Auxenta Digital Labs හොදද ?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    මටත් සෙට් උනා. උන් මෑන් පවර් තමයි කරන්නේ. හයර් කරලා වෙන කම්පැනි වල වැඩට දානවා. මම ඉන්ටර්වීව් ගියාම වැඩට යන එකේ උන් කිව්වා උන්ට මාස තුනකට විතරලු එකෙක් ඕනෙ. මම් අවුරුදු ගාණක එxපීරිඅන්ස් එක්ක අස්වෙනවානම් ආයෙ හිතන්න කිව්වා.

    ඔක්සෙන්ටා එකෙන් අහපුවම කිව්වේ මාස තුනේ කතාව ඇත්ත උනත් ප්‍රොජෙක්ට් පටන් ගත්තම ඇදෙනවා හිතන්න එපා කියලා. මම් ගියේ නෑ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,896
    101,372
    113
    වැඩක් නෑ බන් මෑන් පවර් ඒවට යන්න එපා. උබ වැඩ කරන වැඩ වලින් 50-70%ක ගෙවීමක් විතරයි උබට ලැබෙන්නෙ ඉතුරු ටික කම්පැනි එකට. දැනුවත්ව 50% ගත්තු වෙලාවල් තියෙනව. එහෙම ගියාම උබටත් ස්ට්‍රෙස් වැඩී උබ වැඩ කරන තැනින් උබට ප්‍රෙශර් කරන්නෙ 100%ම ගන්න.

    ස්කිල්ස් හදාගෙන පොඩි තැනකට හරි ජොයින් වෙයන්.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මටත් සෙට් උනා. උන් මෑන් පවර් තමයි කරන්නේ. හයර් කරලා වෙන කම්පැනි වල වැඩට දානවා. මම ඉන්ටර්වීව් ගියාම වැඩට යන එකේ උන් කිව්වා උන්ට මාස තුනකට විතරලු එකෙක් ඕනෙ. මම් අවුරුදු ගාණක එxපීරිඅන්ස් එක්ක අස්වෙනවානම් ආයෙ හිතන්න කිව්වා.

    ඔක්සෙන්ටා එකෙන් අහපුවම කිව්වේ මාස තුනේ කතාව ඇත්ත උනත් ප්‍රොජෙක්ට් පටන් ගත්තම ඇදෙනවා හිතන්න එපා කියලා. මම් ගියේ නෑ.
    maasa 3k nikan innada tiyenne?