක් කරන්නෙවත් නැතුව ටක් ගාල බැහැල ගිහිල්ල සුද්දගෙ බයික් එකත් කෙළින් කරල එයාගෙ බඩු මලු වගයක් කාණුවක තිබ්බෙ ඒවත් අරගෙන ස්කූටරේටම ගැටගහල ඔක්කොම කරල පොර එක්ක කතා කරල පොර ගියයින් පස්සෙ මම ආයිත් ආවෙ. මම එහෙම කරේ සුද්දෙකුට දෙන්න ඕන නිසා නෙමෙයි අපේ රට ගැන කැක්කුමක් තියෙන නිසා. මොකද දවසක ඒ සුද්ද ගිහිල්ල රටේ හම්බවෙන හැමෝටම වගේ කියනව ලංකාවෙ මෙන්න මෙහෙම මිනිස්සු ඉන්නව කියල ඒක අපේ රටටමයි හොඳ අනිත් පැත්තට. මට අපේ රට ගැන කැක්කුමක් තියෙන නිසා එහෙම උදව් කරේ.
    තව දේවල් තියෙනව. මම සාමාන්‍යයෙන් මිල අධික මොනවමහරි බඩුවක් ගන්න ගියොත් පට්ට අපරාදයක් නේද රටට කරන්න හදන්නෙ වගේ හැඟීමක් එක පාර එනව මොකද ලොකු ගානක් රටේ විදේශ විනිමයෙන් අඩුවෙන නිසා. ඇත්තටම ඒ වගේ ලොකු දේකට වියදම් කරනව නම් මම ඒ වගේ තුන් ගුණයක්වත් රටට හම්බකරල දීල තමයි බං වියදම් කරන්නෙ(කොහොමත් මම ෆ්‍රීලාන්ස් කරන නිසා මේ වගේ දේවල් ගැන ලොකුවටම හිතනව)
    ඔය සරළම උදාහරණයක් දෙකක් විතරයි. ඔය වගේ තව ඕන තරම් තියෙනව.

    මම එලකිරි එකේම සෑහෙන්න දැකල තියෙනව රටට කුණු බැනුම් බැන බැන වෙන රටවල් වලට යන්න ට්‍රයි කරන. ඇත්තටම උන් එක්ක මට මාර තරහක් යන්නෙ බං. ඒක කියන්න තේරෙන්නෙ නෑ මොකද ඒ කියල. මට නම් මේ වෙනකල් හිතිල නෑ රට දාල වෙන රටක යන සීන් ගැන. නිකං ටුවර් එකක් දාන්න යන්න ළඟදිම බලාපොරොත්තුවක් තියෙනව ඒත් ඔය කියනව වගේ සිතිවිලි නම් කිසිම දෙයක් නෑ.

    මේ තිස්ස සර් කියන්න ට්‍රයි කරන්නෙ ඇයි මෙහෙම රට ගැන ආදරයක් නැති, අපේ රටේ හොඳ දෙයක් කරද්දි රට කන්ඩෙම් කරල කතා කරන්නෙ. ඇයි මේ වගේ දේවල් කරන්නෙ කියල තමයි ඒ සර් කියන්න උත්සාහ කරන්නෙ. මටත් තියෙන ප්‍රධාන ප්‍රශ්නෙ ඒකයි.

    මෙතැනම බලන්න ඒ වගේ වැදගත් මනුස්සයෙක්ට හරියට කතා කරන්න දන්නෙ නැති කී දෙනෙක් නම් ඉන්නවද. මේ කිරිය ඇතුලෙම කී දෙනෙක් නම් ඉන්නවද රට එපා වෙලා මේක ගැන ඇදකුද කියන. මේකෙ ඇතුලෙම කීයක් නම් ඉන්නවද තමන්ගෙ රටේ හැමදෙයක්ම කන්ඩෙම් කරල කතා කරන?
    මට නම් හරිම පුදුමයි බං:(:(:(

