i5 4570 vs Ryzen 1st Gen

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,824
    35,707
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මං internet එකේ බලපු හැටිය‍ට සමහර sites වල එක එක ප්‍රශ්න දාලා තිබුනා විශේෂයෙන්ම ESXi vs Ryzen.. ගොඩක් ඒවාට ESXi PSOD ඇවිල්ලා තිබුනා ඒක නැති කරන්න Ryzen එකේ SMT Disable කරන්න ඕන. එතකොට 8c/16t උනාට disable කලාම 8c/8t වෙනවා.. තව තව ප්‍රශ්න දාලා තිබුනා. මට පේන හැටියට i5 4570 ට නොයා i5 4770 ට යන එක හොදයි (ඒක 4c/8t) වගේ අරක අරන් කෙල උනොත් සල්ලිත් අපරාදෙ. මං දැන් පාවිච්චි කරන්නේ i5 3470 එකක් VMware/GNS3 නම් run කරනවා නහුතෙට දාගෙන SSD දාලා තියෙන නිසා lag නම් නෑ ආයෙ. VMware දාපුවාම ආයෙ ඕකට Hyper-V දාන්න බෑනේ. ඒකටත් එක්කයි තව කෝකටත් second system එකක් තිබුනනම් හොද නිසා තමයි ගන්න බැලුවේ.. බලමු මොකද කරන්නේ කියල .. හැමෝටම තැනැක්ස්.. දැන් රෙප් දෙන්න විදියක් නැහැනේ ඉතින් :)
    I9 ban dan yanne
    Xeon processor walin mama duwanne

    i7 8th gen aduma
    Ona

    production environment da studies da ?
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    I9 ban dan yanne
    Xeon processor walin mama duwanne

    i7 8th gen aduma
    Ona

    production environment da studies da ?
    Studies වලට බං.. ඔච්චර ලොකු ඒවා නම් අරන් තේරුමක් නැහැ ඉතින් :D
    අනික දැන් latest intel 10th Gen එහෙමත් තියෙන්නේ..

    Xeon හොදයි Production යනවා නම්. නිකන් ගෙදර studies වලට තේරුමක් නැහැ අනික replacement හොයාගන්නත් අමාරුයි නේ
     
    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,051
    738
    113
    West නා හිර
    මං internet එකේ බලපු හැටිය‍ට සමහර sites වල එක එක ප්‍රශ්න දාලා තිබුනා විශේෂයෙන්ම ESXi vs Ryzen.. ගොඩක් ඒවාට ESXi PSOD ඇවිල්ලා තිබුනා ඒක නැති කරන්න Ryzen එකේ SMT Disable කරන්න ඕන. එතකොට 8c/16t උනාට disable කලාම 8c/8t වෙනවා.. තව තව ප්‍රශ්න දාලා තිබුනා. මට පේන හැටියට i5 4570 ට නොයා i5 4770 ට යන එක හොදයි (ඒක 4c/8t) වගේ අරක අරන් කෙල උනොත් සල්ලිත් අපරාදෙ. මං දැන් පාවිච්චි කරන්නේ i5 3470 එකක් VMware/GNS3 නම් run කරනවා නහුතෙට දාගෙන SSD දාලා තියෙන නිසා lag නම් නෑ ආයෙ. VMware දාපුවාම ආයෙ ඕකට Hyper-V දාන්න බෑනේ. ඒකටත් එක්කයි තව කෝකටත් second system එකක් තිබුනනම් හොද නිසා තමයි ගන්න බැලුවේ.. බලමු මොකද කරන්නේ කියල .. හැමෝටම තැනැක්ස්.. දැන් රෙප් දෙන්න විදියක් නැහැනේ ඉතින් :)

    ram kiyada?

    mage i3 3rd gen lap eke server 3i uparima
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    mamath aluthen pc 1k hadanna Ryzen 3600 thama ganna hitiye (Virtualization HyperV/Proxmox/GNS3) wage wada walata
    (ganan wadi kalane dan taukanda Nanotek)
    Before CoronaNow
    AMD Ryzen™ 5 3600 (up to 4.2Ghz 6-cores 12-threads) 35M Cache39,00043,500:mad:
    MSI B450 GAMING PLUS MAX19,50021,000😠
    Corsair Vengeance® LPX 16GB (2 x 8GB) DDR4 3200Mhz Kit18,50019,500😭
    Lexar NM610 M.2 Gen3x4 NVMe 250GB9,50012,500🤬
    Corsair CV Series™ CV450 450W 80+ Bronze Certified (3Y)8,5008,500:unsure:

    dan nm hithenawa 1600 or 2600 wage giya nm athi kiyala😩😢😭

    මචන් ඔකේ integrated ග්‍රැෆික්ස් නෑ නේ, මාත් ssd එක නැතුව,(පවර් සප්ලයි එක වෙන එකක්) ඉතුරු ඔය ටිකම ගන්න ගියේ කොහෙද ගනන් වැඩි, අනික ග්‍රැෆික්ස් කාඩුත් නෑ නේ. නැනෝ ටෙක් එකේ එකා කිව්වා ග්‍රැෆික්ස් කාඩ්ද කොහෙද දහදාහකින් ගනන් යනවා කියලා. :baffled: :baffled:
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165

    vga nm mama used 1k ganna bn hithan hitiye loku ganan nathi
    lot pitin gena ewa thiyenne

    game gahanne nathi nisa loku ewa one na
    Virtualization witharai ne

    VGA pass-through puluwan 1k 2k gahanna hithan hitiye Network card ekka :-(
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    vga nm mama used 1k ganna bn hithan hitiye loku ganan nathi
    lot pitin gena ewa thiyenne

    game gahanne nathi nisa loku ewa one na
    Virtualization witharai ne

    VGA pass-through puluwan 1k 2k gahanna hithan hitiye Network card ekka :-(

    ඔව් නේ, අලුත්ම ඒවත් හෙන ගනන්නේ :yes: එල එල
     
    • Like
    Reactions: lalindutj

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ඔව් නේ, අලුත්ම ඒවත් හෙන ගනන්නේ :yes: එල එල
    Amazon/Ebay wage thawa thiyena hoda sites walin thawa lesiyen meheta badu genna ganna puluwan una nm
    lankawe PC Shops walata adanna wenne

    kade aithi ekata ona brands and models thama apita ganna wenne🤬
    reviews hoda budget friendly ewa mehata enne na 😭
     
    • Sad
    Reactions: jayalathjayath

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    Amazon/Ebay wage thawa thiyena hoda sites walin thawa lesiyen meheta badu genna ganna puluwan una nm
    lankawe PC Shops walata adanna wenne

    kade aithi ekata ona brands and models thama apita ganna wenne🤬
    reviews hoda budget friendly ewa mehata enne na 😭
    ඒත් වොරන්ටි වගේ දෙවල් වලට තමා බය.:oo:
     
    • Sad
    Reactions: lalindutj