Asus monitor

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,453
    23,700
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සාමාන්යෙන් හොඳ මොනිටර් එකක් ලෙඩක් නැතුව කොච්චර කල් එක දිගට පාසිච්චි කරන්න පුලුවන්ද බන්?

    මම කලින් ජොබ් එකක් කරද්දි පාවිච්චි කරපු Samsung LCD මොනිටර් එක මම විතරක් අවුරුදු දහයක් කිසිම අවුලක් නැතුව පාවිච්චි කලා බං. දැනුත් ඒක කොහෙහරි යහතින් ඇති. :rolleyes:
     
    • Like
    Reactions: Heshan Daminda

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    මගෙ නම් එහෙම අවුලක් නෑනෙ බං. උබේ මොනිටර් එකේ අවුලක් වගේ. :confused:

    View attachment 79481

    බ්‍රයිඩ්නස් 100 දැම්මාම තමා එක ගොඩක් පේන්නේ, ශොප් එකේ එකාට කිව්වාම නෝර්මල් ලූ එක. බලමු බ්‍රයිඩ්නස් අඩු කරාමනම් හරි, පට්ට මොනිටර් එක ඒත් අරක තමා සීන් එක. එකක් දෙකක් ලෙඩ ඒවා එනවනේ කොහොමත්, තැන්ක්ස් මචන් :yes: :yes:
     
    • Like
    Reactions: Kolama

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,845
    1
    100,271
    113
    33
    Kalutara
    දැන් ඒවනම් කොහොමද දන්නෑ, මගේ පරන එක යූස් කරපු එකක් ගත්තේ, එක යූස් කරලා තියෙනවා අවු5 වගේ, මම 3 කලා.

    මගේ samsung එකට දැන් අවුරුදු 10ක් වගේ. ඒකයි ඇහුවේ.

    මම කලින් ජොබ් එකක් කරද්දි පාවිච්චි කරපු Samsung LCD මොනිටර් එක මම විතරක් අවුරුදු දහයක් කිසිම අවුලක් නැතුව පාවිච්චි කලා බං. දැනුත් ඒක කොහෙහරි යහතින් ඇති. :rolleyes:

    ඒක තමයි samsung පට්ට ගහතහැකි
     
    • Like
    Reactions: Kolama

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    EPSI Service ekata argana yanda.
    මචන් මම නැනෝටෙක් එකෙන් ගත්තේ

    oka maru karaganna puluwan, warranty denwa. hetama katha karanna
    ඒකතමයි බැලුවේ, ශොප් එකේ එකානම් කියනවා නොර්මල්ලූ, ඒත් හිතට අව්ල්, ඇදිරිනිතිය අයින් කලාම ශොප් එකට ගිහිල්ලා වෙන එකක් එක්ක කම්පෙයා කරලා බලනවා, ඒවෑත් එහෙමද කියලා
     
    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    මචන් මම නැනෝටෙක් එකෙන් ගත්තේ

    ඒකතමයි බැලුවේ, ශොප් එකේ එකානම් කියනවා නොර්මල්ලූ, ඒත් හිතට අව්ල්, ඇදිරිනිතිය අයින් කලාම ශොප් එකට ගිහිල්ලා වෙන එකක් එක්ක කම්පෙයා කරලා බලනවා, ඒවෑත් එහෙමද කියලා
    mage monitor eka madin oya wage whit mark ekak (white clouds in led monitor) awa. EPSI warranty dunna
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    prasnayak næ, Nanotek ekata aragana yanda.
    Nanotek Service eka hondayi
    ඔව් උන්ගේ සර්විස් එකනම් පට්ට, ඒත් යන්න බෑ මේ කේස් නිසා.

    mage monitor eka madin oya wage whit mark ekak (white clouds in led monitor) awa. EPSI warranty dunna

    ගොඩක් කල් ගිහිල්ලද ආවේ, මෙකත් වැඩිවෙයිද දන්නෑ.
     
    K.V.D

    Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    ඔව් උන්ගේ සර්විස් එකනම් පට්ට, ඒත් යන්න බෑ මේ කේස් නිසා.

    ගොඩක් කල් ගිහිල්ලද ආවේ, මෙකත් වැඩිවෙයිද දන්නෑ.
    wadi une naha. 2 cm2 wage kotuwak. oka maru karala dei
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,426
    2,227
    113
    Sri Lanka
    සාමාන්යෙන් හොඳ මොනිටර් එකක් ලෙඩක් නැතුව කොච්චර කල් එක දිගට පාසිච්චි කරන්න පුලුවන්ද බන්?
    mama philips lcd ekak use kala 2007 edala 2019 wenakan
    awulakata giye physical buttons weda karanne nethuwa giya eka witharai dust eka gihilla
    eta passe mama eka yaluwekta dunna
    tama weda monitor eka
     
    • Love
    Reactions: Heshan Daminda

    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,485
    3,533
    113
    කොලොම්පුරේ
    නැනෝටෙක් එකෙන් අඟහරුවාදා ඕඩර් කරේ VZ249HE. පැය පහෙන් ආවා. ඩිලිවරි චාජර්ස් රු,700 යි. UberEats එකෙන් ආවේ 😅
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    නැනෝටෙක් එකෙන් අඟහරුවාදා ඕඩර් කරේ VZ249HE. පැය පහෙන් ආවා. ඩිලිවරි චාජර්ස් රු,700 යි. UberEats එකෙන් ආවේ 😅
    backlight bleeding වෙනවද, උඩ පොටො එකේ වගේ:confused: VZ249HE ද VZ249H ද නැත්තන්.
     
    • Like
    Reactions: lgayyamp

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    Ada thamai mage monitor eka hambune.

    Supiri kiyanne thani ehata andenawa. Patta satis
    Backlight bleeding වගේද චුට්ටක්වත් වටේ නැද්ද, මේ බොක්ස් එකේ lcd ද ගහලා තියෙන්නේ.