Revenue license - ගොන්

Sx3

Well-known member
  • Apr 4, 2014
    3,409
    2,390
    113
    යකෝ මන් දැන් මගේ වහනේ Revenue license එක අලුත් කළා https://www.gov.lk/services/erl/es/erl/view/index.action
    මගේ කෙඩිට් card එකෙන් සල්ලි කැපුන දැන් service unavailable.....ආතල්....කවුද බන් මේ site හදන්නේ.....issue එකක් ආවොත් rollback වෙන්න හදන්න දන් නෑ..අහුවාම බලන්න ඕන...ඇත්තටම ලංකාවේ payment එකක් ඔන්ලිනේ කරන්න බයේ බෑ...
     
    • Like
    Reactions: hasithayad

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,851
    8
    35,424
    113
    යකෝ මන් දැන් මගේ වහනේ Revenue license එක අලුත් කළා https://www.gov.lk/services/erl/es/erl/view/index.action
    මගේ කෙඩිට් card එකෙන් සල්ලි කැපුන දැන් service unavailable.....ආතල්....කවුද බන් මේ site හදන්නේ.....issue එකක් ආවොත් rollback වෙන්න හදන්න දන් නෑ..අහුවාම බලන්න ඕන...ඇත්තටම ලංකාවේ payment එකක් ඔන්ලිනේ කරන්න බයේ බෑ...
    Payment gateways retain transaction records. You can sort out later. No system is 100% perfect and sometimes things can fail, but you can resolve these.
     
    • Like
    Reactions: Champ HB

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    බැංකුවට කතා කරලා දන ගන්න payment එක complete වෙලාද නැත්තං refund වෙලාද කියල.
    Refund වෙලා නැත්තං 1919ට කෝල් එකක් දීල වැඩේ කරගන්න පුළුවන්.
     
    vdlfernando

    Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    බැංකුවට කතා කරලා දන ගන්න payment එක complete වෙලාද නැත්තං refund වෙලාද කියල.
    Refund වෙලා නැත්තං 1919ට කෝල් එකක් දීල වැඩේ කරගන්න පුළුවන්.
    ඔය මගුලෙන් මටත් ඔහොම එකක් වෙලා රිෆන්ඩ් එක ගන්න මාස 3ක් විතර ගියා
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,654
    1
    6,343
    113
    උබලට ඔය site එකේ අවුලක් වෙලා නැද්ද chrome එකෙන් pay කරන්න බැරුව..:baffled: මම අවුරුදු 3ක් තිස්සසෙ ඔකෙන් renew කරන්නෙ.. පලවෙනි දවසේ pay වෙන්නෙ නැතුව 1919 ගත්තහම firefox use කරන්න කිව්වා... එතකොට වැඩේ හරි.. අවුරුදු 3ම ගෙදර වාහන 3ක් ඔහොම renew කරලා අන්තිම එක last feb නිකමට ආපහු chrome එකෙන් කරා..තාමත්ඒ error එක එහෙම්මමයි..
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    ඔය මගුලෙන් මටත් ඔහොම එකක් වෙලා රිෆන්ඩ් එක ගන්න මාස 3ක් විතර ගියා
    Refund අරගෙන නම් නෑ මචං

    උබලට ඔය site එකේ අවුලක් වෙලා නැද්ද chrome එකෙන් pay කරන්න බැරුව..:baffled: මම අවුරුදු 3ක් තිස්සසෙ ඔකෙන් renew කරන්නෙ.. පලවෙනි දවසේ pay වෙන්නෙ නැතුව 1919 ගත්තහම firefox use කරන්න කිව්වා... එතකොට වැඩේ හරි.. අවුරුදු 3ම ගෙදර වාහන 3ක් ඔහොම renew කරලා අන්තිම එක last feb නිකමට ආපහු chrome එකෙන් කරා..තාමත්ඒ error එක එහෙම්මමයි..
    ඔව්, ඕක 2014 නැත්නං 2015 වගේ අන්තිම update එක