Gewal hadana kollangen help ekak ona

moviemaker

Member
Feb 9, 2019
13
1
3
Machan ape gedara hadala den aurudu 15 k wage wenawa. slab eka daala uda hadala naha. hema teninma den bitti pupurala.wathura enawa.
uda hadanna plan karanawa.1500sqft tiyenne area eka.biththi tika naggala wahale gahanna kiyak yawida.contract denna baluwe. finishing nati wahalayak.
gewal hadana kollangen support ekak ona. personal loan ekak ganna baluwe. ekata th idea ekakuth ona. thank you machanla.
 

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,354
    1
    59,715
    113
    Mother Earth
    bump machaan. slab eka godak kal themenna denna epa. bitti pupurala thiye nam mulin balanna polawa bahinawada kiyala. ita passe balanna pillars crack welada kiyala. hodata balala gedara hadanna ganna macho. congrats.
     

    moviemaker

    Member
    Feb 9, 2019
    13
    1
    3

    Attachments

    • IMG20200522205619.jpg
      IMG20200522205619.jpg
      15.5 KB · Views: 131

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Geyaka lifetime eka normally 20 years kiyala tamai mage mataya. Ekko ge upset , natnam inna kenek neti wenawa
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,109
    36,129
    113
    කෑගල්ල
    අම්මෝ හදන ගමන් ඉන්නේ අද කම්බි ටිකයි condute බඩු ටිකයි ගෙනාවා 110k. හෙට ගල් 3යි වැලි 3යි සිමෙන්ති 50 ගෙනවා 110K වගේ යනවා. ඉතිරි බඩු සැටලිම ඔක්කොම හා slab එක දාන්න 130k ඉල්ලුවා. ඔක්කොම 800ft2 වගේ කම්බි පන්නනවා තව හදන්න තියන නිසා. ඔය තියන විදිහට නම් බහින seen එකක් වගේ තියෙන්නේ. හොදට හොයලා බලලා වැඩ දන්න වැඩ කරලා තියන බාස් කෙනෙක් හරි කන්ට්‍රක් ගන්න කෙනෙක්ට පෙන්නලා උපදෙස් ටිකක් අරන්ම වැඩේට බැහැපන්. මමත් ගොන් වැඩ සෑහෙන්න කරා තෙරුමක් නැතිකම නිසා. ඔය slab එක දාන එවුන්ට ගෙවන ගානත් ඒවගේ එකක් තමා 🤣🤣🤣.
     
    • Dislike
    Reactions: jcj