3% -Iraj [ Official Audio ]

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,011
    1
    59,071
    113
    Mother Earth
    අඩෝ 3% ‍ ජෙප්පො නැති වෙලා ... ඉරාජ්ල වගෙ බුද්ධිමත් කලාකාර‍යො තමයි මේ රට බාර ගන්න ඕනි .. ජය ජය
    ඉරාජ් වගේ ‍ ලොන්තපොල් මොලයක් නැති ගොබ්බයෙක්ගෙ සිංදුවක් අහල දේශපාලනේ ගැන තීරණ ගන්න තරම් හෙනම බුද්ධිමත්සෙට් එකක් දැන් කිරියෙ ඉන්නෙ
    දේසපාලනේ ගැන සින්දුවකින් තීරණ ගන්නෙ කොහොමද හු. අනික අපි තීරණේ කරල ඉවරයි පච කුමාරයයි ජේවීපී බල්ලොයි රටට කරපු දෙයක් නෑ කියල. මිනිස්සු කියන ඒව තමයි මේ ඌත් මොකක් හරි සින්දුවක් අටවල දාල තියෙන්නෙ. ඒක ජේවීපී ගැන මිනිස්සුන්ට තියෙන බහුතර මතය.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    යකෝ 42 % ගත්තු යූඇන්පීයට නෙමේ බයියො බය මේ කොහෙවත් ඉන්න 3% ට නෙ. මොකෝ මේ 😅

    :lol: :lol: ekata hetuwa dan UNP/JVP wen karala andura ganna bari eka. me thread ekema inna un balapanko boru nan.
    forum/FB wala JVP ekata full support karala Aliyata gihin kathire gahanwa.
    42% UNP wela 3% JVP wena eka pudumayak da miture? :lol::lol:
     
    bravejohn

    Active member
  • Oct 15, 2009
    186
    207
    43
    ජෙප්පෝ නැත්තන් මේ රට දැනටමත් සිංගපුරුවක් වෙලා. උන් ඉන්න හින්දයි මේක සංවර්ධනය කරන්න බැරි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඇයි බන් JVP උන් ද දැන් රට කරන්නේ 3% සාපෙන් අපි නිදහස් වේවා කියන්නේ? :confused:
    රට කරවන එක නෙමේ. රට කරගෙන යන මිනිස්සුන්ට උදවු කරන්නෙත් නෑ . රට හොදින් කරගෙන යනකොට කකුලෙන් අදින එක තමා ජෙප්පොන්ගේ වැඩේ :angry:
     
    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    රට කරවන එක නෙමේ. රට කරගෙන යන මිනිස්සුන්ට උදවු කරන්නෙත් නෑ . රට හොදින් කරගෙන යනකොට කකුලෙන් අදින එක තමා ජෙප්පොන්ගේ වැඩේ :angry:
    3% වගේ ඉන්න පිරිසකට එහෙම කකුලෙන් අදින්න පුලුවන්ද ප්රෙන් ? එතකොට මේ රටේ මහාපරිමාන වංචා දූෂන අක්‍රමිකතා නාස්තිය වගේ දේවල් වෙන්නෙ ජෙප්පො නිසාද
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    3% වගේ ඉන්න පිරිසකට එහෙම කකුලෙන් අදින්න පුලුවන්ද ප්රෙන් ? එතකොට මේ රටේ මහාපරිමාන වංචා දූෂන අක්‍රමිකතා නාස්තිය වගේ දේවල් වෙන්නෙ ජෙප්පො නිසාද
    3 % කියන්නේ ජෙප්පොන්ගේ එලියට පේන ටික විතරයි. කොටි එක්ක සම්බන්ධ එන ජි ඕ මහා ජාලයක් ජෙප්පෝ පිටිපස්සේ ඉන්නවා. ජන්ගියේ ඉදල උන්ට නිකන් ලැබෙන්න ඇයි උන් මහරාජා ද? ජෙප්පෝ කරන්නේ එන ජි ඕ කොන්ත්‍රාත් එකක් පෙත්සම් ගහනවා, නඩු දානවා, උද්ගෝෂණ කරනවා, කොටි සැමරුම් කරනවා, ආගමික පසුබිම විවේචනය කරනවා. කොහොම හරි රට අවුල් ජාලයක් කරන්න බලන්නේ. පොඩ්ඩක් හිතපන් ජෙප්පෝ නිසා ලංකාවේ විශ්ව විද්‍යාල පද්දතිය කොච්චර විනාස වෙලාද ? :angry:
     
