online revenue licence sri lanka joke

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    බලපං කොයිතරම් බූරුවො සෙට් එකක්ද සියලු තැන් වල තීරන ගන්නෙ කියල.උංගෙ ගොන්කම රටටම පෙන්නනව
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,254
    12,494
    113
    Piliyandala
    මන් දැන්මේ ඉරිද ද මන්ද තාම ආවේ නෑ බන් සල්ලි ගෙවපු කොලේ තියන් ඉන්නේ
     

    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    මම මාස 3කට කලින් renew කරේ, තාම original copy එක ආවේ නෑනේ බන්. Temporary ය තියාගෙන දුවන්නේ.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,347
    5,681
    113
    Yeah Same error for me .................Seems their backend services are not working .....Last two years I got the revenue licence through this ....but it has gone to crap .................waste of time
    email to ICTA guys they will give you correct previous license number, the number we have is wrong. they messed up when printing.