Budu ammo.. mathak wenakotath maara dukak denenne. Aye kawada mehema president kenek dakinna lebeyda ban.උන් දන්නෙත් නෑතිව ඈති බන් මේහෙම දෙයක් කරලා කියලා.
![]()
දැන් අනුරය කෑගහයිද දන්නෑ ගෝටා ඩොලර් බිලියන 480 ක්අහිමි කරගත්ත කියල..... මොනව උනත් ගෝට ජනාදිපති නූනනම් දැනටමත් මේක අත්සන් කරල පුතානෝ රට සුරපුරයක් කරල ඉවරයි....sunna ponandayata gu gehin aththe dan NGO walin kotasa enne na ne oka gahuwe natham.
එහෙම කියල බෑනේ බන් හාමුව අගමැති බැරිනම් ගම් සභාපති හරි කරන්න එපැයි. නැත්නම් රෑට රෑට සිරිකොතේ කොරන මහා සංවර්ධනය අපරාදෙනේමට මතකයි එකපාරක් ප්‍රාදේශීය සබා මැතිවරණයකදී කිව්වා... UNP එක පැරදුනොත් ආයිත් එළකිරි එන්නේ නැහැ කියල.
![]()
![]()
![]()

ගිවිසුම් නම් මුන් හොරෙන් ගැහුවේ .එක ගැන කථා කරන්න දෙයක් නැහැයහපාලන රජය MCC ගිවිසුමේ අදියර දෙකක් අත්සන් කරලා ඩොලර් මිලියන 10ක් අරන්, ගිණුම් වාර්තාවක්වත් නෑ – කමිටුවෙන් අනාවරණයක්


යහපාලන රජය MCC ගිවිසුමේ අදියර දෙකක් අත්සන් කරලා ඩොලර් මිලියන 10ක් අරන්, ගිණුම් වාර්තාවක්වත් නෑ – කමිටුවෙන් අනාවරණයක්
මේ සල්ලි ටික ආයිත් ඉල්ලලද ?ගිවිසුම් නම් මුන් හොරෙන් ගැහුවේ .එක ගැන කථා කරන්න දෙයක් නැහැ
දැන් මේ ගත්ත සල්ලි වලට මොකද උණේ

එහෙම කතාවක් නම් නෑ.. දීපුවා feasibility study එකට වියදම් කලා කියලනේ කියන්නේ.. ඉල්ලන එකක් නෑමේ සල්ලි ටික ආයිත් ඉල්ලලද ?![]()
![]()