හැප්පුවා කියාංකෝ
මචං මේ බ්රේක් ලයිට් එකේ පිටින් සුදු glass එක වගේ තියන කප් එක වෙනම ගන්න තියනවද?
ත්රිවිල් එකක් ඇන්නා ලයිට් එකේ.
බල්බ් කුඩු නෑ කප් එක විතරයි damage.
ෆුල් සෙට් එකම දාන්න වෙනවා කියලා අහපු තැනින් කිව්වා. මේකට කප් එකක් ගන්න තැනක් දන්නවා නම් කියහල්ලකෝ ❤