රටේ නීතියක් නම් නැහැ පරණ වාහන පදින්න බැහැ කියලාEla ela...un Japan wage kalayak giyama crush karanawada vehicles ???
ඒත් පරණ ගොඩක් වාහන scrapping යවනවා පරණ වෙනකොට .
Accident එ්වා නම් 95%විතර scrapping yard වලට යවනවා
රටේ නීතියක් නම් නැහැ පරණ වාහන පදින්න බැහැ කියලාEla ela...un Japan wage kalayak giyama crush karanawada vehicles ???
රටේ නීතියක් නම් නැහැ පරණ වාහන පදින්න බැහැ කියලා
ඒත් පරණ ගොඩක් වාහන scrapping යවනවා පරණ වෙනකොට .
Accident එ්වා නම් 95%විතර scrapping yard වලට යවනවා
මම වාහන Business කරන්නේ නැහැ bro නිකං අහපු නිසා උත්තර දුන්නේMachan, ube wahane gena wistara tikak dapanko, gaana, year eka, price eka, condition and faults ehema apuwa.. Premio ekkta math asai yanna. ath itin tikak paran ekkta tmai 2007 wage
Ehemada...Malli brand new da gather ? Dan milage ehema danaganna barida ??
brand new ගත්තේ.පොරත් belta,yaris,axio ඔක්කොම බලලා ඕකක් ගත්තා.
දැන් මාසෙකට කලින් විතර 44000 ගානක් දුවලා තිබ්බා.පොර හැමදාම දුවනවා.
Ehemada...ela ela... 2018 da 2019 daBezza gathee? Service karanne unimo da ???
Ehemada...yata ehema wadinawada ?යුනිමො කරන්නේ.YOM එකනම් දන්නෙ නැහැ.register කලේ 2019
මට හිතෙන්නෙ බෙසා
WHATSAPP group aekuk tiyanawa. aekata join wenna
Ok Machan.... Axia 2017 G grade da ?Bro, Man axia ekak use karanawa for 2.5yrs. (40000kms) axia eke price range eke yana hatchback walin hama requirement ekama fulfill wena vehicle ekak. Man daily Gampaha to Colombo drive karanawa. fuel economy eka traffic eke with AC 12-14 kmpl wage karanne.. but dura duwaddi colombo to kandy or badulla man nitara yanawa, 18-19k wage karanawa. Ride eka comfortable mata. But wind noice and tyre noice athulata ahenawa wadiy. Pickup eka niyamai. More or less the same as vitz. Interior ekanam mata awul. cheap plastic. pitipasse leg space hondai e arenna kisima awulak na. Unimo eken welawata maintenance karagannawa. Kisima awlak awith na tama. Axia and bezza same engine eka enne. Bezza eka man use karalanam na. Oyata drive karala balanna onenam hari tawa wistara danaganna onenam pm ekak danna.
මම නම් AXIA VOTE කරේ HATCHBACK මන් කැමති හින්ද BEZZA රෝද එහෙම වාහනේට MATCH වෙන්නේ නෑ බං, AXIA එක නම් DRIVE කරලා තියනවා ගොඩක් SMOOTH නම් නෑ RIDE එක මන් පැදල තියන ඒවගෙන් යාලුවෙක් ගාව තියනවා අල්ලපු ගෙදරට යන්නෙත් වාහනේ බරට දුවල තියනවා මුකුත් අවුලක් නෑ වාහනේ.Axia vote karapu ayath innawa... Plzz axia votes reasons Danna...
මම නම් AXIA VOTE කරේ HATCHBACK මන් කැමති හින්ද BEZZA රෝද එහෙම වාහනේට MATCH වෙන්නේ නෑ බං, AXIA එක නම් DRIVE කරලා තියනවා ගොඩක් SMOOTH නම් නෑ RIDE එක මන් පැදල තියන ඒවගෙන් යාලුවෙක් ගාව තියනවා අල්ලපු ගෙදරට යන්නෙත් වාහනේ බරට දුවල තියනවා මුකුත් අවුලක් නෑ වාහනේ.