Naya ven nathuva kara ganna baa.. Ithuru karata ithuru venneth naaehenan shape neda
gedara hadanna gihin tamai loku loan damme
okkoma loan wala gewanna tiyana capital eka 4 million witara
maseta 1.3 laks witara installment total eka![]()
ගත්තා ගෙවලා ඉවරයි ගෙවලා ඉවර වුනාම පට්ට සහනයක් දැනුනා හිතට ඒත් ලොඅන් ගන්නේ නැතිව ටාර්ගට් වලට යන්නත් බෑ නේද
කඩේට ලග පාතකට යන්න කියල ස්කූටර් ඒකක් ගත්තා. නොදැනීම අවුරුදු තුනක් ගෙව්වා තව 42000 යි ගෙවන්න තියෙන්නේ. ණය ගත්ත ඒක සතුටුයි. හොද ආයෝජනයක්. වාහනේක ගියා නම් ණයට ගෙවපු පොලිය වගේ දෙතුන් ගුණයක් ගෙවන්න වෙනව
වාහනයක් ගත්තා. ඒකට ගෙවනවා මාසෙට බර ගානක්. දැන් නම් මට එපාවෙලා තියෙන්නේ. වාහනේ විකුනන්න හිතිලා තියෙන්නේ. ඒත් ලීස් එකක් තියාගෙන විකුණුවොත් මටමයි පාඩු
දැනට නම් සතයක් වත් ණය නෑ අනාගතය ගැන කියන්න බෑ