Fd rates going further down

maduranga90

Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    Ada fd rates tawa adu karalana ban 6% karala. Dan nam sali banku wala tiyala wadak ne waga nada?? 2 to 3 million investment karana hoda ideas monawada ??
     
    • Like
    Reactions: kinkon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    ඇත්තට ම එක හොදයි බං.
    ලංකාවේ ගොඩක් ආර්ථිකය විකෘති උණේ බැංකු වල අධික පොලී අනුපාතිකය නිසා.
    මිනිස්සු සල්ලි ටික බැංකුවේ දාලා පොලියන් කාලා ගෙදරට වෙලා නිදා ගත්තා .
     
    Invest karana safe options nena ban passive income akak hatiyata fd dapu un sahana enawa
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    ඇත්තට ම එක හොදයි බං.
    ලංකාවේ ගොඩක් ආර්ථිකය විකෘති උණේ බැංකු වල අධික පොලී අනුපාතිකය නිසා.
    මිනිස්සු සල්ලි ටික බැංකුවේ දාලා පොලියන් කාලා ගෙදරට වෙලා නිදා ගත්තා .

    හැම මිනිහම බිස්නස් කාරයෝ නෙවෙයි. හැමෝටම ආයෝජනය කරන්න බැහැ. රස්සාවල් කරල මාසේ පඩිය අරන් බැංකුවක දාල ඉන්න ටයිප් එකේ මිනිස්සුත් ඉන්නව. එහෙම මිනිස්සුන්ට බලෙන් investment කරන්න කියල කියන්න බැහැ
     
    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    හැම මිනිහම බිස්නස් කාරයෝ නෙවෙයි. හැමෝටම ආයෝජනය කරන්න බැහැ. රස්සාවල් කරල මාසේ පඩිය අරන් බැංකුවක ඉන්න ටයිප් එකේ මිනිස්සුත් ඉන්නව. එහෙම මිනිස්සුන්ට බලෙන් investment කරන්න කියල කියන්න බැහැ
    Ow ban aka atta
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    Invest karana safe options nena ban passive income akak hatiyata fd dapu un sahana enawa
    ලංකාවේ Invest කරන්න ඕනේ තරම් Options තියෙනවා උදා හරණ පොල් වගාව .කුරුදු වගාව,එනසාල් වගාව .වැනිලා වගාව වගේ මේ තව ඕනේ තරම් තියෙනවා මේ ආයෝජන අවස්ථා වල ආයෝජන කරන්න මිනිස්සු කැමති නැහැ . මොක ද බැංකුවේ සල්ලි දැම්මොත් ඔය කියන ආයෝජන වලට ආදායමක් ගන්න පුළුවන් . ඉතිං කිසිම කෙනෙක් ආයෝජන වලට යන්නේ නැහැ.මම උනත් එහෙමයි බලන්නේ ආයෝජනය කරන එකද ලාභ සල්ලි බැංකුවේ දාන එකද කියලා . කරදරයක් නැති ක්‍රමය තමා තෝරා ගන්නේ.
    ආයෝජන නැත්නං රැකියා හැදෙන්නේ නැහැ
     
    • Like
    Reactions: maduranga90

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    හැම මිනිහම බිස්නස් කාරයෝ නෙවෙයි. හැමෝටම ආයෝජනය කරන්න බැහැ. රස්සාවල් කරල මාසේ පඩිය අරන් බැංකුවක ඉන්න ටයිප් එකේ මිනිස්සුත් ඉන්නව. එහෙම මිනිස්සුන්ට බලෙන් investment කරන්න කියල කියන්න බැහැ
    වැඩක් කරන්න ඇග කම්මැලි නං බැංකුවේ දාලා 4%ක් ගන්න පුළුවන් 😀😀😀
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඇත්තට ම එක හොදයි බං.
    ලංකාවේ ගොඩක් ආර්ථිකය විකෘති උණේ බැංකු වල අධික පොලී අනුපාතිකය නිසා.
    මිනිස්සු සල්ලි ටික බැංකුවේ දාලා පොලියන් කාලා ගෙදරට වෙලා නිදා ගත්තා .
    වැඩක් කරන්න ඇග කම්මැලි නං බැංකුවේ දාලා 4%ක් ගන්න පුළුවන් 😀😀😀
    ලංකාවේ Invest කරන්න ඕනේ තරම් Options තියෙනවා උදා හරණ පොල් වගාව .කුරුදු වගාව,එනසාල් වගාව .වැනිලා වගාව වගේ මේ තව ඕනේ තරම් තියෙනවා මේ ආයෝජන අවස්ථා වල ආයෝජන කරන්න මිනිස්සු කැමති නැහැ . මොක ද බැංකුවේ සල්ලි දැම්මොත් ඔය කියන ආයෝජන වලට ආදායමක් ගන්න පුළුවන් . ඉතිං කිසිම කෙනෙක් ආයෝජන වලට යන්නේ නැහැ.මම උනත් එහෙමයි බලන්නේ ආයෝජනය කරන එකද ලාභ සල්ලි බැංකුවේ දාන එකද කියලා . කරදරයක් නැති ක්‍රමය තමා තෝරා ගන්නේ.
    ආයෝජන නැත්නං රැකියා හැදෙන්නේ නැහැ
    හැම මිනිහම බිස්නස් කාරයෝ නෙවෙයි. හැමෝටම ආයෝජනය කරන්න බැහැ. රස්සාවල් කරල මාසේ පඩිය අරන් බැංකුවක දාල ඉන්න ටයිප් එකේ මිනිස්සුත් ඉන්නව. එහෙම මිනිස්සුන්ට බලෙන් investment කරන්න කියල කියන්න බැහැ
    Ada fd rates tawa adu karalana ban 6% karala. Dan nam sali banku wala tiyala wadak ne waga nada?? 2 to 3 million investment karana hoda ideas monawada ??
    :) :frown: :dull: :( :no: 🤬 :angry::growl::)
     
    Last edited:

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,095
    3,081
    113
    Lankawe Inna horu ekka business ekak practically karannath lesi nehe.. sulu sewakayage indan horu inne wedi hariyak.
     
    • Like
    Reactions: maduranga90