මචන්ලා ලක්ෂ 20කට විතර ගන්න හොදම වාහනේ මොකක් ද?
දැනට තියෙන ඔප්ෂන් ,
1.වීට්ස් 1999/2000
2.ස්ටාර්ලට් EP91
පස්සේ හිටතු දෙයක් - Honda Ek3 එක ගැන මොකද හිතන්නේ? එක ගන්නත් හිතෙනවා?? පෙනුමත් එල වාහනෙත් හොදයි සැපත් හොදයි කියනවා...
මේ දෙකෙන් ස්ටාර්ලට් එකට වඩා වීට්ස් එක හොදයි කියුවා දෙතුන් දෙනෙක්... හතර දෙනෙක්ට ටිකක් දුර ගමනක් එහෙම යන්නත් ස්ටාලට් එකේ ඉඩ එහෙම ටිකක් මදි කියලා...අනික වීට්ස් එකේ රේපේයාර් එහෙමත් එනවා අඩුයි කියලා... වීට්ස් එකත් හොදයි එත් ටිකක් කැතයි.. මේ ගාණට තියෙන වේන වාහන මොනව ද බන්? මීට පොඩ්ඩක් එහෙ මේහෙ උනත් කමක් නෑ හොද එකක් තියෙනවා නම් පොඩ්ඩක් කියහන්කෝ... ටිකක් හිතා ගන්න බැරුව හිර වේලා ඉන්නේ....

Last edited:
Sapekshawa Vitz eka aluth nisa aniwa eka hodai