ඇයි Toyota ම ? Mitsubishi හොඳ නැද්ද?

lilankaravi

Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    මේකයි කතාව.. වාහන දෙකක් තියනවා.. එකක් Toyota Rush අනෙක Mitsubishi Xpander/ Xpander cross. ඉතිං අපේ අය දන්නවනේ මේ දෙකම 7 seater, 1.5L Mini SUV වාහන දෙකක්..
    මගේ අංක එකේ ගැටළුව? ඇයි ලංකාවේ ගොඩක් අය කියන්නේ වාහනයක් ගද්දි Toyota ම ගන්න කියලා... සමහර අය කියනවා 2nd Hand Market එක හොඳයි ටොයොටා වල..
    සමහරු Mitsubishi කිව්ව ගමන් කියන්නේ අම්මේ මාර maintenance cost ක් නේ තියෙන්නේ කියලා .. මේක ඇත්ත ද? මේ වහන දෙක පාවිච්චි කරපු හෝ කරන අය ඉන්නවනම් එයාලගේ අදහසුත් දැන ගන්න කැමති මේ ගැන...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,177
    113
    මාලඹේ
    Toyota වාහන කිසිම රහක් නැහැ . ඒත් මොනවා කරන්නද bro ලංකාවේ වෙන වාහනයක් විකුණා ගන්න අමාරුයි . අපේ මිනස්සුන්ගේ Mind එක ඒ විදියට කාර් සෙල් කාරයො හදලා තියෙන්නේ
     
    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    Toyota වාහන කිසිම රහක් නැහැ . ඒත් මොනවා කරන්නද bro ලංකාවේ වෙන වාහනයක් විකුණා ගන්න අමාරුයි . අපේ මිනස්සුන්ගේ Mind එක ඒ විදියට කාර් සෙල් කාරයො හදලා තියෙන්නේ
    ඒක ලොකු ප්‍රශ්නයක් බන්.. 2nd හෑන්ඩ් මාර්කට් එක ගැන නොහිතත් බෑ.. මොකද විකුණ ගන්න ගියාම ලක්ෂ 7ක් 8ක් පාඩු පිට විකුණන්න වෙන්නේ ටොයොටා නොවුනොත්... ඒ වුනාට ඒක ගැන හිතලා තමන් අකමැති වාහනයක් ගන්න එක කරන්නත් බෑ..

    :no::no::no:(n)

    හිටපන් එළකිරියේ Mitsubishi නිල නියෝජිත @Hyaenidae මහතා තව ටිකකින් එයි :P

    :LOL: එහෙනම් හොඳ විස්තරයක් දේවී...
     
    • Like
    Reactions: EnIgma001

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    [rubs hands gleefully]

    625.jpg
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    first toyota wahana wala parts gana adui one thanaka thiyanawa ganna eka nissa eke market eka hondai lankawe eka nissa thamai market eka wadi. mitsubishi wala parts godak ganna wenne agent la langin eka nissa ewage gana wadi wikunna lesima toyota.

    Mitsubishi Xpande eka gananam kisima expiriance ekak na rush eka gananam expiriance ekak thiyanawa whane narakak na SVU ekak wage penna thibata MPV ekak Van ekak wage.

    2nd market eka witahrak onenam toyota eka ganna.
     
    • Like
    Reactions: lilankaravi

    lilankaravi

    Active member
  • Feb 16, 2010
    260
    54
    28
    Earth
    first toyota wahana wala parts gana adui one thanaka thiyanawa ganna eka nissa eke market eka hondai lankawe eka nissa thamai market eka wadi. mitsubishi wala parts godak ganna wenne agent la langin eka nissa ewage gana wadi wikunna lesima toyota.

    Mitsubishi Xpande eka gananam kisima expiriance ekak na rush eka gananam expiriance ekak thiyanawa whane narakak na SVU ekak wage penna thibata MPV ekak Van ekak wageග

    2nd market eka witahrak onenam toyota eka ganna.

