Affair එක...

Emios

Well-known member
  • Dec 10, 2009
    74,635
    66,895
    113
    ම්ම්ම් එක ඇත්ත බන් එත් කසාද බදින්න ඉන්න කෙල්ලට කොහොමද අවංකව ආදරය නොකර ඉන්නේ
    Wale watenna ready wela love karapan.tamange jivitheta wada kisima kenek wena ekekta love ne.specially girls.
     
    • Like
    Reactions: MR.BILLA and KEZI

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඊලග කෑල්ල තවත් රසවත් කියලා හිතාගෙන උබ උබේ වැඩ ටික කරගෙන පල.
    මොකෝ ඕක ගැන හිත හිත හිටියා කියලා උබට සෙතක් වෙන්නේ නෑනේ.
    ම්ම්ම් එත් කියනවා වගේ අමතක කරන්න අමාරුයි බ්න් අපි එකට වැඩ කරේ හැමදාම කතා කරා හැමදම දැක්කා විහුලු තහලු කරා...
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    ඕව ඔච්චර හිතන්න එපා බන්.සමිතා 22 කොල්ලෙක් බදින්න යන්නේ,මල්ෂා ළමයි 2ක් ඉන්න හරීන්
    එක්ක ඉන්නේ .කවින්දය ලස්සන wife කෙනක් ඉද්දි කොල්ලෝ ගහන්නේ.කෙල්ලෝ කියන ජාතිය
    ගණන් ගන්නම එපා බන්.relationship ලොකුවට හිතන්න එපා කවද හරි දාල යන්න වෙනවා හැමදේම කියල
    බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ow ohoma thamai aurudu 5 10 love karala kadena ewa thiyenne thawa ehema love karala marry karala wena eun ekka gehin kasada kada ganna ewa thiyana eke umba hitha hada ganing ekita wada hodna kellek labei kiyala.
    අනේ මන්දා බන් මේ පාර විවිස්වාසය නැති උනා බ්න් කෙල්ලො ගැන තිබ්බ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,635
    66,895
    113
    අනේ මන්දා බන් මේ පාර විවිස්වාසය නැති උනා බ්න් කෙල්ලො ගැන තිබ්බ
    Kelloge wishwase newe kello nawenawa gedarin dena advise walata.
     
    • Like
    Reactions: MR.BILLA

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අනේ මන්දා බන් මේ පාර විවිස්වාසය නැති උනා බ්න් කෙල්ලො ගැන තිබ්බ

    umbata jiwithe thawa isarahata geniyadi therei kello kawadawath wiswasa karanna ba kiyana de kello wiswasa karanna yanna epa bn.

    awanka adare kiyaal deyak kello lanaga nathi tharam thibanam ekige pule aya monwa kiuwath umbath ekka love eka geniyanawa ne ehema atha arinne full love ekak nathi nissa umbawa amatha karanna puluwan nissa umba nikan duk unata wadak na nolabena dewal gana.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    umbata jiwithe thawa isarahata geniyadi therei kello kawadawath wiswasa karanna ba kiyana de kello wiswasa karanna yanna epa bn.

    awanka adare kiyaal deyak kello lanaga nathi tharam thibanam ekige pule aya monwa kiuwath umbath ekka love eka geniyanawa ne ehema atha arinne full love ekak nathi nissa umbawa amatha karanna puluwan nissa umba nikan duk unata wadak na nolabena dewal gana.
    ම්ම්ම්ම්...
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    අද මගේ යලුවෙක් කොල් කලා උගේ දුක කියන්න
    උ අවුරුදු 4ක් යාලුවෙලා හිටපුකෙල්ල
    මේ අප්‍රේල් මාසේ අන්තිම වගේ හමුබුනු කොල්ලෙක් එක්ක යාලුවෙලා
    ගෙදරින් කැමැත්ත දීලා
    කසාද බඳින්නත් යනවා එන අවුරුද්දේ...
    එකිට ගානක්වත් නෑ අරු වැලහින්න වගේ..
    ශෝක් නේද...
     
    • Like
    • Wow
    Reactions: Erzo and MR.BILLA

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Kelloge wishwase newe kello nawenawa gedarin dena advise walata.
    ම් උන්ට අපි මොනවා කරත් වැඩක් නැහැ අන්තිමට ගෙදර අයගේ පැත්ත ගන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,635
    66,895
    113
    Genu kiyanne e mohothe jivath wena un.unta anagathe past eka penne ne.mae mohothe tamanta hariyanawanan ethanata giya etchari.kotchara ketha kollekwa pennala hari ekige yakuwo u lassanai kivvoth ekitath penne lassanai kiyala.
     
