Eka upadesk dennm badinna kalin bokken love karanna epa...bandata passe bokken love karapan ❤Hitha hdagnin bn.....mata masa 5k witra giya hith hadagnna...yaluwo ashrya karanna balapan...Game gahapan..igena ganin niknama oka ariala yai...
Eka upadesk dennm badinna kalin bokken love karanna epa...bandata passe bokken love karapan ❤
mage kathawa
uba mul part ek therum gththe danda?උඹට එකක් කියන්නම් උඹ මොන විදියට ඒක ඔලුවට ගනීවිද දන්නෙ නෑ. කෙල්ලෝ කියන්නේ විශ්වාස කරන්න පුලුවන් විදියේ ජීවින් කොටසක් නෙමේ. ඕකුන්ට උකෝල අතාරින්න ඕන. කෙල්ලො අසහනය පිටකරන්න හොඳ සෙක්ස් ටූල් එකක් විදියට යූස් කරපන්. ඕකුන්ට සලකන්න ඕන පයියෙන් මිස හදවතෙන් නෙමේ
Eka upadesk dennm badinna kalin bokken love karanna epa...bandata passe bokken love karapan ❤
mmmmmmowanam boru katha bn. bandath gani wena minissu ekka yana scene oni tharan thiyenne. awasthawata anuwa jeewath wenna igenaganin bn. oya wage dewal samnyai. oya wage deyak unama dukai. a welawata puluwan tharam busy weyan. oka nikanma hari yai.
Kelloge wishwase newe kello nawenawa gedarin dena advise walata.
එහෙම එකක් නෑ බං තියෙන ගොන් කම. ජීවිතේ ගොඩ දාගෙන ලස්සනට ඉන්න හීන මවාගෙන අපි මහන්සි වෙද්දි ඇත්තටම අපිට කෙල්ලව සමහර වෙලාවට මග ඇරෙනවා.ඒක තේරුම් ගන්න බැරුව කාලකන්නි පැනියෙකුට අහුවෙලා දාල යනව බං.එහෙම ගියාට පස්සෙ ආයෙත් ආවත් වැඩක් නෑ බං. මමත් අවුරුදු 10ක් ලව් කලා. දවසක් ඒකිට අක්කලාගෙ ගෙදර යන්න ඕන කිව්වා.මමම බස් එකේ එක්ක ගිහින් කෙල්ලගෙ අක්කලාගෙ ගෙදරට පරිස්සමට දාලා ආවා. පස්සෙ දවසක් නිකමට හොයල බලද්දි ඒ ගමේ එකෙක් එක්ක සෙට් වෙලා අන්තිමට.කිසිම අඩුපාඩුවක් කලේ නෑ බන්. එහෙම තමයි බං ජීවිතේ.අපිට තව කෙනෙක් හිතන විදිය වෙනස් කරන්න බෑ. මමත් ඒ ගැන මාර ශොක් එකකින් ඉන්නෙකොල්ලෝ අදරේදී හෙන සෙන්සිටිව්බං
කෙල්ලොන්ට අදරේදී හෙන ටාගට් තියනවා අරමුණු තියනවා
ඒව ලඟාකරගන්න බැරිනම් වෙන අත්තකට යනවා
මන් අඳුරන එකියක් ඉන්නවා යාලුවෙක් සල්ලිනිසා තමා කොල්ලත් එක්ක යාලුවෙලා තියෙන්නේ එකිම අපිට කියනවා
සැප්තැම්බර් බඳිනවා
එහෙම එකක් නෑ බං තියෙන ගොන් කම. ජීවිතේ ගොඩ දාගෙන ලස්සනට ඉන්න හීන මවාගෙන අපි මහන්සි වෙද්දි ඇත්තටම අපිට කෙල්ලව සමහර වෙලාවට මග ඇරෙනවා.ඒක තේරුම් ගන්න බැරුව කාලකන්නි පැනියෙකුට අහුවෙලා දාල යනව බං.එහෙම ගියාට පස්සෙ ආයෙත් ආවත් වැඩක් නෑ බං. මමත් අවුරුදු 10ක් ලව් කලා. දවසක් ඒකිට අක්කලාගෙ ගෙදර යන්න ඕන කිව්වා.මමම බස් එකේ එක්ක ගිහින් කෙල්ලගෙ අක්කලාගෙ ගෙදරට පරිස්සමට දාලා ආවා. පස්සෙ දවසක් නිකමට හොයල බලද්දි ඒ ගමේ එකෙක් එක්ක සෙට් වෙලා අන්තිමට.කිසිම අඩුපාඩුවක් කලේ නෑ බන්. එහෙම තමයි බං ජීවිතේ.අපිට තව කෙනෙක් හිතන විදිය වෙනස් කරන්න බෑ. මමත් ඒ ගැන මාර ශොක් එකකින් ඉන්නෙ
MMMM Balmu mokda wenna kiyala bn duka tama ahmama tamai dan 1week ghiilath iwaraiමේක ඇත්ත අපි මොනා කිවත් ගෙදරින් වැරදි දෙයක් කිව්වත් එක මාර විදියට සාදරනිකරණය කරනවා.