    Thanks for the reply (y)
    Mitsubishi Xpander එකකට වඩා Xpander Cross එකට යන්න බැලුවේ. Elakiri එකේ දාපු ඔය videos දෙකම බැලුවා bro! ඔයා කිව්ව කතාව හරි මේ දෙකම MPV කාණ්ඩයට බැර කරන්න පුළුවන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,040
    72,177
    113
    මාලඹේ
    ඒක ලොකු ප්‍රශ්නයක් බන්.. 2nd හෑන්ඩ් මාර්කට් එක ගැන නොහිතත් බෑ.. මොකද විකුණ ගන්න ගියාම ලක්ෂ 7ක් 8ක් පාඩු පිට විකුණන්න වෙන්නේ ටොයොටා නොවුනොත්... ඒ වුනාට ඒක ගැන හිතලා තමන් අකමැති වාහනයක් ගන්න එක කරන්නත් බෑ..

    :no::no::no:(n)

    :LOL: එහෙනම් හොඳ විස්තරයක් දේවී...
    ඔව් බං driving pleasure එක කියන්නේ වෙනම දෙයක් . ලංකාවේ ඉතිං ගොඩක් අය බලන්නේ driving pleasure එක නෙවෙයි .Second Hand මාර්කට් එක ගැන . කැමති නැති වාහනයකට නගිනවා කියන්නේ ඔළුව කැක්කුම හැදුන වගේ තමයි
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,856
    113

    සමහරු Mitsubishi කිව්ව ගමන් කියන්නේ අම්මේ මාර maintenance cost ක් නේ තියෙන්නේ කියලා ..

    Mitsubishi, Toyota දෙකම පාවිච්චි කරල තියෙන කෙනෙක්ගෙන් අහන්න.

    Toyota maintenance cost අඩුයි කියන්නෙ ස්පෙයා පාට්ස් ශොප් එකකට ගියාම ලාබෙට ගන්න තියෙන ඔප්ශන් Toyota එකට වැඩි නිසා. (Recondition / Non-genuine)

    උදාහරණෙකින් පැහැදිලි කරන්නම්, සීවී ජොයින්ට් එකක් ගන්න.. Mitsubishi බ්‍රෑන්ඩ් නිව් CV Joint එකක් 15,000 - 20,000 වෙනව ස්පෙයා පාට් ශොප් එකක. ඔය ගානට ටොයෝට Axio/Allion රීකන්ඩිශන් සීවී ඇක්සල් එකක්ම ගතහැකි. ඒත් ඒක ජපානෙදි කොච්චර ගෙවිල/දුවල තියෙනවද කියල කවුරුවත් දන්නෙ නෑ. Mitsubishi එකට reconditioned CV axle එකක් හොයාගන්න එක අමාරුයි Toyota එකට reconditioned CV axle එකක් හොයනවට වඩා (නැත්තේ නෑ තියෙනවා නමුත් සාපේක්ශව Toyota recondition parts හොයාගන්න ලේසියි)

    ටොයෝටා ලංකා එකෙන් (Toyota Agent) වත් යුනයිටඩ් මෝටර්ස් එකෙන් (Mitsubishi Agent) වත් (Outer) සීවී ජොයින්ට් එක විතරක් දෙන්නෙ නෑ බ්‍රෑන්ඩ් නිව් ඇක්සල් එකම ගන්න ඕන. United Motors ඇක්සලේ 170,000, Toyota Lanka ඇක්සලේ 200,000 පනිනව.

    ඉතින් සීවී ජොයින්ට් එක සද්ද වෙන එක හදාගන්න යන ටොයෝට ඕනර් රීකන්ඩිශන් ඇක්සල් එකක් දාල අඩු ගානට වැඩේ කරගත්ත කියල හිතෙනව. සද්දෙ නවතිනවා නේ.

    නමුත් ඇත්ත කතාව ජපානෙත් නොදන්නා ප්‍රමාණයක් දුවපු Toyota recondition CV axle එකට වඩා සෑහෙන කාලයක් Mitsubishi එකට දාපු බ්‍රෑන්ඩ් නිව් CV joint එක (හෝ බ්‍රෑන්ඩ් නිව් කම්පැනි ඇක්සල් එක) පවතිනව.

    අන්තිමේ කල් පැවැත්ම එක්ක බලද්දි Toyota එකට වෙච්ච වියදම වැඩි වෙන්න පුළුවන්. Recondition CV joint එකක් Brand new එකක් තරම් කල් තියෙන්නේ නෑනේ.

    කම්පැනි මේන්ටේන් කරනවා නම් ඒත් United Motors පාට්ස් සාපෙක්ශව ලාබයි Toyota Lanka ප්‍රයිස් වලට වඩා. කල් පැවැත්ම සමානයි.

