online revenue licence sri lanka joke

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    😂😂😂😂
    ලකේ පුංකාවේ හැම දෙයක්ම දැන් ගල් යුගයට යන ගමන් ඉන්නේ.
     
    • Haha
    Reactions: shenat

    CK009

    Active member
  • Dec 31, 2014
    116
    46
    28
    math try kala. Unge system upgrade ekak yanawa kiyala thamai kiyanne.. me seen eka 31st wenakan witharai lu
     
    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    math try kala. Unge system upgrade ekak yanawa kiyala thamai kiyanne.. me seen eka 31st wenakan witharai lu

    අඩේ මරු service provider කෙනක් නේ , service එක outage, උන් එක update කරනකොට
    ඊට පස්සේ උන් ගෙදර ගියාම 3:30 පස්සේ system එක වැඩ ,
     
    • Like
    Reactions: CK009

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,919
    24,313
    113
    tracing Geo-location.. ... ...
    Mage yaluwek ge buddy van ekaka revenue license eka ganna mama dawasak payment danna deparak try kala pc eken. Card eken salli kapenne munge gateway eke timeout eken passe. Payment failed wenawa card eken adu wenawa. Kohomahari deparak salli kapuna 2295 gane. Ilagata phone eken pay karanna try karapuwama first try eke hari giya. 3n parak try karala thamai wade karagaththe. Maru ithin.

    Ilagata refund eka ganna call ekak gaththama dawas 15kin awe nathnam call karanna kiwa. Passe matath amathaka una. Masa 2kata withara passe me lagadi refund eka awith thibbe.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,230
    21,085
    113
    මොකක්ද බන් ඒ සිද්දිය? මම දවසක් රෑ ජාමෙටත් දැම්මනේ? 🤔🤔🤔 ස්‍රී ලංකන් අප්ඩේට් එකක් දීලද? 🤣🤣🤣🤣
     
    CK009

    Active member
  • Dec 31, 2014
    116
    46
    28
    dan check karapn machan.. mama dan online revenue license eka renew kara gaththa
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,987
    25,234
    113
    Fantasy
    dan check karapn machan.. mama dan online revenue license eka renew kara gaththa
    මන් දැන් දවස් ගානක් ට්‍රයි කරන්නේ මචන්. දවල් වෙලවේ සයිට් එකට යද්දි කියනවා හවස වරුවේ වරෙන් කියලා. හවස ගියාම සයිට් එක ඩවුන්. දවස් ගානක් ඔහොමයි. උබේ කමෙන්ට් එක දැකලා ක්ශනික ලොග් වෙලා වැඩේ කරගත්තා.
     
    ipyaka

    Junior member
  • Apr 22, 2017
    62
    76
    18
    The details given below cannot be verified. Please double check and re-enter.
    Yeah Same error for me .................Seems their backend services are not working .....Last two years I got the revenue licence through this ....but it has gone to crap .................waste of time
     
    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    Mage yaluwek ge buddy van ekaka revenue license eka ganna mama dawasak payment danna deparak try kala pc eken. Card eken salli kapenne munge gateway eke timeout eken passe. Payment failed wenawa card eken adu wenawa. Kohomahari deparak salli kapuna 2295 gane. Ilagata phone eken pay karanna try karapuwama first try eke hari giya. 3n parak try karala thamai wade karagaththe. Maru ithin.

    Ilagata refund eka ganna call ekak gaththama dawas 15kin awe nathnam call karanna kiwa. Passe matath amathaka una. Masa 2kata withara passe me lagadi refund eka awith thibbe.

    මචන් මමත් ඊයේ රෑ ගන්න හැදුව නමුත් transaction එක fail උනා නමුත් card එකෙන් සල්ලි කැපිලා
    කොහොමද ඔයා refund එකක් ගත්තේ
     
    • Sad
    Reactions: shenat

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    මචන් මමත් ඊයේ රෑ ගන්න හැදුව නමුත් transaction එක fail උනා නමුත් card එකෙන් සල්ලි කැපිලා
    කොහොමද ඔයා refund එකක් ගත්තේ
    1919 Call karpan
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,016
    86,217
    113
    ආශ්චර්යමත් රටක
    මචන් මමත් ඊයේ රෑ ගන්න හැදුව නමුත් transaction එක fail උනා නමුත් card එකෙන් සල්ලි කැපිලා
    කොහොමද ඔයා refund එකක් ගත්තේ

    What a stupid country, We will never grow with a government like this. IT taken to another level.

    ශික් බං ලංකාවෙ වැඩ නං. ඕක වෙයි කියල හිතුව නිසාම මමත් thread එකක් දැම්මා. වෙලාවට online කරේ නෑ.
     
    • Sad
    Reactions: milhan123