@222ranga උබේ දුක හොදට තේරෙනවා බං මෙතන ඉන්න හැමෝටම වගේ මන් හිතන්නේ එක තේරෙනවා. මැරීගෙන පුළුවන් උපරිම කරලා දාලා ගියාම ඒ ඇති වෙන හිඩැස පිරවෙන්නේ නෑ බන් කවදාවත්, එයත් එක්ක මවපු හීන ටික හිත අස්සෙන් කාලෙන් කාලෙට එලියට එනවා එතකොට පොඩි දුකක් දැනුනත් කලින් තරම් රිදෙන්නේ නෑ. එත් අමතක වෙන්නේ නම් නෑ අනික ඕක හරියනවා ඇති කවුරුහරි හම්බුනාම. උබට පට්ටෙට ආදරේ කරන දුකේදී ලග ඉන්න කෙල්ලෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා මචන්
Meka nam sira bung. deyak karaganna puluwan kello Aussie wala proposal enawa adui age 25+ namEhe inna un dekkamma ballo baty kanne ne.ketha
Godak enne doctors.kollota hena line dapu un.bedaganna ekek nethuwa wayasa giyama.un hoyannath doctorsla.patta kethai.Meka nam sira bung. deyak karaganna puluwan kello Aussie wala proposal enawa adui age 25+ nam
Me okkma ekakta enawada bn?Breakup එකක steps හතක් තියෙනවා කියලා දන්නවද?
1. 'මේක වෙන්න බෑ' කියලා හිතන කාලය (Denial).
2. සහකරු/සහකාරිය කෙරෙහි තරහෙන් ගත කරන කාලය (Anger).
3. ආදරය නැති වීමේ දුකෙන් ගත කරන කාලය (Sadness).
4. එකිනෙකා කෙරෙහි ඉරිසියාවෙන් සහ තරඟකාරීබවෙන් ගත කරන කාලය (Jealousy and Competitiveness).
5. හිස්කමක් සහිතව ගත කරන කාලය (Apathy).
6. සිදු වූ දෙය පිළිගැනීමේ කාලය (Acceptance).
7. වෙනත් කෙනෙකු ගැන සිතීමට පෙළඹෙන කාලය (Move forward).
BumpBreakup එකක steps හතක් තියෙනවා කියලා දන්නවද?
1. 'මේක වෙන්න බෑ' කියලා හිතන කාලය (Denial).
2. සහකරු/සහකාරිය කෙරෙහි තරහෙන් ගත කරන කාලය (Anger).
3. ආදරය නැති වීමේ දුකෙන් ගත කරන කාලය (Sadness).
4. එකිනෙකා කෙරෙහි ඉරිසියාවෙන් සහ තරඟකාරීබවෙන් ගත කරන කාලය (Jealousy and Competitiveness).
5. හිස්කමක් සහිතව ගත කරන කාලය (Apathy).
6. සිදු වූ දෙය පිළිගැනීමේ කාලය (Acceptance).
7. වෙනත් කෙනෙකු ගැන සිතීමට පෙළඹෙන කාලය (Move forward).