Buddhism quection

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Time is not an illusion to buddhist? :oo:
    බුදු දහමේ කොතනද තියෙන්නෙ "කාලය මායාවක්" කියලා?

    :oo: kalaya sapekshayay kiyala buddagame kiyanawa neda.panchaskandayen hadena illusion ekak ne bn
    කවුද කිව්වෙ? කොහෙද තියෙන්නෙ? මොනවද මේ කියවන්නෙ?‍ෙ

    One who sees the dharma sees me kivve ekai.:shocked: ado methanamai
    යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දැකීමට අවශ්‍ය නම්..... රූපය නොව, බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි දැකිය යුත්තේ. ඉතින් යමෙකු ධර්මය දකිනවා නම් (ධර්මය අවබෝධ කරනවා නම්) ඒ අවබෝධය තුළින්මයි බුදුරජාණන් වහන්සේව දැකිය හැක්කේ.

    Ado kiyapanko itin man boruda kivve.time eka illusion ekak nan 2500ta kalin hitiya kiyana eka illusion ekak neweida.mae mohothemai okoma.e kiyanne buduhamduruwo mae mohothe.
    ඔය උඹ දකින විදිහ. ඔය ධර්මය නෙවේ. ඕක උඹේ දෘෂ්ඨිය.
    ඔය දෘෂ්ඨියෙන් නම් බුදුරජාණන් වහන්සේව දකින්න බෑ, බුදුරජාණන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්න බෑ.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඇයි බන් මිනිස්සු මේව හොයන්නේ නැතුව වෙන වෙන day to day life පස්සේ දුවන්නේ
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    බුදු දහමේ කොතනද තියෙන්නෙ "කාලය මායාවක්" කියලා?

    කවුද කිව්වෙ? කොහෙද තියෙන්නෙ? මොනවද මේ කියවන්නෙ?‍ෙ

    යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දැකීමට අවශ්‍ය නම්..... රූපය නොව, බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි දැකිය යුත්තේ. ඉතින් යමෙකු ධර්මය දකිනවා නම් (ධර්මය අවබෝධ කරනවා නම්) ඒ අවබෝධය තුළින්මයි බුදුරජාණන් වහන්සේව දැකිය හැක්කේ.

    ඔය උඹ දකින විදිහ. ඔය ධර්මය නෙවේ. ඕක උඹේ දෘෂ්ඨිය.
    ඔය දෘෂ්ඨියෙන් නම් බුදුරජාණන් වහන්සේව දකින්න බෑ, බුදුරජාණන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්න බෑ.

    Dan ehenam wena divyalokawalata buduhamduwuo piriniwan pala tama eka dawasak wenne kohomada time eka sapeksha nattan
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,216
    113
    Emios මොකක් හරි පැටලෙන ප්‍රශ්ණයක් අහල තර්ක කරනව මිසක් සංසාරෙන් ගොඩයන්ඩ බුද්ධාගමෙන් වැඩක් ගන්න කෙනෙක් නෙවෙයි.

    තව ටිකකින් Spa ගැන අහල ත්‍රෙඩ් එකක් දාපන්..

    මූ/KasunKDP/Pessamist වගේ එවුන් මේ වෙනකන් අහල තියෙන එව වල හැටියට මුන් දැන් මාර්ගපල ලබල තියෙන්න ඕන. 😂😂😂
     
    • Like
    • Haha
    Reactions: JohnSnow and kinkon

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Dan ehenam wena divyalokawalata buduhamduwuo piriniwan pala tama eka dawasak wenne kohomada time eka sapeksha nattan
    ඒ දිව්‍ය ලෝකෙ ඔරලෝසුවක් තියලා තිබුණොත් ඒ ඔරලෝසුවෙ පැයයි, මෙහෙ තියෙන ඔරලෝසුවෙ පැයයි කියන්නෙ එකම කාලය. (උදාහරණයකට විතරයි ඔරලෝසුව කියන එක ගත්තෙ)
    මිනිස් ලෝකෙදි ඔරලෝසුවෙ කටුව ඔය විදිහෙ රවුම් 24 ක් ගියාම කරුවල වෙලා එළි වෙනවා, දවසයි.
    දිව්‍ය ලෝකෙදි ඔරලෝසුවෙ කටුව රවුම් 24x365x100 ක් ගියාම තමයි එහෙට දවසක් වෙන්නෙ.
    (කාලය කොහොමත් සාපේක්ෂයි තමයි. ඒක වෙනම කතාවක්නෙ බං.)