    මෙතනදි අදාල නැති වුණත් Made in Germany CV joint එකක් Shipping charges එක්කම 15-20 ට අඩුවෙන් ගෙන්න ගන්න පුළුවන් ලාන්සර් එකට export model එකක් නිසා. JDM Axio/Allion/Premio තුනටම ඒක කරන්න බෑ.

    Xpander/Rush දෙකම export models මම හිතන්නේ. ඒක නිසා ඔය recondition පාට්ස් නිසා වෙන මේන්ටෙනන්ස් කොස්ට් එකේ වෙනස අදාලත් නෑ - අනික බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම් වොරන්ටි පීරියඩ් එකේ වත් කම්පැනි මේන්ටේන් නේ කරන්නේ.

    ඕක තමා රීකන්ඩිශන් පාට්ස් සහ මේන්ටෙනන්ස් කොස්ට් කතා වස්තුව
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    loke buddimath ma minisa (maths hara anik oni deyak. opa dupa special ekak tiyenne) Anura kumara pawichchi karanne Toyota Hilux cab .e wage hama kunu godama danna manussayek anik ewa nathuwa toyota thora gattata passe ayth wena ewa aran break down una kiyala adanna epa . :D :yes: ;) :D ...

    anna edata ubata hithei lamayek inna punchi amma kenek gatta nam ooita hodai kiyala :D :yes: ;) :D
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Mitsubishi, Toyota දෙකම පාවිච්චි කරල තියෙන කෙනෙක්ගෙන් අහන්න.

    Toyota maintenance cost අඩුයි කියන්නෙ ස්පෙයා පාට්ස් ශොප් එකකට ගියාම ලාබෙට ගන්න තියෙන ඔප්ශන් Toyota එකට වැඩි නිසා. (Recondition / Non-genuine)

    උදාහරණෙකින් පැහැදිලි කරන්නම්, සීවී ජොයින්ට් එකක් ගන්න.. Mitsubishi බ්‍රෑන්ඩ් නිව් CV Joint එකක් 15,000 - 20,000 වෙනව ස්පෙයා පාට් ශොප් එකක. ඔය ගානට ටොයෝට Axio/Allion රීකන්ඩිශන් සීවී ඇක්සල් එකක්ම ගතහැකි. ඒත් ඒක ජපානෙදි කොච්චර ගෙවිල/දුවල තියෙනවද කියල කවුරුවත් දන්නෙ නෑ. Mitsubishi එකට reconditioned CV axle එකක් හොයාගන්න එක අමාරුයි Toyota එකට reconditioned CV axle එකක් හොයනවට වඩා (නැත්තේ නෑ තියෙනවා නමුත් සාපේක්ශව Toyota recondition parts හොයාගන්න ලේසියි)

    ටොයෝටා ලංකා එකෙන් (Toyota Agent) වත් යුනයිටඩ් මෝටර්ස් එකෙන් (Mitsubishi Agent) වත් (Outer) සීවී ජොයින්ට් එක විතරක් දෙන්නෙ නෑ බ්‍රෑන්ඩ් නිව් ඇක්සල් එකම ගන්න ඕන. United Motors ඇක්සලේ 170,000, Toyota Lanka ඇක්සලේ 200,000 පනිනව.

    ඉතින් සීවී ජොයින්ට් එක සද්ද වෙන එක හදාගන්න යන ටොයෝට ඕනර් රීකන්ඩිශන් ඇක්සල් එකක් දාල අඩු ගානට වැඩේ කරගත්ත කියල හිතෙනව. සද්දෙ නවතිනවා නේ.

    නමුත් ඇත්ත කතාව ජපානෙත් නොදන්නා ප්‍රමාණයක් දුවපු Toyota recondition CV axle එකට වඩා සෑහෙන කාලයක් Mitsubishi එකට දාපු බ්‍රෑන්ඩ් නිව් CV joint එක (හෝ බ්‍රෑන්ඩ් නිව් කම්පැනි ඇක්සල් එක) පවතිනව.

    අන්තිමේ කල් පැවැත්ම එක්ක බලද්දි Toyota එකට වෙච්ච වියදම වැඩි වෙන්න පුළුවන්. Recondition CV joint එකක් Brand new එකක් තරම් කල් තියෙන්නේ නෑනේ.

    කම්පැනි මේන්ටේන් කරනවා නම් ඒත් United Motors පාට්ස් සාපෙක්ශව ලාබයි Toyota Lanka ප්‍රයිස් වලට වඩා. කල් පැවැත්ම සමානයි.

