Auxenta Digital Labs හොදද ?

tobeasoftwareengineer

Junior member
  • Feb 16, 2018
    68
    13
    8
    මේ ටිකේ Auxenta එකේ SE, SSE ගන්නවා කියලා දාල තියනවා..

    Company එක ගැන දන්නා කට්ටිය ඉන්නවද ? වැඩ කොහොමද ? Work-life balance එක, company politics එහෙම වැඩිද ?

    දන්නා කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්නකෝ .. apply කරන්න කියල තමයි හිතුවේ ..

    Thanks in advance :yes:
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mata nam ahanna labunema giyapu eka gena regret wena katha.
    Virtusa eken okata giya ekek ayema Virtusa giya
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මම නං වැඩ කරල නෑ ඒත් වැඩ කරපු එවුන් කිවුවා ප්‍රෙෂර් කරනවාලු. ස්ට්‍රික්ට් එන්වාරමන්ට් එකක්ලු තියෙන්නෙ. එක ආකිටෙක්චර් ද මොකෙද්ද එකෙක් ඉන්නවලු කාළමකණ්නි ඩයල් එකක්ලු. මාත් හිතං හිටියෙ සංජීව සර්ගෙ නොනා ඉන්න කම්පැනි එක හින්දා හොද ඇති කියල හැබැයි අරු කියපු ඒවා ඇහුවම නං එපා උනා
     

    SudarshanaRW

    Member
    Sep 15, 2016
    8
    2
    3
    මේක නමට විතරක් දුවන කොම්පැනියක්. මිනිස්සුන්ව රස්සාවට අරගෙන වැඩි ගානට වෙන තැන් වලට oursource කරනවා. ලොට් එකක් ඉන්නවා Dialog එකේ. හැබැයි ගොඩාක් උන් සතුටෙන් නෙමෙයි ඉන්නේ.
     

    amalkumara

    Active member
  • Dec 17, 2018
    247
    45
    28
    මේක නමට විතරක් දුවන කොම්පැනියක්. මිනිස්සුන්ව රස්සාවට අරගෙන වැඩි ගානට වෙන තැන් වලට oursource කරනවා. ලොට් එකක් ඉන්නවා Dialog එකේ. හැබැයි ගොඩාක් උන් සතුටෙන් නෙමෙයි ඉන්නේ.

    padi komada?