Hero Dash Spare Parts Help

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    හැප්පුවා කියාංකෝ

    dash-1.jpg

    මචං මේ බ්රේක් ලයිට් එකේ පිටින් සුදු glass එක වගේ තියන කප් එක වෙනම ගන්න තියනවද?
    ත්‍රිවිල් එකක් ඇන්නා ලයිට් එකේ.🤬 බල්බ් කුඩු නෑ කප් එක විතරයි damage.
    ෆුල් සෙට් එකම දාන්න වෙනවා කියලා අහපු තැනින් කිව්වා. මේකට කප් එකක් ගන්න තැනක් දන්නවා නම් කියහල්ලකෝ ❤
    20180731104958-bike-392.jpg