    මෙතනදි අදාල නැති වුණත් Made in Germany CV joint එකක් Shipping charges එක්කම 15-20 ට අඩුවෙන් ගෙන්න ගන්න පුළුවන් ලාන්සර් එකට export model එකක් නිසා. JDM Axio/Allion/Premio තුනටම ඒක කරන්න බෑ.

    Xpander/Rush දෙකම export models මම හිතන්නේ. ඒක නිසා ඔය recondition පාට්ස් නිසා වෙන මේන්ටෙනන්ස් කොස්ට් එකේ වෙනස අදාලත් නෑ - අනික බ්‍රෑන්ඩ් නිව් ගන්නවා නම් වොරන්ටි පීරියඩ් එකේ වත් කම්පැනි මේන්ටේන් නේ කරන්නේ.

    ඕක තමා රීකන්ඩිශන් පාට්ස් සහ මේන්ටෙනන්ස් කොස්ට් කතා වස්තුව

    oka 100% hari na habai aluth wahana walatanam oka godak bala panne na leda enna thiyana ida kada adu nissa anek eka thamai body parts toyota body parts recon ganna thiyanawa hoya ganna lesi habai mitsu nam ehema lesi na amrui thibath toyota eke ganata wada wadi.

    anek eka CV gana kiuwa nissa kiyanne FB14 eke CV eka 3700 i 110 eke 3400i EK 3 eke 4300 wenna one ekanam mathaka na habai mitsu CK 2 eke CV eka 6700 wenawa.

    CK2 throttle body eka 34K+ wenawa FB14 110 EK3 okogema parts 20K walata adui parana samhara model walata body interior parts adui dan CK ewata adui habai 110 EK3 FB14 ehema thama parts lesiyenma hoya ganna thiyanawa.
     
    • Like
    Reactions: lilankaravi

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,381
    2
    53,856
    113
    oka 100% hari na habai aluth wahana walatanam oka godak bala panne na leda enna thiyana ida kada adu nissa anek eka thamai body parts toyota body parts recon ganna thiyanawa hoya ganna lesi habai mitsu nam ehema lesi na amrui thibath toyota eke ganata wada wadi.

    anek eka CV gana kiuwa nissa kiyanne FB14 eke CV eka 3700 i 110 eke 3400i EK 3 eke 4300 wenna one ekanam mathaka na habai mitsu CK 2 eke CV eka 6700 wenawa.

    ඒකම තමා මමත් කියන්නේ. 240 reconditioned CV එක CS reconditioned CV එකකට වඩා ලාබයි (ඔය ඔක්කොම රීකන්ඩිශන් ගණන් නේ?)

    ඒත් එහෙම කියල මේන්ටෙනන්ස් කොස්ට් එක CS එකේ වැඩියි කියන එක වැරදියි, CS එකට බ්‍රෑන්ඩ් නිව් පාට් එකක් ගන්න යන ගාන අඩු නිසා. 240 එකට නම් බ්‍රෑන්ඩ් නිව් පාට්ස් දැන් ලංකාවෙ කොහෙන්වත් ගන්නත් බැරුව ඇති.

    බොඩි පාට්ස් ගැන කිව්ව වෙන ත්‍රෙඩ් එකක. ඇත්ත කතාව reconditioned නම් පාට් එකේ මිල almost similar, Brand new නම් Toyota එකේ ගණන් වැඩියි
     
    Planepissa

    Active member
  • Nov 21, 2019
    148
    1
    160
    43
    first toyota wahana wala parts gana adui one thanaka thiyanawa ganna eka nissa eke market eka hondai lankawe eka nissa thamai market eka wadi. mitsubishi wala parts godak ganna wenne agent la langin eka nissa ewage gana wadi wikunna lesima toyota.

    Mitsubishi Xpande eka gananam kisima expiriance ekak na rush eka gananam expiriance ekak thiyanawa whane narakak na SVU ekak wage penna thibata MPV ekak Van ekak wage.

    2nd market eka witahrak onenam toyota eka ganna.

    Rush ekata wadanm Xpander eka hodai.seates ehemath rush ekata wada hodai.cabin width ekath xpander eke wadi mn hithanne rush ekata wada.hariyatama details washayennm size eka danne na
     
    • Like
    Reactions: lilankaravi