බුදු දහමේ කොතනද තියෙන්නෙ "කාලය මායාවක්" කියලා?Time is not an illusion to buddhist?![]()
කවුද කිව්වෙ? කොහෙද තියෙන්නෙ? මොනවද මේ කියවන්නෙ?ෙkalaya sapekshayay kiyala buddagame kiyanawa neda.panchaskandayen hadena illusion ekak ne bn
යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දැකීමට අවශ්‍ය නම්..... රූපය නොව, බුදුරජාණන් වහන්සේගේ අවබෝධයයි දැකිය යුත්තේ. ඉතින් යමෙකු ධර්මය දකිනවා නම් (ධර්මය අවබෝධ කරනවා නම්) ඒ අවබෝධය තුළින්මයි බුදුරජාණන් වහන්සේව දැකිය හැක්කේ.One who sees the dharma sees me kivve ekai.ado methanamai
ඔය උඹ දකින විදිහ. ඔය ධර්මය නෙවේ. ඕක උඹේ දෘෂ්ඨිය.Ado kiyapanko itin man boruda kivve.time eka illusion ekak nan 2500ta kalin hitiya kiyana eka illusion ekak neweida.mae mohothemai okoma.e kiyanne buduhamduruwo mae mohothe.
ඔය දෘෂ්ඨියෙන් නම් බුදුරජාණන් වහන්සේව දකින්න බෑ, බුදුරජාණන් වහන්සේ කවුද කියලා තේරුම් ගන්න බෑ.
ado methanamai