ලොකෙෂන් චෙන්ජ් කලත් වැඩක් නැහැ බන් .මන් ඇමරිකාව දාගෙන ඉන්නෙ .හනෙ හපොයි ලංකාවෙ ට්‍රෙන්ඩින්ග් හොඳා.
උන්ගෙ එක්කෙ කල්ලෙක්ගෙ හුට්ටක් ,ලෙස්බියන් හුට්ටක් ,එක්කො ට්‍රාන්සෙන්ඩර් උට්ටක් ,හිප් හොප් කසි කබලක් තමා ට්‍රෙන්ඩින්ග්
මැතක ට්‍රෙන්ඩින්ග් ආපු වැදගත්ම දෙ අර රොකට් එක යවන එක විතරයි
මම Bosnia දාගෙන ඉන්නෙ. ඒකෙ අවුලක් නෑවගෙ
politicco hodi ne bn mun ekka baluwama.
home eke owa recommend karanawa nam not interested click karanna..