I9 ban dan yanneමං internet එකේ බලපු හැටියට සමහර sites වල එක එක ප්රශ්න දාලා තිබුනා විශේෂයෙන්ම ESXi vs Ryzen.. ගොඩක් ඒවාට ESXi PSOD ඇවිල්ලා තිබුනා ඒක නැති කරන්න Ryzen එකේ SMT Disable කරන්න ඕන. එතකොට 8c/16t උනාට disable කලාම 8c/8t වෙනවා.. තව තව ප්රශ්න දාලා තිබුනා. මට පේන හැටියට i5 4570 ට නොයා i5 4770 ට යන එක හොදයි (ඒක 4c/8t) වගේ අරක අරන් කෙල උනොත් සල්ලිත් අපරාදෙ. මං දැන් පාවිච්චි කරන්නේ i5 3470 එකක් VMware/GNS3 නම් run කරනවා නහුතෙට දාගෙන SSD දාලා තියෙන නිසා lag නම් නෑ ආයෙ. VMware දාපුවාම ආයෙ ඕකට Hyper-V දාන්න බෑනේ. ඒකටත් එක්කයි තව කෝකටත් second system එකක් තිබුනනම් හොද නිසා තමයි ගන්න බැලුවේ.. බලමු මොකද කරන්නේ කියල .. හැමෝටම තැනැක්ස්.. දැන් රෙප් දෙන්න විදියක් නැහැනේ ඉතින්![]()
Xeon processor walin mama duwanne
i7 8th gen aduma
Ona
production environment da studies da ?

එල එල