thama eka order ekak wath na.... byer request enneth nathi tharamFiverr bug ekak machan. Passe hari yavi.
thama eka order ekak wath na.... byer request enneth nathi tharam
Mcn best luck happyඔන්න ඉතිං fiver වලට බැහැලා දවස් පනස් ගානක් ගිහිල්ලා.අද තමයි rating එකක් හම්බ උනේ. වැඩ දෙකක් complete කලා. මුලින්ම වැඩේ කරපු එකට ඌ Rate කරන්නෙත් නැතිව ගිහින්.
අවුලක් නෑ. එන විදියට orders කරනවා. ස්තූතියි උදවු කරපු හැමෝටම.
View attachment 79946
ප්‍රශ්නයක් ආවත් අහන්න ඉන්නෙ කිරියෙ සෙට් එකනෙ.පුළුවන් නම් දන්න කෙනෙක් ඉන්නවා නම් කියලා දෙන්න orders වැඩි කරගන්න පුළුවන් විදියෙ trick එකක් වගේ දෙයක්.
තව දවස් 6කින් level 1 වලට යන්න පුළුවන් දෙයියනේ කියලා.
Fiverr bug ekak machan. Passe hari yavi.
Ehema thami macho. Gig eka promote karanna balanna.
Ethakota gig eka rank wenawa godak welavata.
Fiverr ekata 50% Luck ekath one aniwaryenma machan.
Mama okkoma hadala kiyala dila/ karapu mage best friend kenek ta hari giyeth na. Welava thamai ithin.