UNP un meka gana poddak katha karamuko ban.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    උන් දන්නෙත් නෑතිව ඈති බන් මේහෙම දෙයක් කරලා කියලා.

    105392041_167429698101791_7681454223869127738_o.jpg
     

    Ghostdevil

    Active member
  • Feb 4, 2017
    394
    234
    43
    උන් දන්නෙත් නෑතිව ඈති බන් මේහෙම දෙයක් කරලා කියලා.

    105392041_167429698101791_7681454223869127738_o.jpg
    Budu ammo.. mathak wenakotath maara dukak denenne. Aye kawada mehema president kenek dakinna lebeyda ban.
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    sunna ponandayata gu gehin aththe dan NGO walin kotasa enne na ne oka gahuwe natham.
    දැන් අනුරය කෑගහයිද දන්නෑ ගෝටා ඩොලර් බිලියන 480 ක්අහිමි කරගත්ත කියල..... මොනව උනත් ගෝට ජනාදිපති නූනනම් දැනටමත් මේක අත්සන් කරල පුතානෝ රට සුරපුරයක් කරල ඉවරයි....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මට මතකයි එකපාරක් ප්‍රාදේශීය සබා මැතිවරණයකදී කිව්වා... UNP එක පැරදුනොත් ආයිත් එළකිරි එන්නේ නැහැ කියල.
    :lol: :lol: :lol:
    එහෙම කියල බෑනේ බන් හාමුව අගමැති බැරිනම් ගම් සභාපති හරි කරන්න එපැයි. නැත්නම් රෑට රෑට සිරිකොතේ කොරන මහා සංවර්ධනය අපරාදෙනේ :lol:
     
    • Haha
    Reactions: vito and 2osama

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,238
    2,909
    113
    yako me wenakan eka UNP karayek dakke nadda ban meka lol. hama thissema thread danne dawas gaane UNP un anduwe nathi dewal kya kiya. ko un nadda
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,393
    72,612
    113
    මාලඹේ
    යහපාලන රජය MCC ගිවිසුමේ අදියර දෙකක් අත්සන් කරලා ඩොලර් මිලියන 10ක් අරන්, ගිණුම් වාර්තාවක්වත් නෑ – කමිටුවෙන් අනාවරණයක්
    ගිවිසුම් නම් මුන් හොරෙන් ගැහුවේ .එක ගැන කථා කරන්න දෙයක් නැහැ
    දැන් මේ ගත්ත සල්ලි වලට මොකද උණේ .හම්බන්තොට වරාය විකුණලා ගත්ත සාල්ලිත් වලිනුත් කිසිම ණයක් ගෙවලා නැහැ . සල්ලිත් නැහැ😬😬😬
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,645
    165,068
    113
    එකමත් එක රටක
    යහපාලන රජය MCC ගිවිසුමේ අදියර දෙකක් අත්සන් කරලා ඩොලර් මිලියන 10ක් අරන්, ගිණුම් වාර්තාවක්වත් නෑ – කමිටුවෙන් අනාවරණයක්

    ගිවිසුම් නම් මුන් හොරෙන් ගැහුවේ .එක ගැන කථා කරන්න දෙයක් නැහැ
    දැන් මේ ගත්ත සල්ලි වලට මොකද උණේ
    මේ සල්ලි ටික ආයිත් ඉල්ලලද ? :baffled: :lol:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මේ සල්ලි ටික ආයිත් ඉල්ලලද ? :baffled: :lol:
    එහෙම කතාවක් නම් නෑ.. දීපුවා feasibility study එකට වියදම් කලා කියලනේ කියන්නේ.. ඉල්ලන එකක් නෑ