    • Like
    Reactions: MR.BILLA and KEZI

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අද මගේ යලුවෙක් කොල් කලා උගේ දුක කියන්න
    උ අවුරුදු 4ක් යාලුවෙලා හිටපුකෙල්ල
    මේ අප්‍රේල් මාසේ අන්තිම වගේ හමුබුනු කොල්ලෙක් එක්ක යාලුවෙලා
    ගෙදරින් කැමැත්ත දීලා
    කසාද බඳින්නත් යනවා එන අවුරුද්දේ...
    එකිට ගානක්වත් නෑ අරු වැලහින්න වගේ..
    ශෝක් නේද...
    ආදරය කියන එක දුකක් බන් අපිට කොල්ලො වේලා දැනෙන දුක උන්ට දැනෙන්න නැද්ද බන්
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ආදරය කියන එක දුකක් බන් අපිට කොල්ලො වේලා දැනෙන දුක උන්ට දැනෙන්න නැද්ද බන්

    කොල්ලෝ අදරේදී හෙන සෙන්සිටිව්බං
    කෙල්ලොන්ට අදරේදී හෙන ටාගට් තියනවා අරමුණු තියනවා
    ඒව ලඟාකරගන්න බැරිනම් වෙන අත්තකට යනවා
    මන් අඳුරන එකියක් ඉන්නවා යාලුවෙක් සල්ලිනිසා තමා කොල්ලත් එක්ක යාලුවෙලා තියෙන්නේ එකිම අපිට කියනවා
    සැප්තැම්බර් බඳිනවා
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Genu kiyanne e mohothe jivath wena un.unta anagathe past eka penne ne.mae mohothe tamanta hariyanawanan ethanata giya etchari.kotchara ketha kollekwa pennala hari ekige yakuwo u lassanai kivvoth ekitath penne lassanai kiyala.
    මේකඇත්ත උන්ට මතක නෑ කලින් වෙච්ච කිසිම දෙයක් උන් දැන් ඉන්න ටයිම් එක සුපිරියටම එන්ජෝයි කරන්න ආසයි.උන් හිතන්නෙනෑ මට මෙතනට එන්න මෙයා උදව් කරානෙ,මෙයා මටකොච්චර දේවල් කරල තියෙනවද කියල.උන්ට එවේලෙට ගන්න තියෙන උදව්ව අරගෙන අතැරල දාල අමතක කරනවා.
     
    • Like
    Reactions: KEZI

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කොල්ලෝ අදරේදී හෙන සෙන්සිටිව්බං
    කෙල්ලොන්ට අදරේදී හෙන ටාගට් තියනවා අරමුණු තියනවා
    ඒව ලඟාකරගන්න බැරිනම් වෙන අත්තකට යනවා
    මන් අඳුරන එකියක් ඉන්නවා යාලුවෙක් සල්ලිනිසා තමා කොල්ලත් එක්ක යාලුවෙලා තියෙන්නේ එකිම අපිට කියනවා
    සැප්තැම්බර් බඳිනවා
    එක ඇත්ත කෙල්ලට ඔනේ කොහොම හරි කාගේ හරි ඇගේ එල්ලේන්න හොද බර පොරක්ගේ සමහර කෙල්ලො ඉන්නවා කොල්ලවත් දියුණු කරන් ගමන යන එහෙම කෙල්ලො අඩුයි බන්
     
    • Sad
    Reactions: Aruna119

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,635
    66,895
    113
    ආදරය කියන එක දුකක් බන් අපිට කොල්ලො වේලා දැනෙන දුක උන්ට දැනෙන්න නැද්ද බන්
    Duka denunath tamanta ena pressure ek
    මේකඇත්ත උන්ට මතක නෑ කලින් වෙච්ච කිසිම දෙයක් උන් දැන් ඉන්න ටයිම් එක සුපිරියටම එන්ජෝයි කරන්න ආසයි.උන් හිතන්නෙනෑ මට මෙතනට එන්න මෙයා උදව් කරානෙ,මෙයා මටකොච්චර දේවල් කරල තියෙනවද කියල.උන්ට එවේලෙට ගන්න තියෙන උදව්ව අරගෙන අතැරල දාල අමතක කරනවා.
    Sex karankotath ehemai.enjoyment eka thama balanne.badu athule giyama baba hambeida ewa gena hitanne ne e welawe.
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    මචන්ල මට අද ගොඩක් දුක දවසක් අවුරුදු එකාහාමරක් විතර ආදරය කරපු කෙල්ල අද මාව දලා ගියා බන් ගෙදරින් affair එකට කැමති නැහැ කියලා බන්
    මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ මච්න්ලා ජිවිතය එපා වේලා වගේ දැනෙනවා බන් ජිවත් වෙන්න හිතෙන්නේ නැහැ
    කලින් කෙනත් ඔය වගේ මාව දාලා ගියා බ්න් ඔය වගේ මේක ඉට වඩා දරා ගන්න අමාරුයි බන්
    අපි කොච්චර හොදට හිටියත් ඉගෙන ගෙන රස්සාවක් කරත් වැඩක් නැහැ වගේ බන්....
    හැමදෙම කියන්නේ එලකිරි එකට එකයි මෙහෙම තර්ඩ් එකක් දැම්මේ ඉස්සර වගේ යාලුවොත් නැහැ බන් දැන් ඔක්කමලා පවුල් පන්සල් වේලා අනිත එවුන් රට රට වල..

    Find another one......
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,635
    66,895
    113
    Dan godak parenstla balanne ekko business dial ekakata nattan ausi pr tiyena ekekta marry karala denna.