    තිස්ස sir ගෙන් ඊතල පහර කාපු ඌරු පැටව් ටිකකට ශිදිල වගේ :yes::LOL:
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,976
    8,224
    113
    Chilaw
    sanna gena kiyala wedak ne, aparade wihin winasa wenawa :lol:

    habai thissa sir ta tibba oya walata paninne nethuwa inna :sorry: pisso ekka randu karala wedak nehene, paduwe hitiyanam hari.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    හ්යු නෙවිල් කැසිල්ලටද දන්නෙ නෑ ඔච්චර ගොඩක් වැඩකට නැති තල් කොල කෑලි පටවන් ගියෙ එන්ගලන්තෙට. මූ කියන්නෙ ලන්කාවෙ පුස්කොල පොත් විනාශ වෙනවලු ඒ නිසා ඒවට වැඩ කරන්නලු අරවා ගැන හොයන්න එපාලු. පස්සෙ ඌම කියනවා ඌ අවුරුදු දෙකහමාරක් ලන්කාවෙ පුස්කොල පොත් සන්‍රක්ශනය කරන ප්‍රොජෙක්ට් එකක වැඩ කරාලු. ඉන්දියාවෙ කොහිනූර් දියමන්තියෙ ඉදලා අල්ලගත්ත රටවලින් වැදගත් දේවල් උන් ගෙනිච්චා මිසක්. සුද්දට පුක් ගැට්ට කහන්නෑ වැඩකට නැති තල්කොල කෑලි මිටි ගහලා ගෙනියන්න. මොකෝ ඔය පුස්ක්ල පොත් තිස්ස ජනනායකගෙ ගෙදර ගෙනියන්න නෙවෙයිනෙ. ඕවා අපේ රටේ දියුනු කරපු යම් විද්යාවන්වල ඉතුරුවුන නටඹුන්. ඉන්ග්‍රීසි වෙද්දුන්ට ගොඩ දාගන්න බැරිවුන ලෙඩ කීයක් සින්හල වෙද්දු ගොඩ දානවද අදටත්? එතකොට ඒ වගේ කොච්චර බෙහෙත් වර්ග ඔය පුස්කොල පොත්වල ඇද්ද අපි නොඅදන්න. සුද්දෙක් පුක දික් කරාම ලෙව කන ජාතියක් ඉන්න රටක තමන්ගෙ දේවල් වලට ගරහන එක පුදුමයක් නෙවෙයි.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,940
    6,264
    113
    තිස්ස සර් ටොයිලට් කටේ හිටියේ. ඉරාජ් කරේ තිස්ස සර්ව ලැට් වලට තල්ලු කරලා ෆ්ලශ් කරපු එක. ඉස්සර ආසාවේ බලාපු කතා තිබ්බ තිස්ස සර් ගේ. දැන් නම් දේශපාලු අතකොලුවක් වගේ

    තිස්‍ස සර් උඹ ඔය කඩේ යන පක්ෂක් වෙනුවෙන් කථා කරා නම් උඹට ඵයා දෙයියෙක්‍.ඵතකොට ඔය දේශපාලන අතකොළු කථා නෑ.😅.අනේ‍ නිකන්‍ පලයං බං යන්න උපාසකයා වෙන්න හදන්නේ නැතුව.අපි නොදන්න ටොයි ජෙප්පො..😁😁😁😁
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    තිස්‍ස සර් උඹ ඔය කඩේ යන පක්ෂක් වෙනුවෙන් කථා කරා නම් උඹට ඵයා දෙයියෙක්‍.ඵතකොට ඔය දේශපාලන අතකොළු කථා නෑ.😅.අනේ‍ නිකන්‍ පලයං බං යන්න උපාසකයා වෙන්න හදන්නේ නැතුව.අපි නොදන්න ටොයි ජෙප්පො..😁😁😁😁

    ඇයි බන් මේ UNP + JVP වහල්ලුන්ට විතරක් ඌයිය වෙලා තියෙන්නේ? :LOL: :LOL:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,161
    18,760
    113
    අදාල නෑනේ
    වට ඉල ඇදෙන්න හිනා උනාට. මොනා උනත් මූ සිංහළයෙක්නෙ, මුන්ට නැෂනලිසම් ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ කියලා හිතෙනකොට ඇත්තටම රටක් වශයෙන් අපි පව් බන්.

    Hina wela bada ridenawa yako :lol:
     
    • Haha
    Reactions: ruchira55