Car help...

pandukapara

Junior member
  • Jun 28, 2016
    75
    5
    8
    මච්න්ලා ,හයිහුන්ඩා සොනාටා එකකට 3c turbo diesel එන්ජින් එකක් තියපු එකක් තියෙනවා(හැප්පිලා නෙවේ ,තෙල් වැඩ නැති නිසා)ඒක ගන්න එක හොද්ද ,නැද්ද..මම දන්න කියන කෙනෙක්ගේ..11 කට වගේ ගන්න පුලුවන්..අනික පොර පොතත් convert කරලා ඩීසල් වලට...හෙල්ප් එකක් ප්ලීස්.....වාහනේ හීරීලාවත් නෑ.පොර weekend ගෙදර යන එන කාර් එක කොලබ ඉදන්..
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93

    තෙල් වැඩ නැත්නම් ඩිසල් එන්ජින් තියල වැඩක් නෑ බන්. ඩිසල් කියන්නෙත් තෙල් වර්ගයක්. ඔන්න ගල් අඟුරු දාල වාශ්පෙන් දුවන එන්ජිමක් තිබ්බ කිව්වා නම් හරි.

    ඒකනෙමෙයි ඔකේ ප්‍රධාන ස්පෙයාර් පාර්ට්ස් තියනවද /නැද්ද ? තියනවා නම් ඒවායේ ගණන් කොහොමද කියල පොඩ්ඩක් හොයල බලන්න. ඔයාටම වැඩේ හොදට තේරේවි.
     
    • Like
    Reactions: pandukapara

    pandukapara

    Junior member
  • Jun 28, 2016
    75
    5
    8
    තෙල් වැඩ නැත්නම් ඩිසල් එන්ජින් තියල වැඩක් නෑ බන්. ඩිසල් කියන්නෙත් තෙල් වර්ගයක්. ඔන්න ගල් අඟුරු දාල වාශ්පෙන් දුවන එන්ජිමක් තිබ්බ කිව්වා නම් හරි.

    ඒකනෙමෙයි ඔකේ ප්‍රධාන ස්පෙයාර් පාර්ට්ස් තියනවද /නැද්ද ? තියනවා නම් ඒවායේ ගණන් කොහොමද කියල පොඩ්ඩක් හොයල බලන්න. ඔයාටම වැඩේ හොදට තේරේවි.
    මච්න් ප්‍රදාන ස්පේයර් පාර්ට් කිව්වෙ..පොඩ්ඩක් කියන්න පුලුවනිද..
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    කෙටියෙන් මෙහෙම කියන්නම්. ටොයෝට, නිසාන් පට්ට ගහපු ලදරන් උනත් එකට ඕන කෑලි ටික අතේ තියන ගානට කොහෙන් හරි හොයාගන්න පුළුවන්. බැරිම නම් ටොයෝට නම පෙන්නලා ඒකට වහ වැටිච්ච එකෙක් හොයල දීලා දාන්න පුළුවන්. ඕවට කෑලි හොයන්න ගියාම පණ යනවා. අනික තියන එකත් අස්ප ගණන්. උබට සල්ලි +කාලය ගැන අවුලක් නැත්නම් ok.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කීයටවත් ගන්න එපා.
    ප්‍රධාන හේතුව වාහනේ ඩිසයින් කරලා තියන්නේ පැට්‍රල් එන්ජින් එකට. පැට්‍රල් එන්ජින් එක බරින් අඩුයි. ඉතිං ඒ වෙනුවට ඩීසල් එන්ජින් එකක් තිබ්බම එන ලෙඩ හොයන්න තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ටවත් බෑ. අනික hyundai sonata. ඕවා ගන්න ලේසියෙන් පුතෙකුට බෑ. පෙර කරුමයක්ම තියෙන්න ඕනේ පෙර කරුමයක්ම.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    432
    705
    93
    කීයටවත් ගන්න එපා.
    ප්‍රධාන හේතුව වාහනේ ඩිසයින් කරලා තියන්නේ පැට්‍රල් එන්ජින් එකට. පැට්‍රල් එන්ජින් එක බරින් අඩුයි. ඉතිං ඒ වෙනුවට ඩීසල් එන්ජින් එකක් තිබ්බම එන ලෙඩ හොයන්න තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ටවත් බෑ. අනික hyundai sonata. ඕවා ගන්න ලේසියෙන් පුතෙකුට බෑ. පෙර කරුමයක්ම තියෙන්න ඕනේ පෙර කරුමයක්ම.
    මෙන්න උත්තර. අරුගේ වෙලාවට ත්‍රෙඩ් එක අදාල පුද්ගලයෙක්ගේ ඇහැ ගැටිලා.
     
    • Like
    Reactions: pandukapara

    pandukapara

    Junior member
  • Jun 28, 2016
    75
    5
    8
    කීයටවත් ගන්න එපා.
    ප්‍රධාන හේතුව වාහනේ ඩිසයින් කරලා තියන්නේ පැට්‍රල් එන්ජින් එකට. පැට්‍රල් එන්ජින් එක බරින් අඩුයි. ඉතිං ඒ වෙනුවට ඩීසල් එන්ජින් එකක් තිබ්බම එන ලෙඩ හොයන්න තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන්ටවත් බෑ. අනික hyundai sonata. ඕවා ගන්න ලේසියෙන් පුතෙකුට බෑ. පෙර කරුමයක්ම තියෙන්න ඕනේ පෙර කරුමයක්ම.
    අප්පා එහෙමද.එච්චම අවුල්ද මේක..🤭