    • Like
    Reactions: Dr.Amdan

    ElaCool

    Well-known member
  • Sep 3, 2014
    512
    264
    63
    ඔන්න මහ බැංකුව කැඩුවෙ ජෙප්පො ..
    හම්බන්තොට වරාය ගුවන්තොටුපල වගේ 8% ගිනි පොලියට ණය අරන් සුදු අලි ව්‍යාපෘති කරලා හොරා කෑවේ ජෙප්පො
    ණයගෙවන්න බැරුව රටේඉඩම් චීනට දුන්නෙ ජෙප්පො

    විල්පත්තුව කැපුවෙ . ලංකාවට කුඩුගේන්නෙ . ජාති වාදය අව්සන්නෙ ජෙප්පො

    ඩේසි අච්චිගෙ මැනික් මල්ල ? මල්වානෙ ඉඩම් ? අයිතිකාරයො නැති ගෙවල් ? ඒවත් ජෙප්පන්ගෙ

    අර්ජුන මහේන්ද්‍රන් අල්ලගන්න බැරිජෙප්පෙ නිසා ...... හොදේ... මහබැංකුවට කෙලපු හිරේ සිටිය යුතු රනිල් මේ පාරත් ඡන්දෙ ඉල්ලන්නෙ ජෙප්‍පො උදව් කරන නිසා

    කොටින්ම කිව්වොත් අව් 70 ක් තිස්සෙමේ රටමේ තැන තියෙන්නෙ ජෙප්පො නිසා
     
    Last edited:

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    83405621_618011812405735_5091820033215155427_n.jpg

    • Haha
    Reactions: Dr.Amdan and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,137
    72,283
    113
    මාලඹේ
    යකෝ 42 % ගත්තු යූඇන්පීයට නෙමේ බයියො බය මේ කොහෙවත් ඉන්න 3% ට නෙ. මොකෝ මේ 😅
    42% පක්ෂයයි 3% පක්ෂයයි කියලා දෙකක් නැහැ .දෙකම එකයි . ගිය අවුරුදු 4 ම දෙගොල්ලෝ දෙමාරුවට පයි කොට උරා ගත්තා 🤣🤣🤣
     
