එව්වා නම් මෝඩ වැඩ. ඒ වෙලාවට එන කේන්තියට ඒක කරලා දැන් ඉතින් විඳවනවා ඇති ජීවිත කාලේම.ඔය වගේම සිද්ධියක් වුනානේ..... මේහේ එකකට ඔහොම කරලා ඒකිගේ බෙල්ල කපලා මැරුවා....දැන් ඌ හිරේ.......
මෙහෙ එකෙක් එක්ක වැඩ කරන ඩයල් එකකට ඕක වුනේ. ඌ දැන් වැඩට යන්නෙත් ඕනවට එපාවටලු. ගොඩක් දවස් යන්නෙත් නැහැල්ලු. පරණ බයික් එකත් විකුනවලු අලුත් එකක් ගත්තලු අරකි එක්ක ගියපු තැන් මතක් වෙනවා ඇති බයික් එක දැක්කම.කොල්ලග දැන් position එක මොකක්ද බන්..???


:yes