    කොහොමත් ධර්මය අවබෝධ කළ යුතු පිළිවෙල නම් උඹ ඔය අනුගමනය කරන ක්‍රමය නෙවේ.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    මූ/KasunKDP/Pessamist වගේ එවුන් මේ වෙනකන් අහල තියෙන එව වල හැටියට මුන් දැන් මාර්ගපල ලබල තියෙන්න ඕන. 😂😂😂
    Hari hari ko eth uttara nane.time eka illusion ekak newelu.
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Hari hari ko eth uttara nane.time eka illusion ekak newelu.
    ඇත්තටම උඹට ඕනෙ තර්ක ගොඩනගමින් සංසාරෙ ඉස්සරහටම යන්නද?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    ඇත්තටම උඹට ඕනෙ තර්ක ගොඩනගමින් සංසාරෙ ඉස්සරහටම යන්නද?

    Itin bn prashna ahanne nethuwa kohomada realize karaganne.time eka tiyenakan sansare tiyenawa.time illusion eka nethi unama sansare ne.ehemai mata terenne
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Itin bn prashna ahanne nethuwa kohomada realize karaganne.time eka tiyenakan sansare tiyenawa.time illusion eka nethi unama sansare ne.ehemai mata terenne
    Time illusion එක නැති කරන ක්‍රමයක් උඹ දන්නවද?

    සංසාර ගමන නවත්තන විදිහ නම් තියෙන්නෙ බුද්ධ දේශනාවෙ විතරයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    Time illusion එක නැති කරන ක්‍රමයක් උඹ දන්නවද?

    සංසාර ගමන නවත්තන විදිහ නම් තියෙන්නෙ බුද්ධ දේශනාවෙ විතරයි.

    Itin bn time eka nattan mama nane etakota pitastara lokeuth ne.mama kiyana illusion eka nethi karaganna ekaneda sasare newathuma.ekane avidyawa
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Itin bn time eka nattan mama nane etakota pitastara lokeuth ne.mama kiyana illusion eka nethi karaganna ekaneda sasare newathuma.ekane avidyawa
    ධර්මය අවබෝධ කළ හැකි (මාර්ගඵල ලැබිය හැකි) ක්‍රමය ඇත්තේ බුද්ධ දේශනාවේ විතරයි. අලුත් තර්ක ගොඩනැගීමෙන් වෙන්නෙ තමන්ගෙම දර්ශනයක් තුළ හිරවෙන එක විතරයි. නිවන් මාර්ගය විස්තර කෙරෙන සත් තිස් බෝධි පාක්ෂික ධර්ම අධ්‍යනය කරන්න. (තර්ක ගොඩනගනවා වගේ interesting නැති වෙයි. හැබැයි මාර්ගයට අවතීර්ණ වුණොත් වටිනාකම තේරෙනවා.)
    1. සතර සතිපට්ඨානය
    2. සතර ඉර්ධිපාද
    3. සතර සම්‍යක් ප්‍රදාන වීර්යය
    4. පංච ඉන්ද්‍රිය-ධර්ම
    5. පංච බල-ධර්ම
    6. සප්ත බොජ්ඣංග
    7. ආර්ය අෂ්ඨාංගික මාර්ගය
    අපි අලුතෙන් දේවල් අවබෝධ කිරීම නෙමේ, බුදුරජාණන් වහන්සේ අවබෝධ කර දේශනා කළ ප්‍රතිපදාව අනුගමනය කිරීමයි කළ යුත්තේ.
     