    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    ඉරාජ් කියන්නෙ ඇහැ වහල ටොකු අනින ජාතියෙ එකෙක්.
    කාලයක් ඌ සමාජෙට විනයක් වෙලා හිටිය. දැන් ඌ තරම් පොරක් නෑ ලංකාවෙ.
    අන්න එහෙමයි සිරිලංකාවෙ රට්ටුන්ගෙ හැටි. සිරිලංකාවෙ බයිස්කෝප් ලන්තෙ අර භාණ්ඩාගාරෙන් මාසෙට ඉලක්කම් පහ හයක පඩියක් දීල තියෙන්නෙ ඕං ඔය වගේ ජොබ් වලට මිසක් අර සංචාරක කරුමාන්තෙ නගා සිටුවන්න එහෙම නෙවෙයි. මෑන් කරන්නෙ කොන්තරාත් එකක්. සිරාවටම කිව්වොත් ලංකාවෙ ඉන්න ඔටුනු දාගත්ත මීහරක් ටිකගෙ මොලේට පොඩ්ඩක් දැනෙන වදන් ටිකක් කොටන එක තමා ඉතිං. අපිට මොකද නෙහ්. හිතල බලපන් නිකමට වගේ උගෙත් ඉතිහාසෙ දිහා ආ.. හෙන අජූතයි නෙහ්. හක්කෙ දඩ මස් බොක්කෙ බුදු රැස් නෙවෙයි මචං මූට ගැලපෙන්නෙ තමන්ගෙ ඇහේ පොල් පරාලෙ තියාගෙන අනුන්ගෙ ඇහේ පොල් කෙන්ද හොයනව වගේඑව්ව. ඊටත් වඩා ගැලපෙනව තමන්ගෙ කිල්ලොටෙ හුණු තියාගෙන අනුන්ගෙ කිල්ලෝටවල හුණු චෙක් කරනව කියන එක.
    සිරාවටම කිව්වොත් රටේ සල්ලි වලින් පඩියක් අරගෙන මූ කරන්නෙ රෙදි අපුල්ලන එක නෙහ්. මොන විදියෙ දෙයක්ද මේ කාලෙටම සංචාරක කරුමාන්තෙට කරේ.. ? එක ජෙප්පෙක් හරි ඔය පාලිමන්ට් එකේ නැති උන දවසට මේ ලංකාවත් වල පල්ලට ගිය රටවල් අතරට එකතු වෙලා තියේවි. මොකද කිව්වොත් දෙපැත්ත කන කොමිස් වලට රට විකුණනන එවුන්ගෙ බොරුව ප්‍රෝඩාව එක වචනෙකින් හරි එලියට දාන්න එකෙක් ඔය පාලිමන්ට් එකේ නැති උන දවසට උන් උන් පාටි දදා උඩ පැන පැන රටට කෙලවාවි, ඒ කෙලවන ගමන් හිරු එකයි දෙරණයි අස්සෙන් රට්ටුන්ට පෙන්නාවි පට්ට නාට්ටි. මෙගා සයිස් සහ ඒකාංගික වගේ එව්ව. අන්න එහම උන දාට බොලාට තියා අපිට තියා රටේ ඉන්න සතා සීපාවටවත් හිතාගන්න බැරි වේවි මොකද උනේ කියල. ඒවට කෙලින්ම වග කියන්න ඕන මුං වගේ එවුන්. මට නම් ඔය කිසි එකෙකුගෙ දේශපාලනයක් වැඩක් නෑ.. ඒත් සිරාවටම වෙන්නෙමොකක්ද කියල නොපෙනෙන අදුරෙ අතපත ගාන රට හරක් ටිකක් නිසා කෙලවිලා යන මේ ලංකාව ගැන හෙන දුකයි. ඔය කියන අයියල බයියල මුත්තල ටික දැණ් හෙන කාලයක් තිස්සෙ අපිට දෙන්න අපි හදන්නම් කිය කිය දෙපැත්ත මාරු වෙවී කරා නෙහ්.. කෝ ඉතිං කෙරිල. උනේ රට ණය උනා අපි හිර උනා කෙල උනා එච්චරයිනෙ. ඔය මහ බැංකුව එක්ක වෙන වෙන උනදේවල් ටික හරි එලියට ආවෙ ඔය කියන ජෙප්පො නිසා තමයි ඉතිං. වෙන එකෙක් වත් එව්ව කිව්වද අඩුම ගානෙ මීඩියා එකකින් වත්.. නෑනෙ නෙහ්... උන් උන් කමිටු පත් කරගෙන සංශෝදන හදාගෙන හෙන ගේමක් නේද ගැහුවෙ.
    සිරාවටම කිව්වොත් හැම එකටම හොට දාන අංචිය අදින ගේම ඉල්ලන හැම අතටම කෑ ගහන කිසිම දෙයක් ගේමක් නැතුව කරන්න නොදෙන ජෙප්පො නිසා තමයි අද මේ රට මේ තත්වෙන් හරි ඉතුරු වෙලා තියෙන්නෙ. මොකද උන් කට කෑවත් වෙන දේ ඒ සැටියෙන්ම රට්ටුන්ට කියනව ආයෙ දෙකක් නැතුව.
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119

    https://elakiri.com/threads/mahamathiwaranaya-2020.1943550/#post-25486386
     
    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,104
    2,199
    113
    ජෙප්පෝ නැත්තන් මේ රට දැනටමත් සිංගපුරුවක් වෙලා. උන් ඉන්න හින්දයි මේක සංවර්ධනය කරන්න බැරි.
    😄 😄 ane huke.. okun okkoma ekay.. bayyoy toyyoy hamadama wipaksheda yakoo mechara kal hitiye..