Peo Tv connection එක split කිරීම

NewUser2014

Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    යාලුවනේ මට දැනගන්න ඕන Peo Tv connection එකක් split කරන්න පුලුවන්ද කියල. ඒ කියන්නේ එක Peo Tv connection එකකින් TV දෙකක් බලන්න.
    TV දෙකේම එකම channel එක ගියත් කමක්නෑ. එකපාර channel දෙකක් බලන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    අලුත් ෆයිබර් ලයින් එකේ රවුටර් එකේ ටීවී 3 කට පෝට්ස් තියෙනවා.. එහෙම ගන්නවා නම් ඒවට වෙනම චාර්ජ් කරනවා...
     
    NewUser2014

    Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    ඕන නම් HDMI Splitter එකක් use කරන්න පුළුවන් HDMI සිග්නල් එක split කරන්න.
    ඒත් remote එකයි console එකයි තියෙන්නෙ

    අලුත් ෆයිබර් ලයින් එකේ රවුටර් එකේ ටීවී 3 කට පෝට්ස් තියෙනවා.. එහෙම ගන්නවා නම් ඒවට වෙනම චාර්ජ් කරනවා...
    connection 2ක් ගද්දි ගානේ අඩුවක් තියනවද ?
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    ඕන නම් HDMI Splitter එකක් use කරන්න පුළුවන් HDMI සිග්නල් එක split කරන්න.
    ඒත් remote එකයි console එකයි තියෙන්නෙ

    connection 2ක් ගද්දි ගානේ අඩුවක් තියනවද ?
    chuttak SLT eken ahapan macho... kohomath extra line ekak gaththoth aniwa pay karanna one..
     
    koj500

    Well-known member
  • Nov 1, 2014
    867
    816
    113
    ubata oni Living room ekata ekai,Bed room ekata ekai wage karaganna nam HDMI splitter ekak aran HDMI cable ekak daapan room ekata. Room eke IR extender ekak set krpn living room eke thyena Peo tv ekata. Raata kaamareta yanakota remote eka aran yanna. Kisi awlk na.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ubata oni Living room ekata ekai,Bed room ekata ekai wage karaganna nam HDMI splitter ekak aran HDMI cable ekak daapan room ekata. Room eke IR extender ekak set krpn living room eke thyena Peo tv ekata. Raata kaamareta yanakota remote eka aran yanna. Kisi awlk na.

    One nam additional remote 1k salli dila ganna. Fort wala 500/- i wenne.
     
    sankaja

    Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    Wireless hdmi use kara nam hari neda? hariyatama karana hati dan na. eth wireless kara ganda puluwan. remote ekath wireless Extend kara ganna puluwan. math tika kalekata kalin hewwa.