යාලුවනේ මට දැනගන්න ඕන Peo Tv connection එකක් split කරන්න පුලුවන්ද කියල. ඒ කියන්නේ එක Peo Tv connection එකකින් TV දෙකක් බලන්න.
TV දෙකේම එකම channel එක ගියත් කමක්නෑ. එකපාර channel දෙකක් බලන්න පුලුවන්නම් ගොඩක් හොදයි.
TV දෙකේම එකම channel එක ගියත් කමක්නෑ. එකපාර channel දෙකක් බලන්න පුලුවන්නම් ගොඩක් හොදයි.