i5 4570 vs Ryzen 1st Gen

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මම භාවිතා කල පරිගණකයක් මිලට ගැනීමට බලාපොරොත්තු වෙනවා තව ටික දවසකින්.

    ගන්න බල‍ාපොරාත්තු වෙන්නේ intel Core i5 - 4570 processor එක සහිත පරිගණකයක්. නමුත් මම දැක්කා තවත් ආයතනයකින් AMD Ryzen R5 1600 CPU එකක් සහිත පරිගණකයක් ඒ හා සමාන මිලකටම තියෙනවා.

    මට පැහැදිලි කර දෙන්න පුලුවන්ද i5 4570 එකට යන එක හොදයිද නැත්නම් මේ කියපු Ryzen R5 1600 එකට යන එක හොදයිද කියල.

    මම මේ පරිගණකය ගන්නේ ගොඩක්ම VMware ESXi, HyperV වැනි virtualization සම්බන්ධ වැඩ කරන්න පමණයි. Gaming කරන්නේ නැත.

    මීට කලින් AMD cpu එකක් භාවිතා කර නැති නිසා මේකෙන් මගේ වැඩ කරගත හැකි වෙයිද කියල සැකයක් තියෙනවා.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,163
    18,765
    113
    අදාල නෑනේ
    Intel eka godak paranai 2013 release wechcha processor ekak. AMD eka 2017.

    Performance athin gaththama dekama eka wage thamai. Intel eka Gaming walata hondai

    AMD eke main benefit eka thamai eka 6 core 12 threads processor ekak. Workstation ekak widiyata weda karanna, virtualization walata eka thamai honda. Intel eka 4 core 4 threads.

    Energy efficiency eka athin gaththath AMD eka hondai.

    Base/Turbo clock dekema same

    AMD eka thamai honda oya deken
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Intel eka godak paranai 2013 release wechcha processor ekak. AMD eka 2017.

    Performance athin gaththama dekama eka wage thamai. Intel eka Gaming walata hondai

    AMD eke main benefit eka thamai eka 6 core 12 threads processor ekak. Workstation ekak widiyata weda karanna, virtualization walata eka thamai honda. Intel eka 4 core 4 threads.

    Energy efficiency eka athin gaththath AMD eka hondai.

    Base/Turbo clock dekema same

    AMD eka thamai honda oya deken

    මචන් AMD එකේ ESXi HyperV වගේ ඒවා හොදට දුවනවා ඇති නේද. මොකද ඔය පහල තියෙනව වගේ සෑහෙන්න Instruction set ගොඩක් AMD එකේ නෑ කියල දාලා තියෙනවා. අරන් කෙලවෙයිද මන්දා :rolleyes:

    aaaaaa.JPG
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,163
    18,765
    113
    අදාල නෑනේ
    මචන් AMD එකේ ESXi HyperV වගේ ඒවා හොදට දුවනවා ඇති නේද. මොකද ඔය පහල තියෙනව වගේ සෑහෙන්න Instruction set ගොඩක් AMD එකේ නෑ කියල දාලා තියෙනවා. අරන් කෙලවෙයිද මන්දා :rolleyes:

    View attachment 79942
    MMX, SSE nam nathi wenna ba ne.

    Mekenam okkoma dala thiyenawa
    http://www.cpu-world.com/CPUs/Zen/AMD-Ryzen 5 1600.html
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    mamath aluthen pc 1k hadanna Ryzen 3600 thama ganna hitiye (Virtualization HyperV/Proxmox/GNS3) wage wada walata
    (ganan wadi kalane dan taukanda Nanotek)
    Before CoronaNow
    AMD Ryzen™ 5 3600 (up to 4.2Ghz 6-cores 12-threads) 35M Cache39,00043,500:mad:
    MSI B450 GAMING PLUS MAX19,50021,000😠
    Corsair Vengeance® LPX 16GB (2 x 8GB) DDR4 3200Mhz Kit18,50019,500😭
    Lexar NM610 M.2 Gen3x4 NVMe 250GB9,50012,500🤬
    Corsair CV Series™ CV450 450W 80+ Bronze Certified (3Y)8,5008,500:unsure:

    dan nm hithenawa 1600 or 2600 wage giya nm athi kiyala😩😢😭
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මං internet එකේ බලපු හැටිය‍ට සමහර sites වල එක එක ප්‍රශ්න දාලා තිබුනා විශේෂයෙන්ම ESXi vs Ryzen.. ගොඩක් ඒවාට ESXi PSOD ඇවිල්ලා තිබුනා ඒක නැති කරන්න Ryzen එකේ SMT Disable කරන්න ඕන. එතකොට 8c/16t උනාට disable කලාම 8c/8t වෙනවා.. තව තව ප්‍රශ්න දාලා තිබුනා. මට පේන හැටියට i5 4570 ට නොයා i5 4770 ට යන එක හොදයි (ඒක 4c/8t) වගේ අරක අරන් කෙල උනොත් සල්ලිත් අපරාදෙ. මං දැන් පාවිච්චි කරන්නේ i5 3470 එකක් VMware/GNS3 නම් run කරනවා නහුතෙට දාගෙන SSD දාලා තියෙන නිසා lag නම් නෑ ආයෙ. VMware දාපුවාම ආයෙ ඕකට Hyper-V දාන්න බෑනේ. ඒකටත් එක්කයි තව කෝකටත් second system එකක් තිබුනනම් හොද නිසා තමයි ගන්න බැලුවේ.. බලමු මොකද කරන්නේ කියල .. හැමෝටම තැනැක්ස්.. දැන් රෙප් දෙන්න විදියක් නැහැනේ ඉතින් :)