Affair එක...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,897
    1
    100,366
    113
    33
    Kalutara
    ඔය වගේම සිද්ධියක් වුනානේ..... මේහේ එකකට ඔහොම කරලා ඒකිගේ බෙල්ල කපලා මැරුවා....දැන් ඌ හිරේ.......
    එව්වා නම් මෝඩ වැඩ. ඒ වෙලාවට එන කේන්තියට ඒක කරලා දැන් ඉතින් විඳවනවා ඇති ජීවිත කාලේම.

    කොල්ලග දැන් position එක මොකක්ද බන්..???
    මෙහෙ එකෙක් එක්ක වැඩ කරන ඩයල් එකකට ඕක වුනේ. ඌ දැන් වැඩට යන්නෙත් ඕනවට එපාවටලු. ගොඩක් දවස් යන්නෙත් නැහැල්ලු. පරණ බයික් එකත් විකුනවලු අලුත් එකක් ගත්තලු අරකි එක්ක ගියපු තැන් මතක් වෙනවා ඇති බයික් එක දැක්කම.
     

    madushanka345

    Active member
  • May 30, 2014
    789
    228
    43
    ගේ ඇතුලේ
    මචන්ල මට අද ගොඩක් දුක දවසක් අවුරුදු එකාහාමරක් විතර ආදරය කරපු කෙල්ල අද මාව දලා ගියා බන් ගෙදරින් affair එකට කැමති නැහැ කියලා බන්
    මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ මච්න්ලා ජිවිතය එපා වේලා වගේ දැනෙනවා බන් ජිවත් වෙන්න හිතෙන්නේ නැහැ
    කලින් කෙනත් ඔය වගේ මාව දාලා ගියා බ්න් ඔය වගේ මේක ඉට වඩා දරා ගන්න අමාරුයි බන්
    අපි කොච්චර හොදට හිටියත් ඉගෙන ගෙන රස්සාවක් කරත් වැඩක් නැහැ වගේ බන්....
    හැමදෙම කියන්නේ එලකිරි එකට එකයි මෙහෙම තර්ඩ් එකක් දැම්මේ ඉස්සර වගේ යාලුවොත් නැහැ බන් දැන් ඔක්කමලා පවුල් පන්සල් වේලා අනිත එවුන් රට රට වල..
    owa monada bn mekema mn dakala tyenawa aw. 5, 7 yalu wela idala boot kapu un, passe unwama aye dakinawa masa ganakata aw, 1,2 kata witara passe unge thread aye bump unata passe ekko unta e htya ekata wada hoda kellek set wela nattan un idam aran gewal hadala, wahana aran kalin htyata wada thanakata awith, boru nm hoyala balapn
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,897
    1
    100,366
    113
    33
    Kalutara
    ඕව ඔච්චර හිතන්න එපා බන්.සමිතා 22 කොල්ලෙක් බදින්න යන්නේ,මල්ෂා ළමයි 2ක් ඉන්න හරීන්
    එක්ක ඉන්නේ .කවින්දය ලස්සන wife කෙනක් ඉද්දි කොල්ලෝ ගහන්නේ.කෙල්ලෝ කියන ජාතිය
    ගණන් ගන්නම එපා බන්.relationship ලොකුවට හිතන්න එපා කවද හරි දාල යන්න වෙනවා හැමදේම කියල
    බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ

    1590174373109.png


    1590174395792.png


    1590174414486.png
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මම අවුරුදු 7ක් වැඩිමල් එක තමයි කියන්නේ වෙන කිසි රිසන් එකක් කිව්වෙ නැ
    oka loku prashnayak da ban. kella wayasa adu una kiyala aulak nane. kohoma unath yana eka yanawa ban. kellonge hati ohoma thama. hodama de owa amathaka karala athal eke idapan
     

    Kunu_Apple

    Active member
  • Jul 24, 2017
    180
    42
    28
    Next to you
    ඔහොම තමයි බං. කෙල්ලෝ එනවා යනවා.

    මම කියනවට ආතල් එකක් ගන්න බලාගෙන කෙල්ලෙක් ට්‍රයි කරපං. එහෙම උනාම උබට යන්න ඕනි උනත් එකී උබට යන්න දෙන්නේ නෑ.

    ඕනිවට වඩා සීරියස් වෙන්න ගියාම තමයි ඔය ප්‍රශ්න ඔක්කොම එන්නේ.
    Kathava Aththa
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,514
    23,071
    113
    උඹට එකක් කියන්නම් උඹ මොන විදියට ඒක ඔලුවට ගනීවිද දන්නෙ නෑ. කෙල්ලෝ කියන්නේ විශ්වාස කරන්න පුලුවන් විදියේ ජීවින් කොටසක් නෙමේ. ඕකුන්ට උකෝල අතාරින්න ඕන. කෙල්ලො අසහනය පිටකරන්න හොඳ සෙක්ස් ටූල් එකක් විදියට යූස් කරපන්. ඕකුන්ට සලකන්න ඕන පයියෙන් මිස හදවතෙන් නෙමේ
    උබලගෙ තාත්තා උබලගෙ අම්මට සැලකුවෙ එහෙමද :)
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    nikamata hithapan ubata koti 7k wage assets thibba kiyala
    uba ta ehenan age gap eka awu 14k wunath ekige parentsla ganan ganne na.

    porak weyan
    ethkota ganu pitipassen enne
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,071
    703
    113
    මචන්ල මට අද ගොඩක් දුක දවසක් අවුරුදු එකාහාමරක් විතර ආදරය කරපු කෙල්ල අද මාව දලා ගියා බන් ගෙදරින් affair එකට කැමති නැහැ කියලා බන්
    මොනවා කරන්නද කියලා හිතා ගන්න බැහැ මච්න්ලා ජිවිතය එපා වේලා වගේ දැනෙනවා බන් ජිවත් වෙන්න හිතෙන්නේ නැහැ
    කලින් කෙනත් ඔය වගේ මාව දාලා ගියා බ්න් ඔය වගේ මේක ඉට වඩා දරා ගන්න අමාරුයි බන්
    අපි කොච්චර හොදට හිටියත් ඉගෙන ගෙන රස්සාවක් කරත් වැඩක් නැහැ වගේ බන්....
    හැමදෙම කියන්නේ එලකිරි එකට එකයි මෙහෙම තර්ඩ් එකක් දැම්මේ ඉස්සර වගේ යාලුවොත් නැහැ බන් දැන් ඔක්කමලා පවුල් පන්සල් වේලා අනිත එවුන් රට රට වල..


    Pirimiyek wage hasirenawako oi.Ela maaluwekda inne loke.
    tawa kellek set karagannawa.
    Oki dan daala giya num kohomada bandala iwara unata passe daala giya nu, oya wage un nati una eka uber waasanaawak
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඉස්සර තමා බන් ඕවා ප්‍රශ්න උබට චැට් එකක් දැම්ම නම් කෙල්ලෝ ඕන තරම් අල්ලගත්තහැකි අද කාලේ, වෙන එකක් ට්‍රයි කරපන් සිරා love හරියන්නේ නෑ ආතල් එකේ හිටපන්.
     
    • Like
    Reactions: dhanuka kumara