යකෝ මන් දැන් මගේ වහනේ Revenue license එක අලුත් කළා https://www.gov.lk/services/erl/es/erl/view/index.action
මගේ කෙඩිට් card එකෙන් සල්ලි කැපුන දැන් service unavailable.....ආතල්....කවුද බන් මේ site හදන්නේ.....issue එකක් ආවොත් rollback වෙන්න හදන්න දන් නෑ..අහුවාම බලන්න ඕන...ඇත්තටම ලංකාවේ payment එකක් ඔන්ලිනේ කරන්න බයේ බෑ...

මම අවුරුදු 3ක් තිස්සසෙ ඔකෙන් renew කරන්නෙ.. පලවෙනි දවසේ pay වෙන්නෙ නැතුව 1919 ගත්තහම firefox use කරන්න කිව්වා... එතකොට වැඩේ හරි.. අවුරුදු 3ම ගෙදර වාහන 3ක් ඔහොම renew කරලා අන්තිම එක last feb නිකමට ආපහු chrome එකෙන් කරා..තාමත්ඒ error එක එහෙම්මමයි..