Invest karana safe options nena ban passive income akak hatiyata fd dapu un sahana enawaඇත්තට ම එක හොදයි බං.
ලංකාවේ ගොඩක් ආර්ථිකය විකෘති උණේ බැංකු වල අධික පොලී අනුපාතිකය නිසා.
මිනිස්සු සල්ලි ටික බැංකුවේ දාලා පොලියන් කාලා ගෙදරට වෙලා නිදා ගත්තා .
ඇත්තට ම එක හොදයි බං.
ලංකාවේ ගොඩක් ආර්ථිකය විකෘති උණේ බැංකු වල අධික පොලී අනුපාතිකය නිසා.
මිනිස්සු සල්ලි ටික බැංකුවේ දාලා පොලියන් කාලා ගෙදරට වෙලා නිදා ගත්තා .
Ow ban aka attaහැම මිනිහම බිස්නස් කාරයෝ නෙවෙයි. හැමෝටම ආයෝජනය කරන්න බැහැ. රස්සාවල් කරල මාසේ පඩිය අරන් බැංකුවක ඉන්න ටයිප් එකේ මිනිස්සුත් ඉන්නව. එහෙම මිනිස්සුන්ට බලෙන් investment කරන්න කියල කියන්න බැහැ
ලංකාවේ Invest කරන්න ඕනේ තරම් Options තියෙනවා උදා හරණ පොල් වගාව .කුරුදු වගාව,එනසාල් වගාව .වැනිලා වගාව වගේ මේ තව ඕනේ තරම් තියෙනවා මේ ආයෝජන අවස්ථා වල ආයෝජන කරන්න මිනිස්සු කැමති නැහැ . මොක ද බැංකුවේ සල්ලි දැම්මොත් ඔය කියන ආයෝජන වලට ආදායමක් ගන්න පුළුවන් . ඉතිං කිසිම කෙනෙක් ආයෝජන වලට යන්නේ නැහැ.මම උනත් එහෙමයි බලන්නේ ආයෝජනය කරන එකද ලාභ සල්ලි බැංකුවේ දාන එකද කියලා . කරදරයක් නැති ක්‍රමය තමා තෝරා ගන්නේ.Invest karana safe options nena ban passive income akak hatiyata fd dapu un sahana enawa
වැඩක් කරන්න ඇග කම්මැලි නං බැංකුවේ දාලා 4%ක් ගන්න පුළුවන්හැම මිනිහම බිස්නස් කාරයෝ නෙවෙයි. හැමෝටම ආයෝජනය කරන්න බැහැ. රස්සාවල් කරල මාසේ පඩිය අරන් බැංකුවක ඉන්න ටයිප් එකේ මිනිස්සුත් ඉන්නව. එහෙම මිනිස්සුන්ට බලෙන් investment කරන්න කියල කියන්න බැහැ
Tawama ne lagadima adu wae interest aka single digit karana kathawak yannaLoan wala interest rates ehemath adu welada ban?![]()
Intrest eka single Digit nisa neda manchan 6% wela thiyenneTawama ne lagadima adu wae interest aka single digit karana kathawak yanna
Ada fd rates tawa adu karalana ban 6% karala. Dan nam sali banku wala tiyala wadak ne waga nada?? 2 to 3 million investment karana hoda ideas monawada ??
Ahama karana wana one tawama adu wala ne boc wala nam hnb and sampath 9% interst akata loan danawaluIntrest eka single Digit nisa neda manchan 6% wela thiyenne
ඇත්තට ම එක හොදයි බං.
ලංකාවේ ගොඩක් ආර්ථිකය විකෘති උණේ බැංකු වල අධික පොලී අනුපාතිකය නිසා.
මිනිස්සු සල්ලි ටික බැංකුවේ දාලා පොලියන් කාලා ගෙදරට වෙලා නිදා ගත්තා .
වැඩක් කරන්න ඇග කම්මැලි නං බැංකුවේ දාලා 4%ක් ගන්න පුළුවන්![]()
ලංකාවේ Invest කරන්න ඕනේ තරම් Options තියෙනවා උදා හරණ පොල් වගාව .කුරුදු වගාව,එනසාල් වගාව .වැනිලා වගාව වගේ මේ තව ඕනේ තරම් තියෙනවා මේ ආයෝජන අවස්ථා වල ආයෝජන කරන්න මිනිස්සු කැමති නැහැ . මොක ද බැංකුවේ සල්ලි දැම්මොත් ඔය කියන ආයෝජන වලට ආදායමක් ගන්න පුළුවන් . ඉතිං කිසිම කෙනෙක් ආයෝජන වලට යන්නේ නැහැ.මම උනත් එහෙමයි බලන්නේ ආයෝජනය කරන එකද ලාභ සල්ලි බැංකුවේ දාන එකද කියලා . කරදරයක් නැති ක්‍රමය තමා තෝරා ගන්නේ.
ආයෝජන නැත්නං රැකියා හැදෙන්නේ නැහැ
හැම මිනිහම බිස්නස් කාරයෝ නෙවෙයි. හැමෝටම ආයෝජනය කරන්න බැහැ. රස්සාවල් කරල මාසේ පඩිය අරන් බැංකුවක දාල ඉන්න ටයිප් එකේ මිනිස්සුත් ඉන්නව. එහෙම මිනිස්සුන්ට බලෙන් investment කරන්න කියල කියන්න බැහැ
Ada fd rates tawa adu karalana ban 6% karala. Dan nam sali banku wala tiyala wadak ne waga nada?? 2 to 3 million investment karana hoda ideas monawada ??


