Iphone අන්ලොක්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Screenshot_20200604-080131.png

    අයිෆොන් අන්ලොක් කරන්න විදියක් නැද්ද බන්
    Android වගෙ ෆ්ලෑෂ් කරලා දාන්න බැරිද සික්‍යුරිටි සිස්ටම් කැලෙ යන්න
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,251
    13,138
    113
    33
    ෆින්ලන්ඩ්
    AEHEMA BEHE. Apple aeken dena Software aekuk tiyanawa. aeken thama karanna puluwa. Yearly USD 3200 da koheda ful version. tawa limited seen aekuk tiyanawa gana adu.

    Unlock karanna puluwa blacklist wecha nethi CLEAN imiie tiyana aewa.
    ===
    1st# price $1000 for 3 months with 5 iCloud clean mode requests per day, 200 checks per day and unlimited carrier requests.

    2nd## price $2200 with no limits on any.
    Setup is 2 to 5 days.
    ==
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    AEHEMA BEHE. Apple aeken dena Software aekuk tiyanawa. aeken thama karanna puluwa. Yearly USD 3200 da koheda ful version. tawa limited seen aekuk tiyanawa gana adu.

    Unlock karanna puluwa blacklist wecha nethi CLEAN imiie tiyana aewa.
    ===
    1st# price $1000 for 3 months with 5 iCloud clean mode requests per day, 200 checks per day and unlimited carrier requests.

    2nd## price $2200 with no limits on any.
    Setup is 2 to 5 days.
    ==

    ඔහොම නැතිව වෙන ක්‍රමයක් නැද්ද??
    සල්ලි යන්නෙ නැති?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    එහෙම ඇපල් එකෙන්ම දෙන අන්ලොක් සොෆ්ට්වෙයා එකක් නැහැ බන්, ඒක ෆුල් ශුවර්
    වෙන කවුරුහරි පදපු එකක් ඇත්තෙ

    ෆෝන් එක ලොක් උනොත් අන්ලොක් කරන්න පුලුවන් purchasing proof තියනවා නම් (ඒ කියන්නෙ ඔරිජිනල් ඇපල් ස්ටෝ එකකින් හරි Authorized reseller කෙනෙක් ගෙන් ගනිපු සීරියල් එකත් එක්ක තියන බිල), ඔය අන්ලොක් කරන සර්විස් හැම එකකම කරන්නෙ අපෙන් සල්ලි අරන් කොහොම හරි purchasing proof එක හදලා අන්ලොක් කරන එක
    ගොඩක් වෙලාවට කොහෙ හරි රටක Authorized reseller කෙනෙක්(හෝ කීපයක්) හරි ඒ වගේ තැනක වැඩකරන කෙනෙක් ඇපල් එක්ක තියන ඇග්‍රීමන්ට් එක වයලේට් කරලා purchasing proof හදලා දෙනවා.

    Unlock ෆෝන් එකක් විදියට ඇපල් එකේ DB වලට යන්න ඕන, එහෙම නැතුව මොනවා කරත් වැඩක් නැහැ, එතකොට ආයෙ ඔන් කරලා නෙට් කනෙක්ට් උනු ගමන් ඇපල් සර්වර් වලට කනෙක්ට් වෙලා ආපහු ලොක් වෙනවා

    ඔය clean එමි එහෙම කියන්නෙ lost ෆෝන් එකක් කියලා flag උනු ඒව purchasing proof තිබ්බත් අනලොක් කරන්න බැහැ
    සමහර රටවල් හරි රීජන් වල ෆෝන් විතරක් පුලුවන් කියන අයගෙ සර්විස් එක කරන උන්ට පුලුවන් ඒ රීජන් එකට අදාල purchsing proof හදන්න විතරයි