    Oya okoma walin mata terune mama nethi karaganna widi.desire arawa mewa okoma walin karanne mama nethi karagannane.mata kiyapan time eka illsution ekakda nedda kiyala.illusion eka athule time eka reality ekakda nattan parama sathyedith time eka reality ekakda?
     
    දවසක් ලෝකය ගැන ප්‍රශ්න කීපයකට පිළිතුරු හොයන්න ආව කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කළා...... ඔය ප්‍රශ්න වලට පිළිතුරු හොයන කෙනෙකුට, ඒවාට පිළිතුරු නොලබාම තමයි මිය යන්න වෙන්නෙ කියලා.
    ඔයාගෙ ප්‍රශ්නත් වෙලාවකට ඒ වගේ. ඔයා ඔයාගෙ දර්ශනයක් ගොඩනගා ගත්තොත්, ඔයාට ධර්මය මගහැරෙනවා.

    ඉතින් අපි කළ යුත්තේ බුද්ධ දේශනාවම, ඒ ප්‍රතිපදාවම අනුගමනය කිරීමයි. ඒ තුළින්මයි සසරින් නිදහස් වෙන්න පුළුවන් වෙන්නෙ.
     
    Ela.sasara gena neme mchn man ahuwe.man nikan ahuwe topic eka.apita mae loke as walin kan walin nasayen hadena illusion ekak nan e illusion eka athule neda time eka tiyenneth.etakota buduhaduruwo 2500 years back hitiya kiyanneth e illusion eka athule idamane.man kivve mata terena widiyata parama sathye mae mohothe tamai buduhamduro inne kiyala.hemadema hethuwak hinda hataganna hinda time eka reality ekak wenna bene.ekath empty deyak.ekai man kivve time ekath illusion neda kiyala.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,126
    22,557
    113
    scientifically නන් තාම ඕවා උත්තර හරියට නැති ප්‍රශ්න. ක්වොන්ටම් අංශු වලට කාලය කියල මානයක් නෑ කියල සමහරු දැන් කියනව. (Quantum delay experiment එක තමා ඕකට ගොඩක්ම පාදක උනේ)

    දර්ශනය පැත්තෙන් කාලය මායාවක් කියන්නෙ නන් කාලය අපි හදාගත්ත දෙයක් නිසා.කාලය කියන්නෙ තප්පර පැය දින මාස කියල ගමන් කරන අමුතු දෙයක් නෙමේ සිදුවීම් වල පිලිවෙල වෙන්කරගන්න හදාගත්ත සම්මතයක් විතරයි වගේ දෙයක් ඒ කියවෙන්නෙ.
     
    • Like
    Reactions: JohnSnow and KEZI

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    මට හිතෙන විදිහ.. කාලය කියන එක නිසා තමා අනිත්‍ය ඇතිවෙන්නේ වෙනස් වෙවී වෙනස්වෙවී යන එකට කාලය කියල කියනවද දන්නෑ... හැම දෙයක්ම වෙනස්වෙන නිසා තමා කාලය කියන එක පවතින්නේ. දැන් කාලය කියල නම දාගත්තේ අපිනේ නිකන් හිතන්න ඔකට නමක් නැත්තන් මොනවගේද කියලා
     
    • Like
    Reactions: JohnSnow and KEZI

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    මට හිතෙන විදිහ.. කාලය කියන එක නිසා තමා අනිත්‍ය ඇතිවෙන්නේ වෙනස් වෙවී වෙනස්වෙවී යන එකට කාලය කියල කියනවද දන්නෑ... හැම දෙයක්ම වෙනස්වෙන නිසා තමා කාලය කියන එක පවතින්නේ. දැන් කාලය කියල නම දාගත්තේ අපිනේ නිකන් හිතන්න ඔකට නමක් නැත්තන් මොනවගේද කියලා

    Machan wenas wenawa kiyala dakke illusion eka athule idan ne?attatama wenas unada?eka api dekka widiya witarane?parama sathye kisima deyak wenas une nane illusion ekak witarai.anithya tiyenneth ilkusion eka athulene?illusion eka nethi una gaman nivana sadakalikai neda?