පිටරට ඉන්න උන් වරෙව්

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    පිටරට ඉන්න උඹලට ඒ රටේදී හමේ පාට හින්ද ප්‍රශ්නයක් වෙලා තියෙනවද? Discrimination සීන්. ඉන්න රටේ නමත් එක්ක දාන්න.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මට නම් එහෙම වෙලා නෑ. UK. මෙහෙම සීන් එකකුත් තියේ සමහරු නම් එහෙම වෙලා තියනවා කියල කියල තියනවා. තව අය අපි paki or indian කියල හිතනවා හැබැයි ලංකාවේ කිව්වම පට්ට හොදින් කතා කරනවා.
     
    Lankawe kiyala danaganna kalin wenaskam karanawa wageda? Naththan nikan pahath karala balanawa wageda?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    පිටරට ඉන්න උඹලට ඒ රටේදී හමේ පාට හින්ද ප්‍රශ්නයක් වෙලා තියෙනවද? Discrimination සීන්. ඉන්න රටේ නමත් එක්ක දාන්න.
    Australia, Brisbane. kisima widihakin e wage deyak wela naa. Ehema karannath neethiyen thahanam.
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    ඕක වෙන්නේ ආසියානු අය වැඩිය ඉන්න පැති වල සුද්දෝ ටිකක් විතර එහෙම වෙන්න චාන්ස් එක තියනවා මොකද සමස්තයක් විදිහට ආසියානු මිනිස්සු කරන/කරපු වැඩ හින්ද චාටර් වෙලා තියෙන්නේ. සුද්දෝ වැඩි පැතිවල ඕක අඩුයි. මොකද උන් වැඩිය දන්නේ නැති හින්ද.

    Lankawe kiyala danaganna kalin wenaskam karanawa wageda? Naththan nikan pahath karala balanawa wageda?

    මට නම් එහෙම වෙලා නෑ
     
    • Like
    Reactions: dfgrendezvous

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    UK mona wage pathi da machan ehema? London wageda?

    ඕක වෙන්නේ ආසියානු අය වැඩිය ඉන්න පැති වල සුද්දෝ ටිකක් විතර එහෙම වෙන්න චාන්ස් එක තියනවා මොකද සමස්තයක් විදිහට ආසියානු මිනිස්සු කරන/කරපු වැඩ හින්ද චාටර් වෙලා තියෙන්නේ. සුද්දෝ වැඩි පැතිවල ඕක අඩුයි. මොකද උන් වැඩිය දන්නේ නැති හින්ද.

    මට නම් එහෙම වෙලා නෑ
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Australia, Brisbane. kisima widihakin e wage deyak wela naa. Ehema karannath neethiyen thahanam.

    Neethiyen thahanam unata scene eka thiyenawa neda samaharunge? Mama ausi wala video ehema dakala thiyenawa paredi, bus waladi ehema kaagahala baninawa "go back to where you came from" wage ewa kiyala.

    :lol: USA wala news ehema baluwe nadda uba giya dawas tike.answer eka hamba wei.

    Eka thamai post ka damme ape unta paudgalikawa wela thiyena dewal gana danaganna.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    චීනේ, යුරෝපේ Bargain market සීන් වලදී මම කිව්වෙත් Indian කියලා බන්. 😁😆😅😅
    සමහර විය ඔක්කෝම එහෙම කරනවාද දන්නෑ.....Indian කාරයෝ චොර වෙන්න
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    චීනේ, යුරෝපේ Bargain market සීන් වලදී මම කිව්වෙත් Indian කියලා බන්. 😁😆😅😅
    සමහර විය ඔක්කෝම එහෙම කරනවාද දන්නෑ.....Indian කාරයෝ චොර වෙන්න

    Haha. Anna sira adahasa. chora scne karama indian kiyala honda wadak karama siri lankan.
    Habai prashne wenne un kohenda kiyala ahuwe naththan kohomath hithanne api indian kiyala neda? ithin indian un chora unama apitath eka ibema balapanawa ne?

    අවුරුදු ගාණක් US ඉඳල තියෙනව හමේ පාට හින්ද නම් අවුලක් වෙලා නැ. වෙන අවුල් නම් වෙලා තියෙනව.

    e monawada ban wena ewa?
     
    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    Australia yanawa nam lankawe un indian un nati pati walata palayan.okkoma south asian countries chora karala thiyena hinda tamai oya Melbourne wala oya seen poddak thiyenne
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    Haha. Anna sira adahasa. chora scne karama indian kiyala honda wadak karama siri lankan.
    Habai prashne wenne un kohenda kiyala ahuwe naththan kohomath hithanne api indian kiyala neda? ithin indian un chora unama apitath eka ibema balapanawa ne?

    e monawada ban wena ewa?
    tiny pai issue :)
     
    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    මම ඉන්නේ UK, ඇඟේ හැප්පෙන තරම් Asian උන් ඉන්න පැත්තක. හැබැයි මට කවදාවත් Discrimination සීන් එකක් වෙලා නැහැ . ගොඩක් native English උන් සෑහෙන්න හොඳයි, welcoming

    ඉවසන්න බැරිම දේ, ගොඩක් උන් හිතන්නේ අපි Indian කියල. හැබැයි පොඩ්ඩක් කතා කරපු ගමන් native English උන්ට තේරෙනව අපිට Indian accent එකක් නෙමෙයි තියෙන්නේ කියල. ඊටපස්සේ ගොඩක් උන් රට අහල,ශ්‍රී ලංකා කිවුවාම a very beautiful country වගේ දෙයක් කියල friendly වෙනවා
     
    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Mama studies walata RUSSIa inna nale mul days wala podi awul thibba.

    Un hithuwe mama indian eke kiyala.
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    410
    262
    63
    ලංකාවේදී නම් උපන් පළාත/ කුලය/ සමාජ තත්වය අනුව සැලකීම වෙනස්වෙන හැටි ඕනෑතරම් දැකල තියනවා. ඒත් නෙදර්ලන්ඩ්ස් / ඩෙන්මාර්ක් වලදී නම් කිසිම අවුලක්වෙලා නෑ. නෙදර්ලන්ඩ්ස් වල නම් සිලෝන් කිව්වම හොද සැලකිල්ලක් තියනවා.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    Mamath inne uk wala..meheta awith godak kal.ada wenakam kawadaawath ehema kisima deyak wela naha.mama inna thana hamoma maawa dannawa..mama karanne mehe podi off licence shop ekak(sillara kadayak wage).eka nisa hamoma maawa dannawa..anika mama inne kingston laga Surbiton kiyana palathe.godak sudu aya inne...anika mama danna deyak thamai poduwe LANKAWE ayata mehe ehema case mama danna tharamin adui.hamoma kiyanne godak lassana ratak kiyala..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ලංකාවේදී නම් උපන් පළාත/ කුලය/ සමාජ තත්වය අනුව සැලකීම වෙනස්වෙන හැටි ඕනෑතරම් දැකල තියනවා. ඒත් නෙදර්ලන්ඩ්ස් / ඩෙන්මාර්ක් වලදී නම් කිසිම අවුලක්වෙලා නෑ. නෙදර්ලන්ඩ්ස් වල නම් සිලෝන් කිව්වම හොද සැලකිල්ලක් තියනවා.
    Netherland is the one of best county in Europe.